වරෙන් ඇතුලට
කිරි කොල්ලනේ..ප්රශ්න දෙකක් තියෙනවා අහන්න.
මේ ගැන අයිඩියා නැත්නම් , අනික් කිරි පුතාලා සුපිරි බම්ප් එකක් දියං
කිරි කොල්ලනේ..ප්රශ්න දෙකක් තියෙනවා අහන්න.
- මේ කොවිඩ් කාලේ වෙන software companies වලට join වුන අය ඉන්නවද?
මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක සමහර කම්පැනි unstable ගතියක් පේනවා. linkedin එකෙන් එහෙම ගොඩක් opportunities එනවා. interview එහෙම ඇප්ලයි කරන්න කලින් පොඩ්ඩක් උබලගේ experience එකත් බලන්න හිතුවේ. අනිත් දේ මේ දවස්වල කම්පැනි වල අලුතින් join කරගන්න උන්ට සැලරි එහෙම අඩු වෙනවද (ඉස්සර තිබ්බ රේට් එකට අනුව). දැන් ඉන්න තැන අවුලක් නම් නෑ. සැලරි කට් නෑ. තියෙනවා. හොද ඔෆර් එකක් ආවොත් වෙන එකකට පනිනවද නැද්ද බැලුවේ 
- මේක නම් කතා කරලත් වැඩක් නැතිවෙයි.
මම මිට කලිනුත් ත්රෙඩ් එකක් දාලා ඇති. මේ දවස්වල Australia ,Singapore හෝ visa sponsored software job හොයන එක අමාරු වැඩක්ද? එහෙම ජොබ්ස් බලන්න හොද සයිට්ස් ටිකක් දාගෙන යමු දන්න උන්.
මේ ගැන අයිඩියා නැත්නම් , අනික් කිරි පුතාලා සුපිරි බම්ප් එකක් දියං
