Softlogic Life ! මොකද හිතන්නේ....

May 30, 2016
58
2
0
Softlogic Life ! මොකද හිතන්නේ....

ඔන්න මේකයි කතාව. මම ඉන්නේ ගව්න්මන්ට සයිඩ් එකේ මාත් එක්ක වැඩ කරපු යාලුවෙක් ජොබ් එකෙන් අයින් වෙලා ගියා Softlogic Life එකට. මමත් මගේ යාලුවත් පඩිය ගත්තේ 38කට කිට්ටු වෙන්න ගානක්.:sorry: උ දැන් අයිවෙලා අවුරුදු එකා මාරක් විතර වෙනවා ලඟදි මට මිනිහව හම්බුනා අාර්කේඩ් එක ගාවදී සුදුයි කලුයි කිට ගහල ටයි දාලා ටැබ් එක අරගෙන එහෙම හිටියේ. කොහොම හරි දෙන්නත් එක්ක කතාකරකර ඉද්දී මන් අැහුව දැන් උබේ සැලරි හොඳයිද කියලා උ කිව්වනෙ යකෝ ගත් කටටම 1lak විතර හම්බෙනවා කියලා:shocked:. හම්මට මට දැන් පිස්සුවගේ කොහොම හිටිය කොල්ලද මේ ලක්ෂගනන් ගන්නේ කියලා. උ ලඟදි කාර් එකක් ගන්නත් ලු ඉන්නේ:sorry:. මන් කිව්වා උට මරුනේ බං කොහොමද උබ එ්ච්චර හම්බ කරන්නේ මොකක්ද ජොබ් ටයිටල් එක එහෙම කියලා. මූ කරන්නේ මාකටින් සිද්දියක් මුලින්ම ගිහින් තියෙන්නේ සේල්ස් ඔෆිසර් වගේ එකකට මුලින් සෙට් වෙනකොට 5ස් දෙනෙක් ව Softlogic Life එකේ කස්ටමස්ල විදිහට සෙට් කරල මූ තමයි උන් පස්දෙනවා හැන්ඩල් කරන්නේ. එ්වගේ සෙට් වෙලා දැන් මූට 20ක විතර කස්ටමර් බේස් එකක් තියනවලු. එ් කස්ටමස් ලගෙන් හබ්බෙන ගානට අමතරව Softlogic Life එකෙන් මාසෙකට 45ක් විතර හම්බත් වෙනවලු. මම දැන් සිහින ලෝකෙක අතරමන් වෙලා ඉන්නේ, මූගේ මේ කතාවට. මටත් හිතුනා අාසාවට ගිහින් බලන්න සිද්දිය මොකක්ද කියලා. කොහොම හරි ඉන්ටවිව් එකක් සෙට් කරගෙන ගියා Softlogic Life එකට මුල්ම දවසේ තිබ්බේ උන්ගැ හැදින්වීමක් වගේ සිද්දියක්. එක එක්කෙනා අැවිත් කතා කරණවා උන් ලබපු සාර්තකත්වය ගැන. ඔක්කොම කියන්නේ ලක්ෂ ගණන් කතා. කොහොම හරි අපේ ඩීටේල්ස් අරගෙන Individual Interview එකකට එන්න කිව්වා ඉලග බ්‍රහස්පතින්දා.

උබල හිතන්නේ මොකක් ද බං මේක ගැන. මට හෙන ප්‍රරෙහෙලිකාවක් බන්. මම යන්නද ගිහින් බලන්නද අන්තිම ඉන්ටවිව් එකටත්.? :(
 
LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    අනිවා ගිහින් බලන්න. ඉන්ෂුරන්ස් ෆිල්ඩ් එකේ ඔය වගේ නෙමෙයි ඔයිට වඩා ඉපැයීමක් කරන්න පුළුවන්.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමත් ඉන්නේ ඔය කොම්පැනියේ තමා ... මේක ඉන්සුරන්ස් විකිණීම ඇගේ තියෙන්න ඕන ... නැත්නම් උබ ඔය ඉන්න තැන ජොබ් එක රැකගෙන ඉන්න එක තමා හොද
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය කියන ගාන හොයන්න පුළුවන් හැබය් උබට පුළුවන නම් life insurance විකුනන්න

    අවුරුදු 3- 4 විකුනුවම නිකන් හිටියත් සල්ලි එනවා පළවෙන් 3 හොයපුවයින්
    උදා . පලවෙනි අවුරුද්ද්දේ කරපුවට % + දෙවෙනි අවුරුද්දේ sale කරපු % + මේ අවුරුද්දේ sale කරපු %
    හොදට ඕක කියල දෙයි උබට
    එත් උබට විකුනන්න පුළුවන් නම් විතරය්.. මොකද අපි insurance කාරයන්ට සලකන විදිහ කියන්න ඕනේ නෑ නේ
     
