මෘදුකාංග ඉංජිනේරුවෙක් වශයෙන් ඔයාගේ මතයත් කියන් යන්නබම්ප්

ඔයා කියපු මේ දේ නම් හරියටම හරි..මෘදුකාංග ඉංජිනේරුවෙක් වශයෙන් ඔයාගේ මතයත් කියන් යන්න![]()
අන්න ඒකයි දැන් ගොඩක් අය රට යන ප්රශ්නෙත් එක්ක ගොඩක් company වලට ලොකු ප්රශ්නයක් වෙලා තියෙන්නේ හොඳ අය තෝරගන්න. අලුත් අය ට්රෙන් වෙලා ආවත් ඒ සෙට් එකෙනුත් ගොඩක් අය එක්පිරීයන්ස් හැදුනම දාලා යයි.ඔයා කියපු මේ දේ නම් හරියටම හරි..
ලක්ස ගණන් it course කරත් හරි skills, attitude, mindset නැත්නම් ඒ මිනිස්සුන්ව වැඩට ගන්නේ නෑ.
field එකට එන්නන් වාලෙ එන්නෙ නැතුව උනන්දුව කැපවීම එක්ක එනවා නම්, කට්ට කාගෙන රිසරිච් කරලා කොහොම හරි දෙන වැඩේ ගොඩ දාගත්තම නිකන් අමුතු මෙව්වා එකක් ඇගට දැනෙනවා නම් ඉතින් මේ field එක නියමයි ඒ වගේ අයට. එතකොට stress නැතුව හොදට වැඩ ටික කරන් යන්න පුළුවන්..

ෆයිවර් එකට ඇරියා වගේ සොට්ටෙයා ෆිල්ඩ් එකත් .එහෙනම් කොල්ලෝ අපි ගියා වෙනවා
paw bn ehema kiyannemuge katha balapan ,rilawek wage

ඒක ඉතින් වැඩ කරන එකාගේ කැමැත්ත තමා. අඩුවට වැඩ කරල survival වෙන්න නං අමාරුයි. ගොඩක් අය පටන් ගත්ත ගමන් කරන්නේ confidence නැති නිසා. පස්සේ හරි යනවා.අලුතෙං ආවට කමක් නැහැ, රුපියල් දාහට වෙබ් සයිට් හදල ෆීල්ඩ් එක පීචං කරන්න එපා පීස්![]()
Thanks machanමරු මචන්..
ලස්සනයිOw mama thama AI e.
එහෙම ඕන නැති වෙයි. එකෙක් හදලනෙ ඒක දැං මෙතන..දැං එහෙනං අපිත් කොහොමද සොට්ටෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙන්නෙ කියලා වීඩියෝ හදන්න ගත්තානං හරි නේද වැඩ කරන එක දමල ගහලා