software වැඩ්ඩෝ එන්න

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වරෙන් ඇතුලට

    කිරි කොල්ලනේ..ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න.

    • මේ කොවිඩ් කාලේ වෙන software companies වලට join වුන අය ඉන්නවද?:rolleyes: මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක සමහර කම්පැනි unstable ගතියක් පේනවා. linkedin එකෙන් එහෙම ගොඩක් opportunities එනවා. interview එහෙම ඇප්ලයි කරන්න කලින් පොඩ්ඩක් උබලගේ experience එකත් බලන්න හිතුවේ. අනිත් දේ මේ දවස්වල කම්පැනි වල අලුතින් join කරගන්න උන්ට සැලරි එහෙම අඩු වෙනවද (ඉස්සර තිබ්බ රේට් එකට අනුව). දැන් ඉන්න තැන අවුලක් නම් නෑ. සැලරි කට් නෑ. තියෙනවා. හොද ඔෆර් එකක් ආවොත් වෙන එකකට පනිනවද නැද්ද බැලුවේ :P

    • මේක නම් කතා කරලත් වැඩක් නැතිවෙයි.;) මම මිට කලිනුත් ත්‍රෙඩ් එකක් දාලා ඇති. මේ දවස්වල Australia ,Singapore හෝ visa sponsored software job හොයන එක අමාරු වැඩක්ද? එහෙම ජොබ්ස් බලන්න හොද සයිට්ස් ටිකක් දාගෙන යමු දන්න උන්.

    මේ ගැන අයිඩියා නැත්නම් , අනික් කිරි පුතාලා සුපිරි බම්ප් එකක් දියං ;)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වරෙන් ඇතුලට

    • මේ කොවිඩ් කාලේ වෙන software companies වලට join වුන අය ඉන්නවද?:rolleyes: මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක සමහර කම්පැනි unstable ගතියක් පේනවා. linkedin එකෙන් එහෙම ගොඩක් opportunities එනවා. interview එහෙම ඇප්ලයි කරන්න කලින් පොඩ්ඩක් උබලගේ experience එකත් බලන්න හිතුවේ. අනිත් දේ මේ දවස්වල කම්පැනි වල අලුතින් join කරගන්න උන්ට සැලරි එහෙම අඩු වෙනවද (ඉස්සර තිබ්බ රේට් එකට අනුව). දැන් ඉන්න තැන අවුලක් නම් නෑ. සැලරි කට් නෑ. තියෙනවා. හොද ඔෆර් එකක් ආවොත් වෙන එකකට පනිනවද නැද්ද බැලුවේ :P

    • ලොක්කා මම ගිය ඉන්ටවිව් එක USA බේස් එකක්. කිසිම කන්දෙම් එකක් නැ . ඉල්ලන ගැන දෙනවා. එකෙන් පෙන්නේ මචන් ඒ රට ස්ටේබල් කියන එක. නැත්නම් ඉල්ලන ඔෆර් එක දෙන්නේ නැනේ. අනික් එක තව එක්පිරියන්ස් එකක් තියනවා . පිට රට කම්පැනි ඩිවලොප්මන්ට් මෙහෙ එක්ස්ටෙන්ඩ් කරන්න හදපු පොඩි කම්පැනි තියනවා. ඒවාත් ලොකු සුවර් එකක් තියනවා

      ඔය කෝක වෙතත් මම නම් කියන්නේ දැන් ඉන්න තැන හොද නම් දේශපාලනේ නැත්නම් හෝ ලොකුවට කියන්න වරදක් නැත්නම් සහ පඩිය ශේප් නම් ඉදපන්. මේ වෙලාවේ ලොකුවට එහෙ මෙහෙ පනින්න එපා කියන එක තමා මම නම් කියන්නේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Remote jobs karaddi(Lankawe based nathi fully remote, different people from different countries) company wala wada karana aya innawada?

    Job security eka kohomada? ee kiwwe dan Lankawe company ekak wage nam Labour department ekata complain hari karanna puluwanne, me wage ekakin apita Scam ekak karoth kauda waga kiyanne :rolleyes:
     
    • Like
    Reactions: Solo Rider

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Ksisima awlak na machan
    habai Samahara top companies wala interview call karanna sahenna delay wuna covid situation ekath ekka (around 2 months wage.)
    interveiw process eka iwara wennath thawa one month wage giya hama ekakama.
    salary wala kisima aduwak na machan.
    interview honda ta perform kaloth aniwa set wenawa.
    mama than 2ka (reputed) offers reject kala.
    ewagenuth apahu katha kala offer eka change karla dennam kiyala (point = qualified/skilled kattiya adu scene ekak thiyenawa, loku scene ekakata nemei meka qwwe).
    online interview wala ekama awula ithin onsite interview ekaka wage whiteboard ekak, hand gestures ehema use karala convincing widihata pitch karanan tikak amarui, but goda daganan puluwan..
    try karla balanna machan.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    oba arakata move vunada
     
    • Like
    Reactions: Solo Rider

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    Samanyen Hoda impression ekak denn aproject eular keeyak withara karala thiyenna oneda
    ඕකේ ඔක්කොම 756 තියෙන්නේ මචන්. පුලුවන් තරම් කරන් යන්න
    කොහොමත් ඔතනින් 20ක් 30ක් වගේ කරන් යනකොට සෙට් වෙනවා Problem Solve කරන Approach එක. ඒකයි මචන් ඕන කරන්නේ.
     
    • Like
    Reactions: niyomax

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඕකේ ඔක්කොම 756 තියෙන්නේ මචන්. පුලුවන් තරම් කරන් යන්න
    කොහොමත් ඔතනින් 20ක් 30ක් වගේ කරන් යනකොට සෙට් වෙනවා Problem Solve කරන Approach එක. ඒකයි මචන් ඕන කරන්නේ.
    40k withara kala. 100k wgae goda dagaththoth athida. Lankawe leader board average ekath 200 wage thiyanne
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    me tke fresh grads lata job vacancies adui neda me corona situation eka nisada dannne naha
    kauhri dannanawanm meke share karannko