software වැඩ්ඩො පොඩ්ඩක් එන්නෝ

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මොරටුව CSE , මොරටුව IT digree දෙකේ ලොකු වෙනසක් තියෙනවද ? industry එකේදී මේ දෙකේ වෙනස ලොකුවටම බලපානවද?

    UCSC, මොරටුව IT දෙකෙන් වඩා හොද මොකක්ද?

    (tution sirla කියනෝ second එකක් කරල CSE ම යන්නෙයි කියල. එත් මම කැමති IT පත් එකට නිසා මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නෙ :( .
    second shy එකක් කරන්න තරම් මොරටුව CSE vs මොරටුව IT වෙනසක් තියෙනවද ?)
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya and kinkon

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Aniwa balapanawa SE and IT kiyanne dekak machan. SE eka thanikara computer science/ software engineering side eka focus kranne. IT eke thiyenne jathi godak dapu mix ekak.
     
    • Like
    Reactions: hesian99 and BinDT

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    ප්‍රැක්ටිස් එක තමා. ඉන්ජන්ගෙ ප්‍රැක්ටිස් එක , සයන්ස් ෆැක් වල අය, අයිටී අය ඒ වගේ අයගෙ ප්‍රැක්ටිස් එක වෙනස් එක එක ඉගෙන ගන්න විදි අනුව.
    කෝකටත් සොෆ්ට්වෙයා ඉන්ජෙක්ගෙන්ම අහල බලන්න ලොකු වෙනසක් තියෙනවද කියල වැඩ කරද්දි.

    සහ පිලිගැනීමත් හොදයි මුලින්ම ජොබ් එකක් ගන්න ගියාම. ඊට පස්සෙ නන් ඔක්කොම සොෆ්ට්වෙයා ඉන්ජිනියස්ල තමා
     
    • Like
    Reactions: siri_ayya and BinDT

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    mona degree thibbath wadak na wada bari nam... degree nathi onatharam waddo innawa... degree thibba kiyala job denne na wada bari nam
     
    • Like
    Reactions: BinDT

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Moratuwa IT awanam ekata palayanko. Moratuwa man danna widiyata thiyenne computer science and engineering. Eka ganneth exam ekakinda koheda engineering giyata passe.
     
    • Like
    Reactions: BinDT

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලට කොච්චර කිව්වත් වැඩක් නැනේ. ප්‍රැක්ටිකල් නැතුව ඔය කිසිම මගුලකින් වැඩක් නැ . උබ රටකට වගේ යනවා නම් අර ඩිග්රි එක වැලිඩෙට් කරන එකෙන් බලපන් පොයින්ට් එහෙම කොමද කියල. ඒ ඇරෙන්න නම් කිසිම වෙනසක් මට නම් තේරෙන්නේ නැ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොරටුව software engineering , මොරටුව IT digree දෙකේ ලොකු වෙනසක් තියෙනවද ? industry එකේදී මේ දෙකේ වෙනස ලොකුවටම බලපානවද?
    ඉස්සෙල්ලම කියපන්කො මොරටුව software engineering කියන්නේ මොකක්ද කියල 😂?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෙහෙමයි.. මන් මොරටුව it.. Industry එකේදී එහෙම ලොකූ වෙනසක් නෑ.. Bt පොඩි වෙනසක් නැත්තෙත් නෑ.. ඒකට ලොකුම හේතුව තමයි මොරටුව it degree එකට management ලබ්බවල් ගොඩක් ඔබලා technical පැත්ත හෑල්ලු කරලා තිබීම.. එතන තමයි case එක තියෙන්නෙ..

    මං නම් කියන්නෙ ucsc cs යනවා නම් හොඳ ගේමක් දීලා special එක කරන්න බලන් යන්න.. නැත්නම් අවරුදු 3න් bsc එක අරන් එන්න වෙනවා . රටකට යද්දී ටිකක් අමාරුයි පොඩ්ඩක්.. මොරටුව it එක අවුරුදු 4 තියෙනවා.. හැමෝටම hons එක හම්බෙනව.. හැබැයි programming, data structures algo, වගෙ දේවල් improve කරගන්න එක, hackathon යන එක, connections හදාගන්න එක තියෙන්නෙ තමන්ගේ අතේ..

