සමාජ විද්‍යාව කියන්නේ මොකක්ද ?
සමාජ විද්‍යාව කියන විෂයට අයිති වෙන්නේ මොන මොන දේවල් ද ?
සමාජ විද්‍යාව ඉගෙන ගෙන මොනාද කරන්න පුළුවන් ?
මේවට උත්තර දන්න අය ඉන්නවනං පොඩ්ඩක් කියල දෙනවද
ආ තව එකක් , සමාජ විද්‍යාව පිලිබඳ උපාධියක් තියෙන අය එළකිරි එකේ ඉන්නවද ? එහෙම ඉන්නවා නං පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද ? තව මේ විෂය ගැන මොන මොනා හරි දන්නා දේවල් තියෙනවා නං ඒවත් කියල දෙන්න පුලුවන්ද ?
BUMP