Soft99 Wax

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    IDG ගෙන අහපන් :cool:.

    avatar411624_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=411624
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    Machan soft99 Blue wax eka ganawa nam wax gaala 15 min wage inna one polish karanna kalin. Rubber & Plastic wala gaaganna epa suda mathuwenawa.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පාවිච්චි කරල තියෙනවා මචං.. තද පාට කාර් වලට නම් බොඩි වොශ් කලාම පාවිච්චි කරන්නම ඕන.. කොච්චර බොඩි වොශ් කලත් වැඩක් නෑ.. දැල්ල වගේ බැඳෙනවා පේන්ට් එකේ.. ඒවා යවන්න අමාරුයි.. වාහන වල දුම එහෙම.. රවුම් රවුම් වගේ.. ඒක යවන්න වැක්ස් කරන්න ඕන.. 3M Wax එකත් හොඳයි.. මං දෙකම පාවිච්චි කරල තියෙනවා.. මං හිතන විදියට Soft99 එකට වඩා 3M එක ගණන් වැඩියි.. කරන විදිය එදා මං කිව්වනේ.. කැන්ඩියත් කිව්වනේ.. ඒ විදියට කරපං..:) එහෙම නැත්තං වාහනේ බොඩිය වොශ් කරන්න එහෙම ඔටෝ සර්විස් එකකට දැම්මම උන්ට වැක්ස් එකත් දීලා වරෙන්.. අමතර පන්සීයක්ද කොහෙද ගන්නවා.. එතකොට වැඩේ ලේසියි..;)

    හැබැයි මචං සමහර කාර් වල ගහලා තියෙනවා No Wax Paint Sealant කියලා.. Honda Fit එකේ මං දැකලා තියෙනවා.. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Machan soft99 Blue wax eka ganawa nam wax gaala 15 min wage inna one polish karanna kalin. Rubber & Plastic wala gaaganna epa suda mathuwenawa.
    ඔව් ඔව්.. Rubber Trim වල ප්ලාස්ටික් කෑලි වල ගෑවුනොත් පුස් ඇල්ලුවා වගේ වෙනවා.. ඒ වගේම තමා පිහදාන්න බැරි අස්සවල් වල වැක්ස් ගෑවුනාම යවන්න බෑ.. සුදු වෙනවා.. ස්පොන්ෂ් එකෙන් ගානකොට නොදැනිම අස්සවල් වලට යනවා.. ඒ නිසා පරිස්සමින් ගාන්න ඕන..
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63

    thanks machan reply walata.mage car eka toyota aqua hybrid white color ekak.ekata awulak nadda soft 99 wax eka
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    thanks machan reply walata.mage car eka toyota aqua hybrid white color ekak.ekata awulak nadda soft 99 wax eka
    අවුලක් වෙන එකක් නැහැ මචං.. වැක්ස් කරන්න එපා නම් නෝ වැක්ස් කියලා ස්ටිකර් එකක් ගහලා තියෙනවා වාහනේ.. සුදු පාට නම් හෙන වාතයක් මචං.. උඹ ඔය වාහනේ බොඩි වොශ් කරනකොට එහෙම ළඟින් හිටපං.. සර්විස් වල සමහර එවුන් බූමිතෙල් ගාලා බ්‍රශ් එකෙන් අල්ලනවා.. මං මේ ඇස් දෙකට දැකලා තියෙනවා.. අයිතිකාරයා ළඟ නැත්තං උන් වාහන කනවා බලන් ඉද්දි..:growl:

    උන් වාහන වලට ගහනවා හයි ප්‍රෙෂර් කියලා කෙමිකල් එකක්.. ඒක ගහන්නෙ වාහනේ මඩ එහෙම වැදිලා තියෙනවා නම් ගලවලා යන්න.. ඒක පට්ට සැරයි බං.. අල්ලන්න බෑ අත පිච්චෙනවා.. පේන්ට් එක ඉවරයි.. ඒ වගේම ටීපෝල් දාන්න එපා වාහන හෝඳන්න.. උන් දාන්නෙ කෙමිකල් විකාරයක් දාපු මල ජරාවක්.. ඕන නම් උඹ ෂැම්පු බෝතලයක් ගිහින් දියන් උන්ට.. නැත්තං හොඳ කාර් වොශ් එකක් ගිහින් දියන්.. මේකෙන් හෝඳන්න කියලා..

    ඒ වගේම උන්ට Upholstery ක්ලීන් කරන්න Dashboard ක්ලීන් කරන්න දෙන්නෙ ප්‍රවේසමෙන්.. උන් ඒවයෙ දූවිලි ඒවා මේවා යන්න කෙමිකල් දානවා.. ඒවා දැම්මම කාලයක් යද්දි සුදු වෙනවා Upholstery, Dashboard.. මම නම් මොකුත් ගාන්න දෙන්නෑ.. රෙදි කෑල්ලකින් පිහදාගෙන එනවා..:)

