Softlogic Showroom එකෙන් Lap එක අරන් මාස 3 වත් නෑ

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Softlogic Showroom එකෙන් Lap එක අරන් මාස 3 වත් නෑ Cooling Fan එක ගියා දැන් හදන්න දීලා මාසයක් එනවා මේ යක්කූ තාම Company යවලා කියනවා, බඩු නැති නිසා පරක්කු වෙයිලු,
    කියපන් මොකද්ද කරන්නේ දැන් ගිහින් දෙකක් කතා කරලා විකුන්නන්න තියෙන Lap එකක් උස්සන් එනවද ? මගුල Repair කරපුවා ගන්නත් දැන් මොකද්ද වගේ,

    මහා බලු service එකක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Softlogic Showroom එකෙන් Lap එක අරන් මාස 3 වත් නෑ Cooling Fan එක ගියා දැන් හදන්න දීලා මාසයක් එනවා මේ යක්කූ තාම Company යවලා කියනවා, බඩු නැති නිසා පරක්කු වෙයිලු,
    කියපන් මොකද්ද කරන්නේ දැන් ගිහින් දෙකක් කතා කරලා විකුන්නන්න තියෙන Lap එකක් උස්සන් එනවද ? මගුල Repair කරපුවා ගන්නත් දැන් මොකද්ද වගේ,

    මහා බලු service එකක්

    විනාඩි පහේ රිපෙයා එකක්නෙ බං Aliexpress එකෙන් ගෙන්නල දාගන්න තිබ්බේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    Softlogic Showroom එකෙන් Lap එක අරන් මාස 3 වත් නෑ Cooling Fan එක ගියා දැන් හදන්න දීලා මාසයක් එනවා මේ යක්කූ තාම Company යවලා කියනවා, බඩු නැති නිසා පරක්කු වෙයිලු,
    කියපන් මොකද්ද කරන්නේ දැන් ගිහින් දෙකක් කතා කරලා විකුන්නන්න තියෙන Lap එකක් උස්සන් එනවද ? මගුල Repair කරපුවා ගන්නත් දැන් මොකද්ද වගේ,

    මහා බලු service එකක්
    Showroom වල ඉස්සරහා බලන්න දාලා තියෙන එකක් නේද පැක් කරලා දුන්නේ
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    lap eka moakada
    Kochara pay karada ?
    70000 WAGE PAY KALA GANNA
    WARRANTY THIYE THAMA

    Showroom වල ඉස්සරහා බලන්න දාලා තියෙන එකක් නේද පැක් කරලා දුන්නේ
    Na showroom dala wena ekak thibba araka box eke tibbe
    ------ Post added on Oct 24, 2021 at 10:45 PM
     
    • Like
    Reactions: charitha2011

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    Softlogic Showroom එකෙන් Lap එක අරන් මාස 3 වත් නෑ Cooling Fan එක ගියා දැන් හදන්න දීලා මාසයක් එනවා මේ යක්කූ තාම Company යවලා කියනවා, බඩු නැති නිසා පරක්කු වෙයිලු,
    කියපන් මොකද්ද කරන්නේ දැන් ගිහින් දෙකක් කතා කරලා විකුන්නන්න තියෙන Lap එකක් උස්සන් එනවද ? මගුල Repair කරපුවා ගන්නත් දැන් මොකද්ද වගේ,

    මහා බලු service එකක්
    mamath gaththu lap ekaka hard eke avlk ava 6 month vage yaddi ! mata sakayi use krpu ekakda kiyla< mokada e varge anith lap valata ubuntu /OS eka enne meke vthrk windows thibuna! ( dell lap ekakda? mage dell lap deke cooling fan dekama off wenne na!)
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,154
    113
    70000 WAGE PAY KALA GANNA
    WARRANTY THIYE THAMA

    Na showroom dala wena ekak thibba araka box eke tibbe
    ------ Post added on Oct 24, 2021 at 10:45 PM
    Model eka kiyahan
    Mata help ekak dennam badu thiyenawada kiyala
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    ඕකුන්ගේ service නම් අන්තිමයි
    ගිහින් කතා කරහන් මොන මගුලක්ද
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    Softlogic Showroom එකෙන් Lap එක අරන් මාස 3 වත් නෑ Cooling Fan එක ගියා දැන් හදන්න දීලා මාසයක් එනවා මේ යක්කූ තාම Company යවලා කියනවා, බඩු නැති නිසා පරක්කු වෙයිලු,
    කියපන් මොකද්ද කරන්නේ දැන් ගිහින් දෙකක් කතා කරලා විකුන්නන්න තියෙන Lap එකක් උස්සන් එනවද ? මගුල Repair කරපුවා ගන්නත් දැන් මොකද්ද වගේ,

    මහා බලු service එකක්
    Consumer protection authority ekata complain ekak danawa kiyanna. resolve kale naththan.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඕක තමා බං කියන්නේ ලංකාවෙන් ලැප් ගන්න එපා කියලා..
    B grade / Refurbished ජරාව ගෙනල්ලා වොරන්ටි දෙනවා කියලා දෙනවා.
    පරණ බෝඩ් අලුත් ප්ලාස්ටික් frame වලට බස්ස්සල විකුණන එකත් වෙනම ලයින් එකක්.
    කෙල උනාම උන්ගේ ලොකු කම් බලන්න ඕනේ.. මාස ගණන් ලත වෙවි.
    හිතේ අවුල / stress එක. එහෙට මෙහෙට දුවන්න වෙන එක තමා එපා වෙන්නේ

    Dubai / Singa වලින් අදුරණ කෙනෙක් ට කියලා ගෙන්න ගන්න බලපන් මීට පස්සේ ඉලෙක්ට්‍රොනික් බඩු.
    මම ගෙනපු හැම එකම අඩුම අවුරුදු 5 ක් ඇද්ද..
    Dubai වලදී ගත්ත පරණ i3 Dell lapak තියෙනවා.. දැන් යන්නේ 10 වැනි අවුරුද්ද.. කී බෝඩ් මාරු කරා විතරයි.. 👍👍