Soft.E. Networking ,Security fields ගැන පොඩ්ඩක් කතා කරමු...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මගේ කතාවත් කියන්නම් අදහසක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා
    මමත් දැනට Training එකක් ගන්නවා එක්තරා ආයතනයක
    උසස්පෙළ පලවෙනි පාර ලිව්වා, මදි ඉතින් මොකෝ කලේ ආව කොළබ, ඇවිත් class ගියා යනකොට Hardware & Network Dip එකක් කළා පොඩි එකක් , ඊටපස්සේ පොඩි අවුලක් නිසා 2nd Shy කරන්න බැරි උනා ඉතින් මන් CCNA කරා කරලා Training වලට Apply කරා , ඒ කාලේ පෝන් වලට Android වලට ආස නිසා FB එකේ Group එකකට ජොයින් වෙලා කස්ටියට උදවු කළා, පස්සේ ඕක දැකල පෝන් ෂොප් එකකින් කතා කළා උන්ගේ Soft ටික දාල දෙන්න කියල උන්ට ඒවට කවුරුවත් නෑ කියල ඉතින් මොකෝ කලේ පුළුවන් වෙලාවට ගිහින් 1ක් 2ක් කරලා ගානක් ආව අතට එකෙන් මන් HTC M8 B/NEW එකයි iPhone 4 Sec hand එකයි අම්මට Galaxy Core 2 එකයි ගත්ත , එතකොටම වගේ කොම්පැනියේ Training set උනා , දැන් මාස 5ක් ඇති ඒ ගමන්ම NIBM එකේ Computer Networks DIP එක පටන් ගත්ත Week ends වල දැන් එක Degree එක වෙනකල් කරනවා කොහොමත් ඉස්සෙල්ල නම් කට්ටක් තමා පඩියක් කියල අතට එන්නෙම නැති තරම් ඒත් කවදාවත් තමන් ආස නම් දෙයක් ඒ දේ පස්සේ යන්න මුලදී සල්ලි වලින් පස්සට යයි ඒත් එතකොට Exp එක හැදෙයි මන් තාම 21යි වයස කොහොම හරි 25 වෙනකොට Degree එකයි MCSA එකයි 3+ working Exp එකයි CCNA නම් තියනවනේ Linux එකයි CCNP එකයි කරගන්න ඕනි :) එතකොට මගේ ජිවිතේ පුල් මාවලස් කියල කියන්න පුළුවන් :D දැන් හම්බෙන ගානෙන් මන් ලර්නස් යනෝ... එකත් එපැයි ඉතින්
    ප.ලි. මගේ ජිවිතේ හැමදාමත් මගේ වටේ හිටපු එවුන් ඉරිසියා කම් කළා, කොහොම හරි කලේ 2nd shy කරලා කැම්පස් යන එක නවත්තන්න උන් ඒක කළා ඒත් උන් නිසා අද මන් මේ තත්වේ ඉන්නවා ඒ ගැන සතුටුයි,


    ගොඩක් වටිනවා මචෝ...ජය වේවා.. :)
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Machan saralawama ubata pahadili karanawa nam mehemai seen eka

    Normally IT company ekak ganinko... eeke Software Engineers la 50k innawa kiyala hithapanko but machan uparima oya company ekata network engineers la 3k oona wei...

    Job market eke nam wedi SE jobs... but networking nathuwa nemei..eewath thiyenawa.. mama kyane job thiyenawa kiyala akamathi eka karanne nathuwa hondata karanna puluwan aasa eka karanna ... then Jobs ubawa hoyagena ei

    එල සහෝ,තෑන්ක්ස් කමෙන්ට් එකට
    කීයලා තියෙන කතාව සිරා
    රෙප් 7+ :)
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    944
    113
    No Place
    මම බෙනා;19154134 said:
    ගොඩක් වටිනවා මචෝ...ජය වේවා.. :)

    ela macho :)
    mn dan bike ekakut gatta mchn :lol:
    training inne tama perment karaida dnne na me 5 weni mase :)
    un mata dan game tester post ekat dunna :rofl:
    padi tama natte :baffled::no::dull::oo:
    ekath hambunanm itin ela bn:growl::(
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ela macho :)
    mn dan bike ekakut gatta mchn :lol:
    training inne tama perment karaida dnne na me 5 weni mase :)
    un mata dan game tester post ekat dunna :rofl:
    padi tama natte :baffled::no::dull::oo:
    ekath hambunanm itin ela bn:growl::(

    කොහොමද මචන් ප්ලේස් එක හොඳද..
    කාගෙන හිටපන් ඔතනින්ම ගොඩ යන්ඩ පුලුවන්නම් :)
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    944
    113
    No Place
    මම බෙනා;19155735 said:
    කොහොමද මචන් ප්ලේස් එක හොඳද..
    කාගෙන හිටපන් ඔතනින්ම ගොඩ යන්ඩ පුලුවන්නම් :)

    place ekanm patta bn :) eth padi 8000i bn :baffled: dan tiyana tatweth ekkanm harennawath madi:(:sorry: 6 mnth walin passe wadi kare nattm ynna wei bn expences wadi dn :(:no:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    place ekanm patta bn :) eth padi 8000i bn :baffled: dan tiyana tatweth ekkanm harennawath madi:(:sorry: 6 mnth walin passe wadi kare nattm ynna wei bn expences wadi dn :(:no:

    අඩෝ සිරාවට ... :lol::sorry: 8000 ක් මක් කරන්ඩද... :(
    පොඩ්ඩක් හොයලා බලපන් ඔය ඉන්න ගමන්ම වෙන තැනක්..එතකොට ශේප්

    බලපන්කො මාස 6න් මොකො තත්වෙ කියලා... :)