    කොහොම වුණත් ළඟින් හෙල්ලෙන්න එපා වාහනේ වොශ් කරලා ඉවර වෙනකන්.. පස්සෙන් පලයන්.. ඒ වගේම උන්ට ටිප් එක කීයක් හරි දියන්.. දෙසීයක්වත් අඩුම තරමෙ බොඩිය හෝඳන එකාට.. නැත්තං ආයෙම ගියාම වැඩේ හොඳට කරන්නෑ උන්..:dull:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට තව දෙයක් කියන්න බැරි වුණා.. කාර් පාවිච්චි කරන හැමෝටම.. ගොඩක් උන් මේ ගැන දන්නෙ නෑ.. මචං කාර් එකේ Running Bord එකේ හිටං මඩ, කකුල් පාරවල් වදින හැම තැනටම ඩෑෂ් බෝඩ් එකට Clear Guard ගහපන්.. ගාල්ලෙ පොට් එකකින් මං වැඩේ කරගත්තෙ.. නම්බර් එක හොයලා කියන්නම් පොරගෙ.. වැඩ නම් පට්ට සුපිරි උගේ..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    clear-guard-film.jpg

    මේ තියෙන්නෙ Clear Guard කරන වාහනයක්.. ඕක ගැහුවම ෂයින් එකත් වැඩි වෙනවා.. වාහනේ හීරෙන්නෙ නෑ.. ඩීසල් දුම බැඳෙන්නෙ නෑ.. කෙටියෙන් කිව්වොත් වාහනේ පේන්ට් එකට කිසිම අවුලක් වෙන්නෙ නෑ..:)
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    මට තව දෙයක් කියන්න බැරි වුණා.. කාර් පාවිච්චි කරන හැමෝටම.. ගොඩක් උන් මේ ගැන දන්නෙ නෑ.. මචං කාර් එකේ Running Bord එකේ හිටං මඩ, කකුල් පාරවල් වදින හැම තැනටම ඩෑෂ් බෝඩ් එකට Clear Guard ගහපන්.. ගාල්ලෙ පොට් එකකින් මං වැඩේ කරගත්තෙ.. නම්බර් එක හොයලා කියන්නම් පොරගෙ.. වැඩ නම් පට්ට සුපිරි උගේ..:)

    mokakda macho meka, Tikak wistara karapanko.
    puluwannam Photo ekak daapan balaganna me gadjamatic eks

    thanks
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    මේ තියෙන්නෙ Clear Guard කරන වාහනයක්.. ඕක ගැහුවම ෂයින් එකත් වැඩි වෙනවා.. වාහනේ හීරෙන්නෙ නෑ.. ඩීසල් දුම බැඳෙන්නෙ නෑ.. කෙටියෙන් කිව්වොත් වාහනේ පේන්ට් එකට කිසිම අවුලක් වෙන්නෙ නෑ..:)

    ඩාලින් වින්ඩ්ස්ක්‍රීන් එකේ වයිපර් එකට හීරිච්ච පාරවල් යවන්න විදියක් දන්නවනන් කියපන්කො....

    machan me wax use karana kauda inne

    අනේ සොරි බන් උඹේ ත්‍රෙඩ් එකේ මගේ ප්‍රශ්න කතා කරනවට :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mokakda macho meka, Tikak wistara karapanko.
    puluwannam Photo ekak daapan balaganna me gadjamatic eks

    thanks
    වැඩි දෙයක් නැහැ බං.. Transparent ස්ටිකර් එකක් අලවනවා.. මුළු කාර් එකටම ගහන්න ඕන නෑ..
    Running Bord
    Dashbord
    Upholstery
    Door Handle
    Bumper
    Mirrors
    Door Still
    මඩ වදින.. අත් පාරවල් හිටින තැන් වලට විතරක් ගැහුවම ඇති..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඩාලින් වින්ඩ්ස්ක්‍රීන් එකේ වයිපර් එකට හීරිච්ච පාරවල් යවන්න විදියක් දන්නවනන් කියපන්කො....
    ඒක නම් මං හරියට දන්නෑ කොල්ලො.. වාහනේ ඔටෝ සර්විස් එකට දැම්මම උන්ට කියපන්.. කෙමිකල් තියෙනවා උන් ගාව..
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඒක නම් මං හරියට දන්නෑ කොල්ලො.. වාහනේ ඔටෝ සර්විස් එකට දැම්මම උන්ට කියපන්.. කෙමිකල් තියෙනවා උන් ගාව..

    උන් ගාව නෑ බන්. උන්ට කිව්වම දාන්නේ වින්ඩ්ස්ක්‍රීන් ක්ලීනර් එක. ඒකට හරියන්නෙ නෑ
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    ඩාලින් වින්ඩ්ස්ක්‍රීන් එකේ වයිපර් එකට හීරිච්ච පාරවල් යවන්න විදියක් දන්නවනන් කියපන්කො....

    අනේ සොරි බන් උඹේ ත්‍රෙඩ් එකේ මගේ ප්‍රශ්න කතා කරනවට :(:(

    kisi awulak na macho. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    99 වැක්ස් එක හොදයි..... මමත් පාවිච්චි කරනවා බයික් එකට.... කාර් එක වැක්ස් කරන්න වෙලාවක් සෙට් උනේ නෑ...... :(
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    මට තව දෙයක් කියන්න බැරි වුණා.. කාර් පාවිච්චි කරන හැමෝටම.. ගොඩක් උන් මේ ගැන දන්නෙ නෑ.. මචං කාර් එකේ Running Bord එකේ හිටං මඩ, කකුල් පාරවල් වදින හැම තැනටම ඩෑෂ් බෝඩ් එකට Clear Guard ගහපන්.. ගාල්ලෙ පොට් එකකින් මං වැඩේ කරගත්තෙ.. නම්බර් එක හොයලා කියන්නම් පොරගෙ.. වැඩ නම් පට්ට සුපිරි උගේ..:)

    galle wala kohenda machan karagathe