Software company layoffs?

mamathamai

Junior member
  • Mar 22, 2023
    60
    27
    18
    ඔව් කෝවිඩ් එකත් එක්ක IT වල හයිප් එකක් ආව. කම්පනීස් හිටු කියල හයර් කලා හොද packages එක්ක. හැමෝම ඒක නිසා රැල්ලට IT කරන්න ගත්ත. අනිත් ෆීල්ඩ්ස් වල හිටිය සමහර අයත් ඒව අත ඇරල IT පැත්තට ආව. කෝවිඩ් එක ඉවර වෙලා ටික දවසක් යද්දි අර ජොබ් හයිප් එක කඩාගෙන වැටෙන්න ගත්ත. Top companies පවා අර කාලෙ කල හයරින්ස් වලින් ඕවර් ස්ටාෆ් වෙන්න ගත්ත. ඊටපස්සෙ lay-off trend එක පටන් ගත්ත.

    ඕවත් එක්ක 2023 වගේ වෙද්දි chatgpt වගේ දේවල් එක්ක AI trend වෙන්න ගත්ත. ඔය ඔක්කොම දැන් බලපාල තියෙන්නෙ ජොබ්ස් අඩුවෙන්න. රැල්ලට හැමෝම IT කරන්න ගත්තට දැන් uni එකෙන් එලියට එද්දි opportunities නෑ. ඒ රැල්ලට කරන්න ගත්ත trend එකත් එක්ක ඔයා කිව්ව වගේ අවුරුද්දකට ලන්කාවෙ ඔක්කොම Gov & Private uni වලින් ඔය විදිහට අඩුම graduates ල 6000 ක් එලියට එන්න ඉන්නව කියල හිතුවොත් කෝ ඒ ලමයිට දැන් internships.

    ජොබ්ස් වල ඉන්න අයත් රිස්ක් එකක ඉන්නව යම් තරමකින්. ගොඩක් projects ඉන්දියන් උන් මෙහෙන් කඩනව.
    එකනම් ඇත්ත තමයි. මාර වැඩක් වෙන්නේ ඉතින්. ගොඩක් ළමයින්ට නිකං තමා ඉන්න වෙන්නේ. තියෙන ඒවටත් යන්නේ connection වලින් ගොඩක්. මටත් එහෙම තමා කරන්න වෙන්නේ.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,378
    6,042
    113
    Me tike software company Layoff sahenna yanawa neda?
    Top company godaka layoff una neda me tike?

    mokakada mekata reason eka? UK/USA wala economical crisis da?
    Three months after completing its $68.7 billion acquisition of gaming company Activision Blizzard, Microsoft is laying off 1,900 employees in its gaming divisions. This amounts to about 8.6% of 22,000 Microsoft employees in gaming. Blizzard president Mike Ybarra also announced he will step down, now that the acquisition is finalized.

    E-commerce company eBay said today that it plans to let go of 1,000 employees or around 9% of its workforce due to the ongoing economic conditions.

    The Amazon-owned livestreaming platform will cut 35% of its staff, or roughly 500 employees

    Massive layoffs in 2025? Midlevel engineers in Meta and other tech companies take note! Mark Zuckerberg has this to say on coding and automation Mark Zuckerberg has already said that Meta will start automating the work of midlevel software engineers this year, which could mean bad news for the tech industry's job data as this indicates a possible layoff.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඔව් කෝවිඩ් එකත් එක්ක IT වල හයිප් එකක් ආව. කම්පනීස් හිටු කියල හයර් කලා හොද packages එක්ක. හැමෝම ඒක නිසා රැල්ලට IT කරන්න ගත්ත. අනිත් ෆීල්ඩ්ස් වල හිටිය සමහර අයත් ඒව අත ඇරල IT පැත්තට ආව. කෝවිඩ් එක ඉවර වෙලා ටික දවසක් යද්දි අර ජොබ් හයිප් එක කඩාගෙන වැටෙන්න ගත්ත. Top companies පවා අර කාලෙ කල හයරින්ස් වලින් ඕවර් ස්ටාෆ් වෙන්න ගත්ත. ඊටපස්සෙ lay-off trend එක පටන් ගත්ත.

    ඕවත් එක්ක 2023 වගේ වෙද්දි chatgpt වගේ දේවල් එක්ක AI trend වෙන්න ගත්ත. ඔය ඔක්කොම දැන් බලපාල තියෙන්නෙ ජොබ්ස් අඩුවෙන්න. රැල්ලට හැමෝම IT කරන්න ගත්තට දැන් uni එකෙන් එලියට එද්දි opportunities නෑ. ඒ රැල්ලට කරන්න ගත්ත trend එකත් එක්ක ඔයා කිව්ව වගේ අවුරුද්දකට ලන්කාවෙ ඔක්කොම Gov & Private uni වලින් ඔය විදිහට අඩුම graduates ල 6000 ක් එලියට එන්න ඉන්නව කියල හිතුවොත් කෝ ඒ ලමයිට දැන් internships.

    ජොබ්ස් වල ඉන්න අයත් රිස්ක් එකක ඉන්නව යම් තරමකින්. ගොඩක් projects ඉන්දියන් උන් මෙහෙන් කඩනව.