    May 30, 2016
    58
    2
    0
    මමත් ඉන්නේ ඔය කොම්පැනියේ තමා ... මේක ඉන්සුරන්ස් විකිණීම ඇගේ තියෙන්න ඕන ... නැත්නම් උබ ඔය ඉන්න තැන ජොබ් එක රැකගෙන ඉන්න එක තමා හොද

    අන්න එක තමා.. විකුණන්න දන්න එකා ගොඩ මොකද දැන් රටේ චාටර් කරණවනේ ඉන්ශුවරන්ස් සේල්ස් කරණ අය :sorry:
     
    May 30, 2016
    58
    2
    0
    ඔය කියන ගාන හොයන්න පුළුවන් හැබය් උබට පුළුවන නම් life insurance විකුනන්න

    අවුරුදු 3- 4 විකුනුවම නිකන් හිටියත් සල්ලි එනවා පළවෙන් 3 හොයපුවයින්
    උදා . පලවෙනි අවුරුද්ද්දේ කරපුවට % + දෙවෙනි අවුරුද්දේ sale කරපු % + මේ අවුරුද්දේ sale කරපු %
    හොදට ඕක කියල දෙයි උබට
    එත් උබට විකුනන්න පුළුවන් නම් විතරය්.. මොකද අපි insurance කාරයන්ට සලකන විදිහ කියන්න ඕනේ නෑ නේ

    අන්න එක තමා කතාව දන්නවනන් පුලුවන් අැති එ්ත් කොහොම විකුණනවද කියල හිතා ගන්න බෑ දැන රටේ තත්වේ හැටියට
     
    May 30, 2016
    58
    2
    0
    rupiyal lakshayak kiyanne mahaloku ganakda ban
    anyway gl!

    මගේ පඩිය අනුවනන් ලොකු ගානක් බං
    එ්ත් එදා කතා කරපු උන් කිව්වා ලක්ෂ 30හ හොයන උන් ඉන්නව කියලා..:sorry:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මගේ පඩිය අනුවනන් ලොකු ගානක් බං
    එ්ත් එදා කතා කරපු උන් කිව්වා ලක්ෂ 30හ හොයන උන් ඉන්නව කියලා..:sorry:

    hema field ekakama wage ehemai
    insurance kiyala wenasak nehe
    ubata kapawimai, passion ekai thiyenna one.
    3% k pirisak thama oya udama mattamata yanne
    Job gena nemei man katha kare, marketing, sales, business paththen
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    මමත් ඉන්නේ ඔය කොම්පැනියේ තමා ... මේක ඉන්සුරන්ස් විකිණීම ඇගේ තියෙන්න ඕන ... නැත්නම් උබ ඔය ඉන්න තැන ජොබ් එක රැකගෙන ඉන්න එක තමා හොද

    ඔය කියන ගාන හොයන්න පුළුවන් හැබය් උබට පුළුවන නම් life insurance විකුනන්න

    අවුරුදු 3- 4 විකුනුවම නිකන් හිටියත් සල්ලි එනවා පළවෙන් 3 හොයපුවයින්
    උදා . පලවෙනි අවුරුද්ද්දේ කරපුවට % + දෙවෙනි අවුරුද්දේ sale කරපු % + මේ අවුරුද්දේ sale කරපු %
    හොදට ඕක කියල දෙයි උබට
    එත් උබට විකුනන්න පුළුවන් නම් විතරය්.. මොකද අපි insurance කාරයන්ට සලකන විදිහ කියන්න ඕනේ නෑ නේ

    eka client eken maaseta Rs 2000 ka premium ekak gewanawanam samanyen agenta eken keeyak withara yanawada ban?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මටනම් ඇරියා වාහන ඉන්සුරන්ස් බ්‍රෝකර් සමාගමක් , සල්ලි ගත්තු එකා හෙන පොරක්ලු ඒකේ . ඌ සල්ලිත් අරන් මාරු .තව බර සෙට් එකකට ඇරලා වගේ.

    දැන් උන්ගේ පොර සීන් බල බලා ඉන්නවා.

    Pls deposit money directly to insurance company account after taking offers from insurance broker or agents. dont give money to their personal account or by cash.

    http://www.dailynews.lk/2016/10/20/business/96480
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    උබ එක කියපු විදිහට මන් හිතුවේ පිරමිඩ සීන් එකක් කියලා :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Insurance company wala itin marketing thamai bn. commission ehema set wenawa
     
    Similar threads