Software දන්සැලක් දාලා........

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Software දන්සැලක් දාලා........

    මෙන්න බොලෙ සොෆ්ට්වෙයා දන්සැලක් දාලා කාලෙකින් මෙහෙම එකක් ආවෙ මෙක නිකන් Crack,Patch වගෙ Software නෙවෙ 100% ඕර්ජිනල් full Software 35ක් ම දෙනවා ඉක්මන් කරල ඔන එවා ගනිල්ලා Game එහෙමත් තියනවා එව ඕන උන් එවත් ගනිල්ලා

    CHIP 35 years - birthday 35 full version

    auf_35_jahre_chip.jpg


    මෙන්න මෙවා තමා නිකන් දෙන්නෙ වැදගත් එවා ටික ඉක්ම්නට ගනිල්ලා


    Grand Theft Auto (GTA)
    Premiere CS2
    WinSysClean X2
    Maniac Mansion Deluxe
    Ashampoo Red Ex
    The Elder Scrolls
    Magix FunPix Maker
    Sam & Max - Abe Lincoln Must Die
    CrazyTalk 6
    Ashampoo Office 2010
    Zak McKracken - Between Time and Space
    Magix Xtreme Druck Center
    Ashampoo Snap
    Command & Conquer - Alarmstufe Rot
    Adobe Illustrator CS2
    Wing Commander Saga - The Darkest Dawn
    Ashampoo Photo Optimizer
    Death Rally
    Broken Sword
    SketchUp
    Black Mesa
    Ashampoo Home Designer
    X-Setup Pro
    Adobe Acrobat 8 Pro
    TrackMania Nations ESWC
    Ashampoo WinOptimizer 9
    Magix Slideshow Maker
    Command & Conquer Tiberian Sun
    AquaSoft Photo Calendar
    Ashampoo Uninstaller
    America's Army
    Lightworks
    Photoshop CS2
    Grand Theft Auto 2 (GTA2)
    Ashampoo Burning Studio 2013

    මෙන්න මෙතනින් යන්න site එකට

    Code:
    http://www.chip.de/artikel/35-Jahre-CHIP-35-Vollversionen-gratis-zum-Download_64124331.html?fbc=fb-fanpage-chip-main&utm_content=1379177944270884

    මෙක ජර්මන් site එකක් එ නිසා Google translator එකෙන් translate කරගන්න වැඩෙ තෙරෙන්නෙ නැති අයට මම එක software එකක් ගන්න හැටි කියන්නම්

    මුලින්ම සයිට් එකට යන්න

    svr5.jpg


    ඔන්න ඔයවගෙ සයිට් එකකට තමා යන්නෙ images වල තියන විදියට click කරන්න

    5179.jpg

    මෙහෙම එකකට යයි

    upcm.jpg


    ඔතනින් Number එක අනුව කැමති එක තොරගන්න මම Win system cleaner තොරගත්තා

    zqpe.jpg



    c81p.jpg



    o4r3.jpg


    vdu3.jpg


    දැන් Email එකක් එයි

    flbv.jpg



    ඔය ලින්ක් එකට ගියම උබලගෙ Licence key එක ඇති මෙ Giveaway එකෙන් දෙන software සමහර එවා අලුත්ම version නෙවෙ එක නිසා setup එක version එක බලලම Google කරල download කරගන්න

    p9kb.jpg



    :rolleyes::rolleyes: