Soft.E. Networking ,Security fields ගැන පොඩ්ඩක් කතා කරමු...

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    mama oka karana nisa machan karanne. Computer security elama field ekak.

    mama karanne project review wage. PCI compliance eka ganna kalin mata denawa unge system eka inspect karanna (PCI compliance nathuwa mattu wunoth aniwa $10,000 ta wada gewanna wenawa).

    Umbata hodata maths, algorithms ehema puluwan kisima stress ekak nathi job ekak.
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    JOb quantity eka anuwa....

    SE>> network > security

    ---------------------------------------

    Degree 1k karanna one nam oya 3 n ekakwath nokara

    bachelor in computer science or ||

    bachelor inInformation technology

    ekak karanna..

    me degree 2n IT onema job ekakata apply karana puluwan...

    මේකයි මචන් සීන් එක,මම දැනට එකක් පටන් අරන් තියෙන්නේ,ඉතින් මට එතනින් මේ ෆීල්ඩ්ස් 3න් එකක් තමා කරන්ඩ වෙන්නේ...CS,IT වලට යන්ඩ බෑ... :( :eek:

    මම ආස Soft.Eng තමා..මට පොඩ්ඩක් ඔයාට අත්දැකීම් තියේනම් networking පැත්ත ගැන කියන්ඩකෝ....ගොඩ යන්ඩ ලේසිද.. :)

    Soft.Eng පැත්ත අමාරුද ,මැරීගෙන වැඩ කරන්ඩ වෙනවද..මොකද මම එහෙම අහන්නේ අපි පවුල් ජීවිතත් සමබරව ගෙනියන්ඩ එපෑ... :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කියන්න තියෙන්නේ මෙච්චරයි
    දැන් උබ එකක් තොර ගත්තානේ අන්න එක පුලුවන් උපරිමේටම මහන්සි වෙලා කරපන් හොදටම
    උබ වැඩියෙන්ම ආසා එක හොදට කරපන් ජොබ් තියෙනවාද කියලා හොය හොය ජොබ් එකට ඹන එක කරන්න එපා උබට ඹනේ එක කරලා එකට හරියන ජොබ් එක කරපන්
    ඹක ඉවර වෙන්න ලන් වෙලා ජොබ් හොයලා බලපන් දැන්ම ඹව්වා හොයලා මොනවා කරන්නද තව අව්රුදු කියක් තියෙනවාද ඩිග්‍රිය අතට ගන්න එ වෙනකොට තියෙන්නේ අද තියෙන තැන නෙවේ
    මට නම් තේරෙන්නැ ඇයි උබලා මේ පටන් අරන් පලවෙනි සෙමෙස්ටර් එක වත් ඉවර වෙන්න කලින් ජොබ් ගැන හිතන්නේ කියලා
    මම final project එක සබ්මිට් කරාට පස්සේ තමා job දිහා බැලුවේ ඇයි මේ ගියපු ගමන් ඹව්වා හොයන්නේ ඹනේම දේකට හරි කාලයක් තියෙනවා එ අවෂය කාලේට අවෂය දේ කරපන් බන් වෙන වෙන මගුල් ඹලුවට දාගන්නේ නැතුව
     
    • Like
    Reactions: Ayeshlive

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    job market eke wadiyen ma jobs thiyenne Software patta ta.oyata Developing yanna bari unoth QA yanna puluwan.karannan waale software Engineering karanna yanna epa.asa nam witharak karanna.software side ekata enawa kiyanne ethanin ehata galawmiak na ,mekata asa nath nam passe oyata kalakirenna gannawa.reyak dawalak na,hamadama update wena ewath ekka inna wenawa dawasa gaane aluth aluth jathi enawa ewa ekka update wenna one.marenakam ma igena gannna wenawa developing yanawa kiyanne.oya asa nath nam it patta palaethe yanna epa wena mona hari pattakata yanna. enawa nam bokken ma karanna honda padiyak ganna puluwan rassawak.

