
facebook නෑ , twitter නෑ , watsup නෑ , Viber ත් නෑ වගේ, instagram නෑ .. කිරියේ තමයි ඉන්නේ
මම වගේ තව උන් සිටීද ?
ඔය එක එකා කාලෙන් කාලෙට ඕවා බ්ලොක් කරාට මට කිසි ගානකුත් නෑ![]()

පාවිච්චියක් නෑ බන්. call කරන්නම වෙනවා ඉතින් ඕන එකෙක්ටWhatsapp na?![]()


elon musk joint ekak gahana meme ekak tynne...eka tynne elon musk ekka krpu podcast ekaka.eka plwn nan ahapan.ekedi u social media and depression gna katha krnwa.jiwitheta ganna godak dewal eke tynwa.
Elon musk in joe rogan experience kiala search karanna.Link eka dapan.

fb video dowload krnna plwn.mama nn use krnne snaptube...eka playstore nn na...wena ewa athi playstore eke tyna ewathFB save karapu videos tikak thiyanawa,
1. ee tika view karanna widihak thiyanawada?
2. ee tika download karanna widihak thiyanawada?
ehema karoth mata FB account eka close karanna puluwan.