Software මල්ලි

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    "[FONT=&quot]නෑ නෑ මල්ලි[/FONT], [FONT=&quot]තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි[/FONT], [FONT=&quot]දැන් අපිටත් එක්ක දඩ[/FONT] [FONT=&quot]ගහනවා":growl:[/FONT]

    [FONT=&quot]බස් කොන්දොස්තර මොරදෙන්නට විය.[/FONT]
    :growl:

    "
    [FONT=&quot]අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං...";)[/FONT]

    "
    [FONT=&quot]ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය.:)[/FONT]

    "
    [FONT=&quot]හා හා නගිනවකෝ එහෙනං[/FONT], [FONT=&quot]අනේ මංද ඕයි තමුසෙලත්"[/FONT]

    [FONT=&quot]මූණ පුරා රැවුල වවාගත්[/FONT]
    , [FONT=&quot]බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය. :nerd:
    ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු[/FONT], [FONT=&quot]සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට දිස්විය.:eek::eek:
    ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ බෑගයකි. උරහිසේ තවත් බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි.:eek::eek:[/FONT]


    [FONT=&quot]උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු[/FONT] , [FONT=&quot]රබාන වාදනය කරන්නට ගත්තේය.[/FONT]

    [FONT=&quot]ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං//[/FONT]


    [FONT=&quot]සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]

    [FONT=&quot]ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ගන්න[/FONT]

    [[FONT=&quot]ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]
    [FONT=&quot]කිසි දෙවියෙක් හිටියේ නෑ අන්තිමෙ මා ගොඩට ගන්න[/FONT]

    [[FONT=&quot]ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]
    [FONT=&quot]පිටරැටි සුද්දෝ හොයපුව තමයි හිටියෙ පිහිට වන්න[/FONT]

    [[FONT=&quot]ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ][/FONT]


    [FONT=&quot]හමබ කරපු හැම සතේම [/FONT]
    institute [FONT=&quot]පුදල තමා
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]

    [FONT=&quot]අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]


    [FONT=&quot]මොරටු[/FONT]
    , [FONT=&quot]කොලඹ[/FONT], [FONT=&quot]කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]

    [FONT=&quot]එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා[/FONT]

    [[FONT=&quot]ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ][/FONT]



    [FONT=&quot]නැකැත් බලල පුංචි කාලෙ කිව්ව අකුරු මතක නැතේ
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]


    [FONT=&quot]ජවා[/FONT]
    , [FONT=&quot]සී[/FONT], [FONT=&quot]සී ප්ලස් ප්ලස් ඒ වෙනුවට මතක ඇතේ
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]

    [FONT=&quot]ලැන්වේජස් ඕනෙ එකක් එක්කල මම ඔට්ටු වෙතේ
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]


    ASP, PHP
    [FONT=&quot]කැස්සහමත් දොට්ට එතේ[/FONT]
    [[FONT=&quot]ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ][/FONT]



    [FONT=&quot]ඩේටාබේස්[/FONT]
    , [FONT=&quot]සර්වර් කේස් කරන්න නෑ කිසිම බයක්
    ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]

    [FONT=&quot]ඇනලයිසින්[/FONT]
    , [FONT=&quot]නෙට් වර්කින් මෙව්වෑනුත් ඕන එකක්
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]

    [FONT=&quot]ප්‍රින්ට් කේස්[/FONT]
    , [FONT=&quot]ඩිසයින් කේස් නන් පුලුවනි ටිකක් ටිකක්
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]

    [FONT=&quot]කොම්පියුටින් කිව්වෝතින් මම කරනව ඕන දෙයක්[/FONT]

    [[FONT=&quot]ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ][/FONT]



    [FONT=&quot]වේකන්සියකට දැම්මම එකම එකට සීයක් උන්
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]


    [FONT=&quot]පෝලිම් විය ඇවිත් ඇවිත් ගන්නේ නෑ ඔක්කොම උන්
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]


    [FONT=&quot]පාරින් පාරට ඉන්නව දුසිම් දුසිම් අයි ටී උන්
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]


    [FONT=&quot]ආරංචිය තව එනවලු ඉස්සරහට මං වගෙ උන්[/FONT]

    [[FONT=&quot]ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ][/FONT]



    [FONT=&quot]චේන් කඩල[/FONT]
    , [FONT=&quot]පොකට් ගහල නෑ මම හොර වැඩ කරන්නෙ
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]

    [FONT=&quot]ෆිෂින් කරල[/FONT]
    , [FONT=&quot]හැකින් කරල නෑ කෙනෙකුට දුකක් දෙන්නෙ
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]

    [FONT=&quot]මමම කරල මමම හදල පොඩි [/FONT]
    software [FONT=&quot]එකක් දෙන්නෙ
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ][/FONT]

    [FONT=&quot]මෙ දුක අහල පිං සළකල පුලුවන්නං එකක් ගන්නෙ[/FONT]

    [[FONT=&quot]ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ඩං..... ][/FONT]


    [FONT=&quot]රබාන බෑගයේ ඔබා ගත් ඔහු එම බෑගයෙන්ම ලැප්ටොප් කම්පුටරයක් හා සී.ඩී[/FONT]
    [FONT=&quot]දෙකක් එළියට ගත්තේය.:eek:[/FONT]
    [FONT=&quot]ලැප්ටොප් එක දිගෑරගත් ඔහු[/FONT]
    , [FONT=&quot]එහි තිරය ඉදිරියට හරවා නැවතත් කතාකරන්නට විය[/FONT]:eek::eek::eek:

    [FONT=&quot]මහත්තයෝ...[/FONT] ,:yes:

    [FONT=&quot]මහත්තයෝ මේ තියන්නෙ මමම හදපු ඇප්ලිකේෂන් දෙකක්. මේ හැම එකක්ම කීප සැරයක්ම ටෙස්ට් කරලා බොහොම සාර්ථකයි කියල සහතික කරලා තියන්නෙ. මේ වගේ එකක් කඩෙන් ගන්න ගියොත් එකක් රුපියල් [/FONT]
    500[FONT=&quot]ක් [/FONT]600[FONT=&quot]ක් වෙනවා. මම මේ දෙකම දෙන්නෙ රුපියල් [/FONT]700[FONT=&quot]කට.
    :yes::yes::yes::yes:
    කැමති කෙනෙක් ඉන්නවානං කතාකරල ඉල්ලන්න. මීට අමතරව[/FONT] [FONT=&quot]වෙන ඕනෙම වර්ගයක සිස්ටම්[/FONT], [FONT=&quot]ඇප්ලිකේෂන්[/FONT], [FONT=&quot]වෙබ්සයිට් වගේ[/FONT] [FONT=&quot]හැම දෙයක්ම මම කරනවා. මං වගේ කොල්ලෙක්ට ජීවත් වෙන්න පොඩි උදව්වක් කරන්න[/FONT]

    [FONT=&quot]පුලුවන්කමක් තියනවානනං ලොකු පිනක්...[/FONT]
    :)

    [FONT=&quot]එසේ කියූ ඔහු තවත් සී.ඩී කිහිපයක් අතට ගෙන බසයේ ආසන එකින් එක ලඟට ගොස් බසයෙන් බැසගිය අතර ඒ සිටි සෑම කෙනාටම තමගේ විසිටින් කාඩ්පතක් දීමටද අමතක නොකළේය.:):)


    e mail එකකින් උපුටා ගන්නා ලදි....
    [/FONT]
    [FONT=&quot]:)[/FONT][FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රී පෝස්ට් මචන්. මම හිතන්නෙ මේකෙ නියම අයිතිකාරයා එලකිරි එකේ ඉන්නව