    මොරටුව it යනවා වගේ එකපාරටම මොරටු cs යන්න බෑ.. මුල් අවුරුද්දේ result වලින් තමයි ඒවාට බෙදෙන්නේ.. එතෙන්දි මුල් අවුරුද්ද චොර කර ගත්තොත් ඉතින් සොරි තමයි.. අකමැත්තෙන් උනත් වැටෙන එක කරන්න වෙනවා.. මන් දන්නවා එහෙම high hopes තියන් ගිහින් අන්තිමට chemical, mech වැටුන උන්ව.. ඒ නිසා mora eng through cs පනින්න confident නම් යන්න.. නැත්නම් it කරන්න..

    AL high ranks දාල cse, entc ගිය උනුයි it ගිය මායි අද එක company එකේ එක team එකේ.. ඉතින් degree එක මොකක්ද කියන එක ලොකුවට අවුලක් නෑ.. තමන් degree එකෙන් මොකක්ද කරන්නෙ කියන එක මත තමයි හැමදේම තීරණය වෙන්නෙ..
     

    The.One

    Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    මොරටුව software engineering , මොරටුව IT digree දෙකේ ලොකු වෙනසක් තියෙනවද ? industry එකේදී මේ දෙකේ වෙනස ලොකුවටම බලපානවද?

    UCSC, මොරටුව IT දෙකෙන් වඩා හොද මොකක්ද?

    (tution sirla කියනෝ second එකක් කරල engineeing ම යන්නෙයි කියල. එත් මම කැමති IT පත් එකට නිසා මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නෙ :( .
    second shy එකක් කරන්න තරම් මොරටුව software engineering vs මොරටුව IT වෙනසක් තියෙනවද ?)
    මම දන්න උන් ඉන්නවා ෆැකල්ටි දෙකේම.
    CS උන් ගිය අඩුම ලිමිට් එක 2 laks (before the inflation)
    IT ගියේ අඩුම 1.5.

    CS කරාම, IT වලට වඩා පිලිගැනීම වැඩී. එත් වැඩ පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. WSO2 වගේ එවගෙන් ගත්තේ දෙකෙන්ම එකම ගානට.

    I prefer to go to the IT faculty and show your work. don't waste another year.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    wadiya mama digree gana danne na machan. :sorry:
    mokakda hodama option eka
    CS yanna nam uba Mora engineering select wenna one ne
    Assume you already got that(otherwise you cannot enter CS in MORA)

    හිතපන් උබ අලුතෙන් ඩිවයිස් එකක් හදනවා. එකේ මකනිකල් පාට් එක කරන්නේ මැකනිකල් ඉන්ජෙක්. ඒ හාඩ් වෙයා එකේ මුලිකව වැඩ කරන්න ඕනේ කමාන්ඩ් ටික හදන එක ටිකක් අමාරු වැඩක්. එක කරන්නේ ඉන්ගිනියර් කෙනෙක් (CS ) . දැන් ඒ හදන ඉන්ටෆෙස් එක පාවිච්චි කරලා ඒ ඩිවයිස් එක වැඩ කරන්න වින්ඩෝස් බේස් සොෆ්ට්වෙයා එකක් හදන්නේ IT කරන එකෙක්. හැබැයි මේ කම්ප්ලිට් ප්‍රොසෙස් එකම CS එකෙක්ට කරන්න පුළුවන්. ඕකයි වෙනස
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    UCSC definitely better than Mora IT faculty
    industry demanda UOM CSE>UCSC 4th year > UOM IT. UOM IT lokuwata ganan ganne naa moratuwa atulema alayo wage un. mokda bio unut inwada kohedo eke. UCSC facilities and lecture panel ekat hondai mora IT ekata wadaa. Komath UOC world rankingsut hondai lokema piligannawa lankawe atule tikak mora unta addata
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya and BinDT