social networks site එකක් හදන්නේ කොහොමද ?
මට කියන්න පුලුවන්ද social networks site එකක් හදන්නේ කොහොමද කියල හරියට ඔය elakiri .com වගේ thread දන්නා පුළුවන් site එකක් කව්රුහරි comment එකක් දැම්මම ත්රෙඅඩ් එක උඩට එන social networks එකක්
ඕක අපිට CMS (ජූම්ලා හරෝ වර්ඩ්ප්රෙස්ස් ) වගේ එකක් හරි PHP ටෙම්ප්ලේටේ එකක් use කරලා කරන්න පුළුවන් ? පුලුවන්නම් ඕගොල්ලෝ ලග තියනවනම් ඕකට හරියන ටෙම්ප්ලේටේ ගන්න තැනක් ෆ්‍රී කියන්න පුළුවන් ? නැත්නම් ඕගොල්ලෝ ගාව නැද්ද

Last edited: