software Architecture ...

katare

Junior member
  • May 31, 2008
    37
    6
    8
    software Architecture කියන්නෙ මොකද්ද බන් සරලව තෙරෙන විදිහට කිව්වොත්...
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    උඩ උත්තර තමා. ගේ හදනකොට ප්ලෑන් එකේ ඉදන් ඔක්කොම හදන්නේ සාමන්යෙන් ආකියෙක් තමා. හැබැයි දැන් තත්වේ වෙනස් ටිකක් ඔයිට වඩා.

    එකට හේතුවක් තියනවා. දැන් හැදෙන සොෆ්ට්වෙයා හුගක් වෙලාවට බිස්නස් එක්ක ඉස්සරට වඩා බයින්ඩ් වෙලා යන්නේ.ඒ වගේම ටෙක්නොලෝගී සැහෙන්න වෙනස් සහ අලුත්. දැන් සොෆ්ට්වයා එකක් මුල ඉදන් හද්නාකොට අර බිස්නස් එක ගැන හොදටම දන්නා එක්කෙනක් සහබාගි කරගාන්ව. ඊට කලින් අනල්යිසිස් එකකරලා තියෙන්නේ. ඒ උනාට වැඩේ කල උන් දනනවා මුලික අවදියේ මොන තරම් හොදට රික්වයමන්ට් එකතු කලත් හරිම පික්චර් එකක් එන්නේ නැ . ඒ නිසා බිස්නස් එක ගැන හොදටම දන්නා කෙනෙක් සෙට් කරගන්නවා. ඊළගට අපි හිතමු cloud එක හොදටම පවිච්චි වෙන සිස්ටම් එකක නම් ඕනේ කම්පැනි එකක cloud එප්ස්හලිස් කෙනෙක් ඉන්නවා. උවත් ගන්නවා. ආකියා ඕවා ගැන දනනවා උනාට අර cloud පොර ස්පෙෂලිස්ට් නේ. උගේ ඉන්පුට් එක වටිනවා.

    ඉතින් ආකියාගේ මුලික වැඩේ දැන් ඔය ඔක්කොගෙම අදහස අරගෙන එක ඩිසයින් එකක් හදන එක. එක යට ඉන්න උන්ට පැහැදිලිව කියලා දීලා methodology එකක් තීරණය කරන එක. (scrum or Kanbun). එකේ ස්ටෙප් ටික කඩලා DevOps එකේ බෝර්ඩ් එක හදලා දෙන්න ඕනේ ඉතින් මු තම. දැන් එක ඩිලිවරි මැනේජර් කෙනෙක් කරන්නේ මු එක්ක එකතු වෙලා. ඊළගට යට ඉන්න උන් හිර වෙන major පොයින්ට් වල බැහැලා වැඩේ කරන්න වෙනවා. ගයිඩ් දෙන එක තමා මුලික දේ.

    දැන් නම් මේවා ට්‍රැක් කරන්න DevOps + ඩිලිවරි පොර + ප්‍රොජෙක්ට් මනජෙර් එකෙක් ඉන්නවා ඒ නිසා අර්කියාගේ වැඩ දැන් ලේසි. ඩිව් වලට සිමා වෙලා තියෙන්නේ. අනික කම්පැනි එකෙන් කම්පැනි එකට මේක වෙනස් වෙනවා
     
    • Like
    Reactions: Sams.Ryo and Lessar

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    ඔහොම වැඩක් දැනට කරන් යන නිසා කියන්නම් පුළුවන් තරම් පැහැදිලිව.නොතේරුණොත් අහපන් හොදේ..

    හිතාන්කො ඉන්නවා SE, QA, DevOps, UI/UX ඩෑල්ස් ඔෆිස් එකේ.
    ඒ එක එක යුනිට් වලින් කොටස් කොටස් හදලා ටෙස්ට් කරලා එහෙම DevOps අය සෙට් කරන් ඒක දානවනේ Live deploy.

    ඒකෙදි මේ මේ කාලෙට, මේ මේ ඒවා (tasks), මේ මේ කට්ටිය දාලා, මේ මේ budget එකට කරගන්නවා කියන එක Project Manager Dutyය.

    හැබැයි අර කිව්ව Units ඔක්කොම කරන්න ඕන කරන හැමදේකම උඩම High Level එකේ define කරන එක Architec'ක්ගේ වැඩේ.ඒ කියන්නේ ඔයා අහන Software Architecture එක.

    මචන්, ඒවටත් තියෙනවා architecture design patterns (sidecar/circuit breaker/API Gateway patterns) වෙනම.coding වල අපිත් singleton වගේ architecture'ලත් ඒ level එකේ design pattern දානවා.අනික code ඒ විදිහද කියලා review කරනවා.
    Dev/QA Tasks කඩනකොට අපි ගන්න JIRA Ticket එකේ උඩට උඩට බලන් ගියොත් උඩම EPIC එක දාලා ඇත්තේ එයාලා.ඒ වගේ.
    අනික උන්ගේ Diagram එකත් පට්ට high-level


    archtiecture-1024x708.png
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Mostly they do nothing :lol: they are just there to get the blame if things go wrong ( which is very unlikely because there are PMs, tech leads etc :lol:)..also softwares can be made to work by any mean...ex: client says, i want X to happen when Y happens, so somehow it can be done. so they just hang around showing off their job title :rofl: their asses get fired when client says I want X to happen one million times when Y happens :rofl:

    Saralawa kiwwe hode :lol: have seen that happening lol

    But the correct answer is, architect is like the guy who plans the house. Where to put the kitchen, the living room, the toilets etc.
     
    • Like
    Reactions: peakySwifter