මොරටුව CSE , මොරටුව IT digree දෙකේ ලොකු වෙනසක් තියෙනවද ? industry එකේදී මේ දෙකේ වෙනස ලොකුවටම බලපානවද?
UCSC, මොරටුව IT දෙකෙන් වඩා හොද මොකක්ද?
(tution sirla කියනෝ second එකක් කරල CSE ම යන්නෙයි කියල. එත් මම කැමති IT පත් එකට නිසා මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නෙ
.
second shy එකක් කරන්න තරම් මොරටුව CSE vs මොරටුව IT වෙනසක් තියෙනවද ?)
UCSC, මොරටුව IT දෙකෙන් වඩා හොද මොකක්ද?
(tution sirla කියනෝ second එකක් කරල CSE ම යන්නෙයි කියල. එත් මම කැමති IT පත් එකට නිසා මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නෙ
.second shy එකක් කරන්න තරම් මොරටුව CSE vs මොරටුව IT වෙනසක් තියෙනවද ?)
Last edited: