Social Anxiety

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    තැනකට ගියාම රස්සාවක් කරන්ඩ නෙමේ

    පාන් ගේන්ඩ කඩේ ගියාමත් :lol:

    කකුල් පණ නෑ වගේ අත පය හොල්ලන්ඩ බෑ වගේ.. ඇවිදගන්ඩ බෑ වගේ

    මේක මහ කරුමයක් බොලව්

    ඉතිං කොහොමද රස්සාවක් කරන්නෙ

    motor coordination ප්‍රශ්නයක් වගේ නිකං
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රස්සාවක් කරගන්ඩ බැරි ලොකුම හේතුව ඕක තමා බං

    හරියට කල්පනා කරගන්ඩත් බෑ. ලැජ්ජාවෙන් මාර විදියට මම කලබල වෙලා වගේ ඉන්නෙ

    fake it till u make it කිව්වෙ ඒක තමා. confidence නැත්තං බොරුවට තියෙනව වගේ රඟපාපං. ටික වෙලාවක් යද්දි මුලිං දැනුන තරං අවුලක් දැනෙන්නැතුව යනව. හැම එකකටම හැම තිස්සෙම හරියන එකක් නෑ. කරල බලල නැද්ද ?
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    fake it till u make it කිව්වෙ ඒක තමා. confidence නැත්තං බොරුවට තියෙනව වගේ රඟපාපං. ටික වෙලාවක් යද්දි මුලිං දැනුන තරං අවුලක් දැනෙන්නැතුව යනව. හැම එකකටම හැම තිස්සෙම හරියන එකක් නෑ. කරල බලල නැද්ද ?

    බොරුවට එහෙම ඉන්ඩ පුලුවන්නං
    මම ඇත්තටම ඉන්නවනෙ ගොනෝ.. :angry: මොන මගුලක් කියනවද මංද උඹ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    බොරුවට එහෙම ඉන්ඩ පුලුවන්නං
    මම ඇත්තටම ඉන්නවනෙ ගොනෝ.. :angry: මොන මගුලක් කියනවද මංද උඹ

    :(
    උඹ කියන දේ තේරුං අරං නෑ :no:
    තැනකට ගියහම මම කියන්නෙ
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    uba me thread dala balaporottu wenne monada kiyapan okkotama kalin..?

    දොස්තරලට ඇයි බැරි මේව හරියට තෝරල බේරල අරන් මට සාර්ථක ප්‍රතිකාරයක් කරන්ඩ

    උන්ට කොච්චර කිව්වත් වැඩක් නෑනෙ.. තව කොහොමද මම කියන්ඩෝන. බෙල්ලට පිහිය තියලද
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    godak un ooma thmai bn
    un owa uba wage than thanwala pennanne na
    kiyanne na
    ada FB eke post ekak thibuna Lerners giyakaale wechcha seen gena
    eeka comnt dkknm ube ewa monada kiyala hithei
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    godak un ooma thmai bn
    un owa uba wage than thanwala pennanne na
    kiyanne na
    ada FB eke post ekak thibuna Lerners giyakaale wechcha seen gena
    eeka comnt dkknm ube ewa monada kiyala hithei

    කෝ බං අපේ කම්මැලි කටුස්ස?
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    4. Clumsiness

    As mentioned before, anxiety is distracting, and unfortunately, paying attention is vital when it comes to coordination. Whether you’re fixating on a problem (or trying to focus on thinking about anything else stuck amid environmental or social factors that stress you out, posture and steadiness aren’t on the same branch of your mind’s hierarchy. Or maybe your sweaty palms (another symptom of anxiety) are making it harder to retain your grip on something heavy. Anxious folk are also prone to overcorrect (especially if they’re anxious about their clumsiness or inability to balance), and as a result their balance backfires.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දොස්තරලට ඇයි බැරි මේව හරියට තෝරල බේරල අරන් මට සාර්ථක ප්‍රතිකාරයක් කරන්ඩ

    උන්ට කොච්චර කිව්වත් වැඩක් නෑනෙ.. තව කොහොමද මම කියන්ඩෝන. බෙල්ලට පිහිය තියල

    anna ohoma idpn kariya wage
    naththan uba beepn
    eka weelakata arakku mesa hadi 4k wtra :yes:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    දොස්තරලට ඇයි බැරි මේව හරියට තෝරල බේරල අරන් මට සාර්ථක ප්‍රතිකාරයක් කරන්ඩ

    උන්ට කොච්චර කිව්වත් වැඩක් නෑනෙ.. තව කොහොමද මම කියන්ඩෝන. බෙල්ලට පිහිය තියලද


    ඕකෙන් පොඩ්ඩක් හරි ගොඩ එන්න නං ගෙදරට වෙලා තනියම හිත හිත දවස ගත කරන්නේ නැතුව සමාජෙට බැහැල අමාරුවෙන් හරි ඒකත් එක්ක හැප්පෙන්න ඕනේ. එහෙම නැතුව කොච්චර දොස්තරලා පස්සේ දිව්වත් වැඩක් වෙන්නේ නෑ. වතුරට බහින්නේ නැතුව පීනන්න බෑ වගේ තමයි.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    anna ohoma idpn kariya wage
    naththan uba beepn
    eka weelakata arakku mesa hadi 4k wtra :yes:

    අර පෙත්තට පොඩි ගැම්මක් එනව

    බීපු මුල්ම දවස්වල මාර ගතියක් බං ආවෙ.. මං ඉතිං හිතුව රස්සාවක් කරන එක නතිං දැ කියල.. ගොඩක් බලාපොරොත්තු ඇති වුණා

    ඒත් ඒක පස්සෙ ඒ තරමටම දැනුණෙ නෑ

    සමහරවිට 10mg
    20mg කරල බිව්වනං හරියනව ඇති.. ඒත් මම එහෙම කරන්ඩ ගියෙ නෑ.. බයයි බං.. මට ප්‍රෙෂර් එකත් තියෙනව..
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    uba 4n no bank account no ewanne nane..:angry:

    reload card ekaka no ekak ewannada ?

    උඹල සංවිධානය වෙලා මට මාසෙකට රුපියල් 2000ක් එකතු කරල දියල්ලකො

    පුලුවන්නං ලොකු උදව්වක්