Software ෆීල්ඩ් එකට මාරු වෙමුද?

මෘදුකාංග ඉංජිනේරුවෙක් වශයෙන් ඔයාගේ මතයත් කියන් යන්න :)
ඔයා කියපු මේ දේ නම් හරියටම හරි..
ලක්ස ගණන් it course කරත් හරි skills, attitude, mindset නැත්නම් ඒ මිනිස්සුන්ව වැඩට ගන්නේ නෑ.

field එකට එන්නන් වාලෙ එන්නෙ නැතුව උනන්දුව කැපවීම එක්ක එනවා නම්, කට්ට කාගෙන රිසරිච් කරලා කොහොම හරි දෙන වැඩේ ගොඩ දාගත්තම නිකන් අමුතු මෙව්වා එකක් ඇගට දැනෙනවා නම් ඉතින් මේ field එක නියමයි ඒ වගේ අයට. එතකොට stress නැතුව හොදට වැඩ ටික කරන් යන්න පුළුවන්..
 

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඔයා කියපු මේ දේ නම් හරියටම හරි..
    ලක්ස ගණන් it course කරත් හරි skills, attitude, mindset නැත්නම් ඒ මිනිස්සුන්ව වැඩට ගන්නේ නෑ.

    field එකට එන්නන් වාලෙ එන්නෙ නැතුව උනන්දුව කැපවීම එක්ක එනවා නම්, කට්ට කාගෙන රිසරිච් කරලා කොහොම හරි දෙන වැඩේ ගොඩ දාගත්තම නිකන් අමුතු මෙව්වා එකක් ඇගට දැනෙනවා නම් ඉතින් මේ field එක නියමයි ඒ වගේ අයට. එතකොට stress නැතුව හොදට වැඩ ටික කරන් යන්න පුළුවන්..
    අන්න ඒකයි දැන් ගොඩක් අය රට යන ප්‍රශ්නෙත් එක්ක ගොඩක් company වලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හොඳ අය තෝරගන්න. අලුත් අය ට්‍රෙන් වෙලා ආවත් ඒ සෙට් එකෙනුත් ගොඩක් අය එක්පිරීයන්ස් හැදුනම දාලා යයි.
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    අලුතෙං ආවට කමක් නැහැ, රුපියල් දාහට වෙබ් සයිට් හදල ෆීල්ඩ් එක පීචං කරන්න එපා පීස් :D
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ෆයිවර් එකට ඇරියා වගේ සොට්ටෙයා ෆිල්ඩ් එකත් .එහෙනම් කොල්ලෝ අපි ගියා වෙනවා

    කෝ ෆයිවර් එකට මොකවත් වෙලා නෑ නේ කරපිංචා වික්ක කියල.

    මේ වීඩියෝ එකේ අවුල කියපන්කෝ මචං හින්ට් පාස් කරන වෙලේ.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    අලුතෙං ආවට කමක් නැහැ, රුපියල් දාහට වෙබ් සයිට් හදල ෆීල්ඩ් එක පීචං කරන්න එපා පීස් :D
    ඒක ඉතින් වැඩ කරන එකාගේ කැමැත්ත තමා. අඩුවට වැඩ කරල survival වෙන්න නං අමාරුයි. ගොඩක් අය පටන් ගත්ත ගමන් කරන්නේ confidence නැති නිසා. පස්සේ හරි යනවා.

    මරු මචන්..
    Thanks machan
    ------ Post added on Oct 30, 2022 at 7:42 PM
     
    • Like
    Reactions: Lahiru_Madushan

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    @dewmal nilanka Great video brother. Keep it up. සමහර කුහක වේ## පුතාලා කියන ඒවා ගණන් ගන්න එපා. සිංහලුන්ගෙ තියෙන, තව එකෙක් හැදෙනවට, ගොඩ යනවට අකමැති කුහක ජරා ගතිය යවන්න බැහැ. මොන ෆීල්ඩ් එකට ආවත් වැඩ්ඩෙක් නෙමෙයි නම් ගමනක් නැහැ. ෆීල්ඩ් එකට එන්න ගයිඩ් එකක් දෙන එක වරදක් නෙමෙයි. ෆීල්ඩ් එක කන එකයි, ෆීල්ඩ් එකට අලුතෙන් ඉගෙනගෙන එන්න හදන එකයි කියන්නෙ දෙකක්. මේකෙ ඉන්න සමහර බේසික හැත්ත බුරන්න නිකං ෆීල්ඩ් එක උන්ට ලියලා දිලා වගේනෙ. අනේ හු### නැතුව වැඩක් බලාගනින් හු##. 🖕
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Ow mama thama AI e.
    ලස්සනයි ☺️

    දැං එහෙනං අපිත් කොහොමද සොට්ටෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙන්නෙ කියලා වීඩියෝ හදන්න ගත්තානං හරි නේද වැඩ කරන එක දමල ගහලා
    එහෙම ඕන නැති වෙයි. එකෙක් හදලනෙ ඒක දැං මෙතන.. 😅
    ------ Post added on Oct 30, 2022 at 10:32 PM
     
    • Love
    Reactions: dewmal nilanka