social media marketing help

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    243
    492
    63
    මේ වැඩේ ලේසි නෑ
    මගේ කැම්පේන් එක මම තනියම හදාගෙන යන ගමන්.අනුන්ට කරන්ඩ දෙන්නේ නෑ.මමම කරනවා.
    ලෑන්ඩින් පේජ් එක හදලා පික්සල් සෙට් කරලා ගූගල් ටැග්ස් හදලා ඇනලටික්ස් කනෙක්ට් කරලා තියෙන්නේ.
    ගූගල් නම් පට්ට ගණන්.යූස් ටාගට් කරනවා කියන්නේ ලේසි නෑ වගේ.ලීඩ්ස් සාම්පල් සෙට් ටෙස්ටින් වලට දවසකට ඩොලර් 10 ගානේ අඩුම ගානේ මාස 3ක් වත් හරියට කරන්ඩ වෙයි. දැන් ඩෙබිට් කාඩ් එකක් ඉල්ලලා තියෙන්නේ තාම ආවේ නෑ.සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ඇපෲවල් එකක් එක්කලු කාඩ් එක ඉෂූ කරන්නේ. මට දැනටම පිස්සු හැදිලා තියෙන්නේ. :(
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,224
    8,091
    113
    උබ කොහොමද බන් clinet set කර ගත්තේ මොකෙන්ද

    මට client ලා නැතුව
     
    • Like
    Reactions: rukey184

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    එතකොට ads වලට pay කරන්නෙ ක්ලයන්ට්ද? ක්ලයන්ට්ගේ කාර්ඩ් එකක් ඇඩ් කරනවා. එහෙමද?
    එහෙම කරන්නත් පුලුවන් ඔයාගෙ card එකට සල්ලි දාල කරන්නත් පුලුවන්, මම නම් වෙනම card එකක් තියන් ඉන්නෙ fb ads වලටම කරදරයක් නෑ එතකොට