Softlogic එකෙන් TV එකක් අරං කෙලවෙලා ඉන්නෙ

gman187

Active member
  • Feb 23, 2007
    143
    195
    43
    Damro වගේ after sale service එකක් දෙන company තිබෙද්දී ඔය වගේ මෙලො රහක් නැති තැන් වලින් බඩු ගන්න එපා මචන්.
     
    • Like
    Reactions: sami_boy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    softlogic ඇරුනම වෙන ගන්න තැනක් නෑනෙ කොහොමත්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    tv eke pitip[asse gahala thiyenawa thawa model number eken balanna puluwan
    samnayen made in india tv wala price aduy- quality case eka nisa
    made in thailand ewa ganang wadii
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    Frontline staff එකට අමතලා වැඩක් නෑ බන් එහෙනම් අඩුම ශෝරූම් මැනේජර් වත් අල්ලගන්න ඕන
    මම සිංගර් එකෙන් ගත්තේ..... උන් මට වොරන්ටි දෙන්න ඒ වර්ගෙන් ටීවී නෑ.... ඊට වඩා අලුත් එක තියෙනවා 15දාහක් වැඩිපුර ඉල්ලුවා..... මම බැන්නා මට ඒ අලුත් වර්ගේ ඔප්ෂන් වැඩක් නෑ..... කලින් තිබ්බ එකේ ඔප්ෂන් හොදටම ඇති කියලා. දවස් දෙකයි ගියේ.... තුන් වෙනි දවසේ ඒ අලුත් මොඩල් එකෙන්ම ටීවී එකක් ගෙදරටම ආවේ.....!! කීයක්වත් නොගෙවම.....!! :lol: :P
     
    • Wow
    Reactions: sami_boy

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    Ane mnda ban balan giyama lankawata ennema kunu godawal ne
    Phone, Laptop, Tv kadila ekko awl kiyala post kochchra fb elakiri watenwada :no:
    Api maha karuma jathiyak ban
     
    • Sad
    Reactions: sami_boy