Softlogic එකෙන් TV එකක් අරං කෙලවෙලා ඉන්නෙ

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මේකයි සිද්දිය. ගම්පහ Softlogic එකෙන් මං Samsung 43" 4K TV එකක් ගත්ත ගිය මාසෙ මැද. අරං දවස් 3 විතර use කරද්දි තේරුණා Screen එකේ left side එකේ උඩින් පොඩි dark spot එකක් තියෙනව. Service center එකට call කරල complain එකක් දැම්ම එදාම.
    1634481269238.png

    සතියකින් විතර service එකෙන් ඇවිත් TV එක බලල අරං ගියා. මං showroom එකටත් කියල තිබ්බෙ මෙහෙම දෙයක් උනා කියල. එයාලත් කිව්ව dark spot එකේ photos WhatsApp කරන්න කියල. දැන් TV එකක් නැතුව සති 3 වෙනව. Showroom එකේ උන් කියන්නෙ replacement එකක් දෙන්න බඩු නැතිලු. Service එකෙන් කියනනෙ එයාලට තම technician serial no එවල නෑ. ඒක ඉක්මනට අරගෙන Samsung එකෙන් Panel එකක් order කරල replace කරල දෙන්නම්ලු.

    මං ආයේ showroom එකට කිව්ව 49" හරි කමක් නෑ, මං balance එක ගෙවල ගන්නම් කියල. උන් හරි සර් බලල කියන්නම් කියනවා විතරයි. උබලගේ කවුරුත් ඉන්නවද Softlogic එකේ මේ ගැන කතා කරන්න පුළුවන් කෙනෙක්. Email එකක් හරි තියෙනවනම් දාපල්ලකෝ. ලොකු උදව්වක් :(
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    මේකයි සිද්දිය. ගම්පහ Softlogic එකෙන් මං Samsung 43 4K TV එකක් ගත්ත ගිය මාසෙ මැද. අරං දවස් 3 විතර use කරද්දි තේරුණා Screen එකේ left side එකේ උඩින් පොඩි dark spot එකක් තියෙනව. Service center එකට call කරල complain එකක් දැම්ම එදාම.
    View attachment 148142
    සතියකින් විතර service එකෙන් ඇවිත් TV එක බලල අරං ගියා. මං showroom එකටත් කියල තිබ්බෙ මෙහෙම දෙයක් උනා කියල. එයාලත් කිව්ව dark spot එකේ photos WhatsApp කරන්න කියල. දැන් TV එකක් නැතුව සති 3 වෙනව. Showroom එකේ උන් කියන්නෙ replacement එකක් දෙන්න බඩු නැතිලු. Service එකෙන් කියනනෙ එයාලට තම technician serial no එවල නෑ. ඒක ඉක්මනට අරගෙන Samsung එකෙන් Panel එකක් order කරල replace කරල දෙන්නම්ලු.

    මං ආයේ showroom එකට කිව්ව 49" හරි කමක් නෑ, මං balance එක ගෙවල ගන්නම් කියල. උන් හරි සර් බලල කියන්නම් කියනවා විතරයි. උබලගේ කවුරුත් ඉන්නවද Softlogic එකේ මේ ගැන කතා කරන්න පුළුවන් කෙනෙක්. Email එකක් හරි තියෙනවනම් දාපල්ලකෝ. ලොකු උදව්වක් :(
    සොෆ්ට්ලොජික් කියන්නේ හොර ගුහාවක් - ගාන සැරයි - කොලිටි අන්තිමයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Damro eken gathath Samsung nam oya sethama thama kiwwa
    මම ගත්ත Samsung 32 එක එතන අය දාල පෙන්නුව..අපි හොඳට බලල ගත්තනම් ඔහොම වෙන්නෙ නෑනෙ..Damro service එක හොඳයි අනිත් අයට වඩා.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මම ගත්ත Samsung 32 එක එතන අය දාල පෙන්නුව..අපි හොඳට බලල ගත්තනම් ඔහොම වෙන්නෙ නෑනෙ..Damro service එක හොඳයි අනිත් අයට වඩා.
    මේකත් දාල බැලුව බං. White background එකේ තමා ඕක තදටම පෙන්නේ. එතන නිකං video එකක් බැලුවෙ
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකත් දාල බැලුව බං. White background එකේ තමා ඕක තදටම පෙන්නේ. එතන නිකං video එකක් බැලුවෙ
    ඕක panel manufacturing fault එකක් වගේ පේන්නෙ..අවුරුදු 3ක වොරන්ටි තියෙන නිසා පරක්කු උනත් කරල දෙයි..උන්ට කියල අලුත්ම වෙන 43" එකක් ගන්ඩ බලපන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    අඩෝ මාත් ගන්න ගියෙ ඕක, හොඳ වෙලාවට ගත්තෙ නෑ :( මට ගන්න හොඳ අඟල් 43 ටීවී එකක් කියහන්කො
     
    • Wow
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    කෝල් එකක් දීලා හොදව්වයින් ජාතිය අමතපන්.... පහුවදාම සයිස් එකෙන් වැඩි ටීවී එකක් පාස් වෙනව.....!!
    service center ගත්තම answer කරන්නෙ පොඩි උන් නේ. ඒකයි මේ කතා කරන්න හරියන කෙනෙක් හොයන්නෙ

    අඩෝ මාත් ගන්න ගියෙ ඕක, හොඳ වෙලාවට ගත්තෙ නෑ :( මට ගන්න හොඳ අඟල් 43 ටීවී එකක් කියහන්කො
    LG ගනින් බං
    ------ Post added on Oct 17, 2021 at 8:48 PM
     
    • Like
    Reactions: meeka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    කෝල් එකක් දීලා හොදව්වයින් ජාතිය අමතපන්.... පහුවදාම සයිස් එකෙන් වැඩි ටීවී එකක් පාස් වෙනව.....!!
    Frontline staff එකට අමතලා වැඩක් නෑ බන් එහෙනම් අඩුම ශෝරූම් මැනේජර් වත් අල්ලගන්න ඕන
     
    • Like
    Reactions: sami_boy