Boys.... H2O.ai කියල company එකක් ගැන දන්නවද.
දන්න එකෙක් කියහන්කෝ විස්තර ටිකක්.
දන්න එකෙක් කියහන්කෝ විස්තර ටිකක්.
mn ahuwe place eka kohomada kiyala weda karanna....me tika maath dakka
office එකක් ලංකාවේ තියෙනවද.... එහෙම එකක් දැක්කේ නෑ වැඩ කරන එවුන් හිටියට .දන්න අය වැඩ කරනවා. කවුරුවත් නරකක් නම් කියලා නෑ හැබැයි. දන්න කොල්ලෝ අවුට් වුනු ගමන් 2018/2019 වගේ 350000 වගේ ගියා සැලරි නම් හොඳට තියනවා ඔය WSO2 Sysco වලට වඩා
peg karanna issara machanPeg kalata passeth?