Software වැඩ්ඩෝ පොඩ්ඩක් එන්ඩෝ!
පොඩි Software එකක් install කරා ඒකේ trial එක reset karana ක්‍රමයක් තියේ ද?
මේක Indesign වලට එන Plugin එකක්. regedit වලින් වැඩ කෑල්ලක් දාගන්න බැරිවෙයිද?
registry එකේ මෙච්චරයි හොයාගන්න පුලුවන්.
Software එක WordsFlow
මේකෙන් වෙන්නේ word වල කරන changes indesign වල auto update වෙන එක. indesign plugin එකක් විදිහට වැඩකරන්නේ.
අනෙක තව දෙයක් මෙක install කරාම system 32 වල මේකට රිලේටඩ් .exe (According to my knowledge
) එකක් හොයාගන්න බෑ.

ඉන්ටොලේශන් එක පෙන්නන්නේ indesign plugin පාත් එකේ විතරයි. කෙලින්ම එතෙන්ට install වෙන්නේ. (plugins install වෙන්නේ plugins වලට තමා නැතුව ඉතින් වෙන කොහෙට ද?
)
C:\Program Files\Adobe\Adobe InDesign CC 2014\Plug-Ins\Em Software
installed වෙච්ච exe එක හොයාගත්තොත් පොඩි දෙයක් කරතැහැකි. හැබැයි ශුවර්නෑ.
එහේ මෙහේ අත ගාලා හොයා ගත්ත දැනුමෙන් තමයි මේ ටික කිව්වේ. ඕං මට හිනාවෙන්න එහෙම එපා.
අවශ්‍ය නම් කලින් Thread එක බලන්න link
පොඩි Software එකක් install කරා ඒකේ trial එක reset karana ක්‍රමයක් තියේ ද?

මේක Indesign වලට එන Plugin එකක්. regedit වලින් වැඩ කෑල්ලක් දාගන්න බැරිවෙයිද?
registry එකේ මෙච්චරයි හොයාගන්න පුලුවන්.
Software එක WordsFlow

මේකෙන් වෙන්නේ word වල කරන changes indesign වල auto update වෙන එක. indesign plugin එකක් විදිහට වැඩකරන්නේ.

අනෙක තව දෙයක් මෙක install කරාම system 32 වල මේකට රිලේටඩ් .exe (According to my knowledge
) එකක් හොයාගන්න බෑ.

ඉන්ටොලේශන් එක පෙන්නන්නේ indesign plugin පාත් එකේ විතරයි. කෙලින්ම එතෙන්ට install වෙන්නේ. (plugins install වෙන්නේ plugins වලට තමා නැතුව ඉතින් වෙන කොහෙට ද?
)C:\Program Files\Adobe\Adobe InDesign CC 2014\Plug-Ins\Em Software

Last edited: