Softlogic Prizm Tv ලෙඩ ද ?

niyomax

Well-known member
  • Sep 24, 2014
    3,972
    4,277
    113
    යූස් කරල නැ. ඒත් මම නම් කියන්නේ ගන්න එපා කියල. මොකද ඕව චිනේ අඩුවට හදන ඒවනේ
     
    • Like
    Reactions: පොඩ්ඩා

    Underground

    Well-known member
  • Oct 31, 2014
    1,612
    564
    113
    mageth Softlogic Prizm. 2 parak back light giya company dala hadagaththa. 20th SEP aye light giya. company damme na pettah walin light set eka genalla hada gaththa. dan nam baba wage wada.