sobitha hamuduruwo apawath wala

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    උන්වහන්සේට නිවන් සුව පතමි....!!!

    ජාතික මට්ටමේ ප්‍රශ්න කෙලින් කතා කරන්න දැන් එක හාමුදුරුවරු කෙනෙක්වත් නෑනෙ
    :(
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ඔබ වහන්සේට දෙව් මිනිස් සැප කෙළවර අමාමහ නිවන් සුව අත්වේවා !!!!!
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    රොටිය නොවලඳවාම අපවත්වන්න සිදු උනා. නිවන් සුව ලැබේවා
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    ඊයේ ඉඳලම ලංකා c නිව්ස් එකේ කොම්මෙන්ට් කරන එවුන් මෙතුමා අපවත් වේවා කියල ප්‍රර්ථනා කරලා තිබුන. ඒවිතරක් නෙවෙයි රතන හිමියන්ටත් ඉක්මනින්ම ඔයවිදියට සිංගප්පුරු යන්න ලැබේවා කියලත් දාල තිබුන.
    මිනිහෙක් මැරේවා කියල පතන උන්ගේ මානසිකත්වය මට හිතාගන්නවත් බැහැ