Software ඔක්කොම එකම තැනක {My 10000 post}

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගෙ 10000 වෙනි පොස්ට් එක වෙනුවෙන් Avira internet secirity 2013 මාස 6ක key එකක් දෙනවා නොමිලෙ :shocked:

    මෙ ත්‍රෙඩ් එකෙම් දෙද අලුත් ත්‍රෙඩ් එකක් දාකිමෙ කල්නා වා:dull:
    මොක්කියන්නෙ ඔන අය ඉන්නම් කිපල්කො දැන්දෙන්නෙ නැ:frown: රැදෙන්නම් යක් තිකෙක්තොලා:oo::oo:
    {Avira 2013 windows 8 වැනැත windows 8 තින උන් ඉල්ලන්න එපා}
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් සිරාම ත්‍රෙඩ් එකක්
    මම අද මගේ එක format කලා. මේ සොෆ්ට්වෙයා ටික නම් දෙයියෝ දුන්නා වගේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ ත්‍රේඩ් නම් පට්ටයි මචං.. ආයෙ කියන්න දෙයක් නෑ.. මේ පාරත් පට්ට වටින සොෆ්ට්වෙයාර් සෙට් එකක්ම දුන්නා.. බොහොම ස්තුතියි මචං..

    පෝස්ට් 10000ට සුභපැතුම්
    ඉදිරියටත් මේ වගේ වටිනා ත්‍රේඩ් දාන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. ජය!!

    congrats012.gif

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹගෙ ත්‍රේඩ් නම් පට්ටයි මචං.. ආයෙ කියන්න දෙයක් නෑ.. මේ පාරත් පට්ට වටින සොෆ්ට්වෙයාර් සෙට් එකක්ම දුන්නා.. බොහොම ස්තුතියි මචං..

    පෝස්ට් 10000ට සුභපැතුම්
    ඉදිරියටත් මේ වගේ වටිනා ත්‍රේඩ් දාන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. ජය!!

    congrats012.gif
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459