Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සමාජ විද්‍යාව කියන්නේ මොකක්ද ?
    සමාජ විද්‍යාව කියන විෂයට අයිති වෙන්නේ මොන මොන දේවල් ද ?
    සමාජ විද්‍යාව ඉගෙන ගෙන මොනාද කරන්න පුළුවන් ?



    මේවට උත්තර දන්න අය ඉන්නවනං පොඩ්ඩක් කියල දෙනවද :oo:

    ආ තව එකක් , සමාජ විද්‍යාව පිලිබඳ උපාධියක් තියෙන අය එළකිරි එකේ ඉන්නවද ? එහෙම ඉන්නවා නං පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද ? තව මේ විෂය ගැන මොන මොනා හරි දන්නා දේවල් තියෙනවා නං ඒවත් කියල දෙන්න පුලුවන්ද ?

    BUMP :love:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම දන්නා කෙල්ලෙක් කළා. කොළඹ. එකී නිතරම රට යනවා. රජයේ හොඳ ජෝබකුත් සෙට් උනා.. ඒකිගෙන් අහල කන්ටක්ට් එක දෙන්නම්.