Soft99 Wax

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    අඩේ මච්න්ලා අපෙත් වෑන් එකක් තියේනවා.nissan vannet lion face එකක්.මේකත් පොඩ්ඩක් පොලිශ් කරන්න ඔනේ.මච්න්ලා දන්න කෙනෙක් පොඩි ගයිඩ් එකක් දෙන්නකෝ.
    වාහනේ හෙඩ් ලයිට් එක්ක ඔක්කොම පොලිශ් කරන්න එකෙක 6000ක් ඉල්ලුවා එකයි.හෙඩ් ලයිට් ටිකක් කහ ගෑහිලා.දන්න කෙන්ක් වාහනේ පොලිශ් කරන්න කරන්න ඔනේ ව්ඩිය කියන්නකෝ මචන්ලා brasso දාලා වාහනේ පොලිශ් කරනවද?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අවුලක් වෙන එකක් නැහැ මචං.. වැක්ස් කරන්න එපා නම් නෝ වැක්ස් කියලා ස්ටිකර් එකක් ගහලා තියෙනවා වාහනේ.. සුදු පාට නම් හෙන වාතයක් මචං.. උඹ ඔය වාහනේ බොඩි වොශ් කරනකොට එහෙම ළඟින් හිටපං.. සර්විස් වල සමහර එවුන් බූමිතෙල් ගාලා බ්‍රශ් එකෙන් අල්ලනවා.. මං මේ ඇස් දෙකට දැකලා තියෙනවා.. අයිතිකාරයා ළඟ නැත්තං උන් වාහන කනවා බලන් ඉද්දි..:growl:

    උන් වාහන වලට ගහනවා හයි ප්‍රෙෂර් කියලා කෙමිකල් එකක්.. ඒක ගහන්නෙ වාහනේ මඩ එහෙම වැදිලා තියෙනවා නම් ගලවලා යන්න.. ඒක පට්ට සැරයි බං.. අල්ලන්න බෑ අත පිච්චෙනවා.. පේන්ට් එක ඉවරයි.. ඒ වගේම ටීපෝල් දාන්න එපා වාහන හෝඳන්න.. උන් දාන්නෙ කෙමිකල් විකාරයක් දාපු මල ජරාවක්.. ඕන නම් උඹ ෂැම්පු බෝතලයක් ගිහින් දියන් උන්ට.. නැත්තං හොඳ කාර් වොශ් එකක් ගිහින් දියන්.. මේකෙන් හෝඳන්න කියලා..

    ඒ වගේම උන්ට Upholstery ක්ලීන් කරන්න Dashboard ක්ලීන් කරන්න දෙන්නෙ ප්‍රවේසමෙන්.. උන් ඒවයෙ දූවිලි ඒවා මේවා යන්න කෙමිකල් දානවා.. ඒවා දැම්මම කාලයක් යද්දි සුදු වෙනවා Upholstery, Dashboard.. මම නම් මොකුත් ගාන්න දෙන්නෑ.. රෙදි කෑල්ලකින් පිහදාගෙන එනවා..:)

    කොහොම වුණත් ළඟින් හෙල්ලෙන්න එපා වාහනේ වොශ් කරලා ඉවර වෙනකන්.. පස්සෙන් පලයන්.. ඒ වගේම උන්ට ටිප් එක කීයක් හරි දියන්.. දෙසීයක්වත් අඩුම තරමෙ බොඩිය හෝඳන එකාට.. නැත්තං ආයෙම ගියාම වැඩේ හොඳට කරන්නෑ උන්..:dull:


    Agreed...!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    clear-guard-film.jpg


    මේ තියෙන්නෙ Clear Guard කරන වාහනයක්.. ඕක ගැහුවම ෂයින් එකත් වැඩි වෙනවා.. වාහනේ හීරෙන්නෙ නෑ.. ඩීසල් දුම බැඳෙන්නෙ නෑ.. කෙටියෙන් කිව්වොත් වාහනේ පේන්ට් එකට කිසිම අවුලක් වෙන්නෙ නෑ..:)

    මම තවම දැකල නැහැ මචන් Clear guard කරපු එකක් මචන්.... ලංකාවේ දැන් කරනවද?