    අන්න ඒක තමා මචන් සීන් එක..ආස නැත්තෙනම් නෑ ආසයි ඒ සයිඩ් එකට.. ;)

    ප්‍රශ්නේ මචන් අපි හැම පැත්තම බලන්ඩ එපෑ රස්සාවක් කරද්දී ... මෝකද රස්සාව පස්සෙම එල්ලිලා ඉඳලා හරියන්නේත් නෑනේ...පවුල් ජීවිතයක් ගැනත් හිතන්ඩ එපෑ... :eek:

    නිදහසේ හොඳ පඩියකුත් අරන් දෙයියනේ කියලා ගොඩ යන්ඩ පුලුවන් මොන සයිඩ් එකෙන්ද... :P ආස නැත්තේ නෑ මේ සයිඩ් 3ට ආසයි..ආසම ඒ වුනාට Soft.Eng තමා :)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කියන්න තියෙන්නේ මෙච්චරයි
    දැන් උබ එකක් තොර ගත්තානේ අන්න එක පුලුවන් උපරිමේටම මහන්සි වෙලා කරපන් හොදටම
    උබ වැඩියෙන්ම ආසා එක හොදට කරපන් ජොබ් තියෙනවාද කියලා හොය හොය ජොබ් එකට ඹන එක කරන්න එපා උබට ඹනේ එක කරලා එකට හරියන ජොබ් එක කරපන්
    ඹක ඉවර වෙන්න ලන් වෙලා ජොබ් හොයලා බලපන් දැන්ම ඹව්වා හොයලා මොනවා කරන්නද තව අව්රුදු කියක් තියෙනවාද ඩිග්‍රිය අතට ගන්න එ වෙනකොට තියෙන්නේ අද තියෙන තැන නෙවේ
    මට නම් තේරෙන්නැ ඇයි උබලා මේ පටන් අරන් පලවෙනි සෙමෙස්ටර් එක වත් ඉවර වෙන්න කලින් ජොබ් ගැන හිතන්නේ කියලා
    මම final project එක සබ්මිට් කරාට පස්සේ තමා job දිහා බැලුවේ ඇයි මේ ගියපු ගමන් ඹව්වා හොයන්නේ ඹනේම දේකට හරි කාලයක් තියෙනවා එ අවෂය කාලේට අවෂය දේ කරපන් බන් වෙන වෙන මගුල් ඹලුවට දාගන්නේ නැතුව

    අහගත්තේ.... :baffled: :baffled:

    නෑ නෑ මම මේ බැලුවේ ජොබ් ගැන නේමේ ඉතින්,නිදහසේ කරගන්ඩ පුලුවන් ලේසියෙන් ගොඩයන්ඩ පුලුවන් මොකේද කියලා... එල එල මචෝ ,උඹ ඉතින් ඒකට යනකන්ම මට දේවල් කියලා සප් එක දුන්න කෙනානේ :) :)
    Thankz Rep
     
    Aniwa. Rep +8
     
    • Like
    Reactions: IDG

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    මෙහෙමයි මචං දැනට IT Security field එකේ වැඩ කරන කෙනෙක් විදයට නම් මට කියන්න තියෙන්නේ Security field එකට දැන් දැන් ලංකාවේ හොද තැනක් හැදීගෙන එනවා....
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම බෙනා;18864555 said:

    අහගත්තේ.... :baffled: :baffled:

