Softlogic Showroom එකෙන් Lap එක අරන් මාස 3 වත් නෑ Cooling Fan එක ගියා දැන් හදන්න දීලා මාසයක් එනවා මේ යක්කූ තාම Company යවලා කියනවා, බඩු නැති නිසා පරක්කු වෙයිලු,
කියපන් මොකද්ද කරන්නේ දැන් ගිහින් දෙකක් කතා කරලා විකුන්නන්න තියෙන Lap එකක් උස්සන් එනවද ? මගුල Repair කරපුවා ගන්නත් දැන් මොකද්ද වගේ,
මහා බලු service එකක්
කියපන් මොකද්ද කරන්නේ දැන් ගිහින් දෙකක් කතා කරලා විකුන්නන්න තියෙන Lap එකක් උස්සන් එනවද ? මගුල Repair කරපුවා ගන්නත් දැන් මොකද්ද වගේ,
මහා බලු service එකක්