මේ පාර AL කරන කෙනෙක් Visvatec එකෙන් ගහන DVD ටික අරගෙන. වැඩේ තියෙන්නේ උට pc එකක් නැ . මේකේ තියෙන chem practice ටිකවත් avi වලට වගේ convert කරලා tv එකේ පේන විදියට දාගන්න පුළුවන් වෙයිද. මන් try එකක් දැම්ම. audio එක extract කරගන්න පුළුවන්. එත් video ගන්න බැනේ. flash support කරන format එකකින් වෙන්න ඕන video ටික තියෙන්නේ. හද්ද පරණ method එකක් ඇත්තේ.