Softlogic Life ! මොකද හිතන්නේ....
ඔන්න මේකයි කතාව. මම ඉන්නේ ගව්න්මන්ට සයිඩ් එකේ මාත් එක්ක වැඩ කරපු යාලුවෙක් ජොබ් එකෙන් අයින් වෙලා ගියා Softlogic Life එකට. මමත් මගේ යාලුවත් පඩිය ගත්තේ 38කට කිට්ටු වෙන්න ගානක්.
උ දැන් අයිවෙලා අවුරුදු එකා මාරක් විතර වෙනවා ලඟදි මට මිනිහව හම්බුනා අාර්කේඩ් එක ගාවදී සුදුයි කලුයි කිට ගහල ටයි දාලා ටැබ් එක අරගෙන එහෙම හිටියේ. කොහොම හරි දෙන්නත් එක්ක කතාකරකර ඉද්දී මන් අැහුව දැන් උබේ සැලරි හොඳයිද කියලා උ කිව්වනෙ යකෝ ගත් කටටම 1lak විතර හම්බෙනවා කියලා
. හම්මට මට දැන් පිස්සුවගේ කොහොම හිටිය කොල්ලද මේ ලක්ෂගනන් ගන්නේ කියලා. උ ලඟදි කාර් එකක් ගන්නත් ලු ඉන්නේ
. මන් කිව්වා උට මරුනේ බං කොහොමද උබ එ්ච්චර හම්බ කරන්නේ මොකක්ද ජොබ් ටයිටල් එක එහෙම කියලා. මූ කරන්නේ මාකටින් සිද්දියක් මුලින්ම ගිහින් තියෙන්නේ සේල්ස් ඔෆිසර් වගේ එකකට මුලින් සෙට් වෙනකොට 5ස් දෙනෙක් ව Softlogic Life එකේ කස්ටමස්ල විදිහට සෙට් කරල මූ තමයි උන් පස්දෙනවා හැන්ඩල් කරන්නේ. එ්වගේ සෙට් වෙලා දැන් මූට 20ක විතර කස්ටමර් බේස් එකක් තියනවලු. එ් කස්ටමස් ලගෙන් හබ්බෙන ගානට අමතරව Softlogic Life එකෙන් මාසෙකට 45ක් විතර හම්බත් වෙනවලු. මම දැන් සිහින ලෝකෙක අතරමන් වෙලා ඉන්නේ, මූගේ මේ කතාවට. මටත් හිතුනා අාසාවට ගිහින් බලන්න සිද්දිය මොකක්ද කියලා. කොහොම හරි ඉන්ටවිව් එකක් සෙට් කරගෙන ගියා Softlogic Life එකට මුල්ම දවසේ තිබ්බේ උන්ගැ හැදින්වීමක් වගේ සිද්දියක්. එක එක්කෙනා අැවිත් කතා කරණවා උන් ලබපු සාර්තකත්වය ගැන. ඔක්කොම කියන්නේ ලක්ෂ ගණන් කතා. කොහොම හරි අපේ ඩීටේල්ස් අරගෙන Individual Interview එකකට එන්න කිව්වා ඉලග බ්රහස්පතින්දා.
උබල හිතන්නේ මොකක් ද බං මේක ගැන. මට හෙන ප්රරෙහෙලිකාවක් බන්. මම යන්නද ගිහින් බලන්නද අන්තිම ඉන්ටවිව් එකටත්.?
ඔන්න මේකයි කතාව. මම ඉන්නේ ගව්න්මන්ට සයිඩ් එකේ මාත් එක්ක වැඩ කරපු යාලුවෙක් ජොබ් එකෙන් අයින් වෙලා ගියා Softlogic Life එකට. මමත් මගේ යාලුවත් පඩිය ගත්තේ 38කට කිට්ටු වෙන්න ගානක්.
උ දැන් අයිවෙලා අවුරුදු එකා මාරක් විතර වෙනවා ලඟදි මට මිනිහව හම්බුනා අාර්කේඩ් එක ගාවදී සුදුයි කලුයි කිට ගහල ටයි දාලා ටැබ් එක අරගෙන එහෙම හිටියේ. කොහොම හරි දෙන්නත් එක්ක කතාකරකර ඉද්දී මන් අැහුව දැන් උබේ සැලරි හොඳයිද කියලා උ කිව්වනෙ යකෝ ගත් කටටම 1lak විතර හම්බෙනවා කියලා
. හම්මට මට දැන් පිස්සුවගේ කොහොම හිටිය කොල්ලද මේ ලක්ෂගනන් ගන්නේ කියලා. උ ලඟදි කාර් එකක් ගන්නත් ලු ඉන්නේ
. මන් කිව්වා උට මරුනේ බං කොහොමද උබ එ්ච්චර හම්බ කරන්නේ මොකක්ද ජොබ් ටයිටල් එක එහෙම කියලා. මූ කරන්නේ මාකටින් සිද්දියක් මුලින්ම ගිහින් තියෙන්නේ සේල්ස් ඔෆිසර් වගේ එකකට මුලින් සෙට් වෙනකොට 5ස් දෙනෙක් ව Softlogic Life එකේ කස්ටමස්ල විදිහට සෙට් කරල මූ තමයි උන් පස්දෙනවා හැන්ඩල් කරන්නේ. එ්වගේ සෙට් වෙලා දැන් මූට 20ක විතර කස්ටමර් බේස් එකක් තියනවලු. එ් කස්ටමස් ලගෙන් හබ්බෙන ගානට අමතරව Softlogic Life එකෙන් මාසෙකට 45ක් විතර හම්බත් වෙනවලු. මම දැන් සිහින ලෝකෙක අතරමන් වෙලා ඉන්නේ, මූගේ මේ කතාවට. මටත් හිතුනා අාසාවට ගිහින් බලන්න සිද්දිය මොකක්ද කියලා. කොහොම හරි ඉන්ටවිව් එකක් සෙට් කරගෙන ගියා Softlogic Life එකට මුල්ම දවසේ තිබ්බේ උන්ගැ හැදින්වීමක් වගේ සිද්දියක්. එක එක්කෙනා අැවිත් කතා කරණවා උන් ලබපු සාර්තකත්වය ගැන. ඔක්කොම කියන්නේ ලක්ෂ ගණන් කතා. කොහොම හරි අපේ ඩීටේල්ස් අරගෙන Individual Interview එකකට එන්න කිව්වා ඉලග බ්රහස්පතින්දා. උබල හිතන්නේ මොකක් ද බං මේක ගැන. මට හෙන ප්රරෙහෙලිකාවක් බන්. මම යන්නද ගිහින් බලන්නද අන්තිම ඉන්ටවිව් එකටත්.?