Social Media

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Social Media සම්බන්දව stats ගන්නේ socialbakers එකෙන්ද? වෙන ෆ්‍රී දෙන ඒවා තියනවද? (මේක පොඩ්ඩයි ෆ්‍රී දෙන්නේ) උදව්ක් දෙන්න දන්නා කෙනෙක්
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මට අහපු දේ පැහැදිලි මදි යාලුවා. ඔයාට මොන වගේ Platform එකක්ද මේ වැඩේට ඕන කරන්නේ කියන එක සහ මොන Social Media Sites Monitor කරගන්නද ඕන ඔයාට? :confused:
     
    • Like
    Reactions: tclanki

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    මට අහපු දේ පැහැදිලි මදි යාලුවා. ඔයාට මොන වගේ Platform එකක්ද මේ වැඩේට ඕන කරන්නේ කියන එක සහ මොන Social Media Sites Monitor කරගන්නද ඕන ඔයාට? :confused:

    meka ona research ekak karanna (Industries gana karanne SL kmada social media (FB) through value create karanne kiala) so stats avg users, leading industry pages, reviews, time for reply onna oya wage dewal