    නෑ නෑ මම මේ බැලුවේ ජොබ් ගැන නේමේ ඉතින්,නිදහසේ කරගන්ඩ පුලුවන් ලේසියෙන් ගොඩයන්ඩ පුලුවන් මොකේද කියලා... එල එල මචෝ ,උඹ ඉතින් ඒකට යනකන්ම මට දේවල් කියලා සප් එක දුන්න කෙනානේ :) :)
    Thankz Rep
    උබ කරන එකේ තියෙනවානේ එක එක මොඩියුල් එවාගේන උබට හොදටම පුලුවන් මොකද්ද කියලා උබට හිතෙනවානේ මචන් උබට මොකද්ද හොදටම පුලුවන් කියලා අන්න එක තොරගනින් කාටවත් ඹනේ එවා කරන්න යන්න එපා :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙහෙමයි මචං දැනට IT Security field එකේ වැඩ කරන කෙනෙක් විදයට නම් මට කියන්න තියෙන්නේ Security field එකට දැන් දැන් ලංකාවේ හොද තැනක් හැදීගෙන එනවා....
    දැන් programming වලට වඩා trend එක යන්නේ security වලට තමා මචන් පස්සේ අලුතෙන් ඩිග්‍රි ගන්න උන් රොතු පිටින් security කරනවා එක හොදයි කියාල ඉටපස්සේ පුලුවන් එකයි බැරි එකයි ඹක්කොම security ජොබ් වලට රිංගනවා පස්සේ එ field එකත් ඉවරයි 2010-2012 software engineering වලටත් උනේ ඹය ටිකම තමා
    ජොබ් එකක් පොස්ට් කරාම ඇප්ලිකේෂන් 200ට වඩා එනවාලු එකෙන් 4 දෙනයි තොරගන්නේ හිතපන්කො කොහොමද තරගේ
    නැත්තම් ඉතින් සතියේ දවස් 7ම ගිහිල්ලා උදේ ඉදලා රැ ඉවර වෙන වෙලාවක් නැතුව වැඩ කරලා රැ කැම එක හම්බ වෙන 10ක් පඩි ගන්න තැන් නම් ඹන තරම් තියෙනවා :(:(
     
    Aug 9, 2015
    82
    3
    0
    ubata life ekai job ekai balance eke karanna ona nan SE gihin tikak amarui.habai SE widiyata job eka start karala tika kaalekin move weyan QA automation wage side ekakata.ethakota salary ekath ela and SE tharamma stress ekak naha.ehama naththan project management side ekata wunath move wenna puluwan.
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    mama oka karana nisa machan karanne. Computer security elama field ekak.

    mama karanne project review wage. PCI compliance eka ganna kalin mata denawa unge system eka inspect karanna (PCI compliance nathuwa mattu wunoth aniwa $10,000 ta wada gewanna wenawa).

    Umbata hodata maths, algorithms ehema puluwan kisima stress ekak nathi job ekak.

    සිරාවට පට්ටනේ...ගොඩක් උන් කියනවනේ මේ ෆීල්ඩ් එකට ජොබ්ස් අඩුයි කියලා..ඒකයි මම බැලුවේ...

    එල මචෝ... රෙප්
    :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම බෙනා;18864618 said:
    සිරාවට පට්ටනේ...ගොඩක් උන් කියනවනේ මේ ෆීල්ඩ් එකට ජොබ්ස් අඩුයි කියලා..ඒකයි මම බැලුවේ...

    එල මචෝ... රෙප්
    :)
    වැඩ පුලුවන්නම් ජොබ් තියෙනවා බන් බයවෙන්න එපා හොදට මහන්සි වෙලා ඹක ඉවර කරපන් හොද රැන්කින් එකක් එක්කලා
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මෙහෙමයි මචං දැනට IT Security field එකේ වැඩ කරන කෙනෙක් විදයට නම් මට කියන්න තියෙන්නේ Security field එකට දැන් දැන් ලංකාවේ හොද තැනක් හැදීගෙන එනවා....

    එල මචෝ.. ;)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උබ කරන එකේ තියෙනවානේ එක එක මොඩියුල් එවාගේන උබට හොදටම පුලුවන් මොකද්ද කියලා උබට හිතෙනවානේ මචන් උබට මොකද්ද හොදටම පුලුවන් කියලා අන්න එක තොරගනින් කාටවත් ඹනේ එවා කරන්න යන්න එපා :sorry:

    ඔව් මචෝ මේ 3න් එකක් තමා ඉතින්..ඔයා කියන විදිහට 1st yearඉවර උනාට පස්සෙම තීරණය කරනවා..එතකොට මටම idea එකක් ගන්ඩ පුලුවන්නේ.. :yes: