Software ඉන්ජියෝ වරෙල්ලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    https://www.digitalocean.com/commun...rst-five-principles-of-object-oriented-design
    ඔය ටික ගැන නෙ

    ලියන්න පුලුවන් එත් අන්තිමට ලොකු තේරුම නෑ වෙලාව යන එක විතරයි බලෙන් කරන්න යනව නන් වෙන්නෙ. හොදම දේ ටික ටික ඉම්පෘ වෙන එක. එක්ස්පීරියන්ස් එක අවුරුදු 5ක් වගේ වෙනකොට 90% වගේ හදාගන්න පුලුවන් නන් ඇති. පටන් ගන්නකොට එහෙම මගුලක් තියෙනව මේක මෙහෙම ලිව්වම වැරදියි එත් දැනට ලියන්න වෙනව වගේ අවබෝධයක් තිබ්බම ඇති කියල මගෙ නන් අදහස
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අනිවාර්යයෙන් එයි මේකේ ඉන්නෙම සොප්ටෙයාර් ඉනිජෝ වැඩි හරියක් 😁❤️
     
    • Like
    Reactions: Solo Rider

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ig9v26m7nvl91.png
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙම ඒව වෙන්නෙ නෑ
    තනි මිනිහෙක් මුලින් එකක් ලිව්වත්, කාලයක් යද්දි තව කට්ටිය සෙට් වෙද්දි අල වෙනව.

    ආයෙ එව හදන්න වෙන්නෙත් නෑ, ඒ වගෙ ඒවට වෙලාව වෙන් කරන්න්නෙත් නෑ බිස්නස් පැත්තෙන්, සල්ලි හම්බෙන්නෙ නැති නිසා
    කස්ටගෙ උවමනව ඩිලිවර් වෙනව නන් ඇති.

    පුලුවන් තරම් ඒ ප්‍රින්සිපල්ස් වලට අඩොප්ට් උනා නන් හරි.
    කෝඩ් ස්මෙල් 0 වෙච්ච ප්‍රොජෙක්ට් නෑ