    This is the bitter truth
     
    • Like
    Reactions: Irugal_Bandara

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    Okkama wage companies suddanta puka hodana eka karanne. Adu padiyata sse se TL dila wada gannawa. Suddonta ekenma laabai. Unge gu project ehe un karanne na. Lankawata indiyawata dila adu gaanata ona kunu godak kara ganna puluwan. Ape unuth ammo ithin puka uda dagena europe client usa client gaga marigena karanawa. Aththama kathawa unge hodama project meheta enne na. Podi podi business karayange nathnm ungeth clientge clientge project thama meheta denne. Owa ithin stable na. Unta hithuna dawasaka nawaththanawa. Ethakota mehe inna kalu suddonta aba saranayi
    Ow baaann lanakwe core product based companies aduine...
    Godak tiyenne digital agencies wageee .... client projects karanneee. ...
    Clientsla akulan giyaama hukas tamai...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    "good family background" 🤔

    ------ Post added on Jan 26, 2025 at 1:00 AM

    ------ Post added on Jan 26, 2025 at 1:01 AM
    Family background බලනවා
    අරන්චියේ හැටියට මොනවා හරි හොරකන් කරලා මට්ටු වෙලා තියෙනවා කට්ටියක්.

    RAM / NVME / Router/ Laptop එහෙම මාරු කරලා/ Company machine වල license නැති software දාලා මොකක් හරි වෙන්න ඕන.

    what do you mean by good family bg?
    Genuine පොරක් ද කියල බලන්නේ
    ------ Post added on Jan 26, 2025 at 9:48 AM
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    226
    43
    Family background බලනවා
    අරන්චියේ හැටියට මොනවා හරි හොරකන් කරලා මට්ටු වෙලා තියෙනවා කට්ටියක්.

    RAM / NVME / Router/ Laptop එහෙම මාරු කරලා/ Company machine වල license නැති software දාලා මොකක් හරි වෙන්න ඕන.
    family background නෙවේ බං, background check. https://checkr.com/resources/articles/run-a-background-check-for-employment
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,777
    113
    out of fucked up land
    ඔව් කෝවිඩ් එකත් එක්ක IT වල හයිප් එකක් ආව. කම්පනීස් හිටු කියල හයර් කලා හොද packages එක්ක. හැමෝම ඒක නිසා රැල්ලට IT කරන්න ගත්ත. අනිත් ෆීල්ඩ්ස් වල හිටිය සමහර අයත් ඒව අත ඇරල IT පැත්තට ආව. කෝවිඩ් එක ඉවර වෙලා ටික දවසක් යද්දි අර ජොබ් හයිප් එක කඩාගෙන වැටෙන්න ගත්ත. Top companies පවා අර කාලෙ කල හයරින්ස් වලින් ඕවර් ස්ටාෆ් වෙන්න ගත්ත. ඊටපස්සෙ lay-off trend එක පටන් ගත්ත.
    pretty much. there's a down turn in the economy too. people cannot afford shit
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka
    LSEG layoff කරන්නේ නම් නෑ දන්න තරමින්. අලුතෙන් ගොඩක් hire කරන්න හේතුව layoff නෙමෙයි. අලුතෙන් London stock exchange group එකෙන් accuire කරපු companies නිසා.

    ඒවගේ system development සේරම කරන්නේ ලංකාවෙන්.
    Eg: refinitiv මේක london stock එක වගේ 4x.

    Development වලට තව romania වල team එකක් ඉන්නවා. දන්න තරමින් system එක ඉන්දියාව move කරන්නේ නෑ.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    U siraa projet eka kiyala ubata kiyanne uge comfort zone eken machan. eka ekaata eka wenas. habai supiri project ekakda nadda kiyala kiyanne mata anuwa nam eke technologies, Business concept, Client, Deadlines and Project Management, Finanace And Funding , Rest of the Team me wage godak facts balanna ona
    ------ Post added on Jan 25, 2025 at 9:20 PM
    me okkoma thiyena projects thiyeda machan dan lankave :D
    arake machan mata mathaka vidiyata Lankave team eke 40kda koheda innavalu.(SSE and upper level positions) latest technologies touch eke thiyan yanavalu bn. salary ithin company eken depen venava mn hithanne. pattama flexible kivva machan. 40k vage inna ekak ithin awl yanna bane machan. podi project thama maravan yanne management awl karagena matanm hithenne.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    ඔව් කෝවිඩ් එකත් එක්ක IT වල හයිප් එකක් ආව. කම්පනීස් හිටු කියල හයර් කලා හොද packages එක්ක. හැමෝම ඒක නිසා රැල්ලට IT කරන්න ගත්ත. අනිත් ෆීල්ඩ්ස් වල හිටිය සමහර අයත් ඒව අත ඇරල IT පැත්තට ආව. කෝවිඩ් එක ඉවර වෙලා ටික දවසක් යද්දි අර ජොබ් හයිප් එක කඩාගෙන වැටෙන්න ගත්ත. Top companies පවා අර කාලෙ කල හයරින්ස් වලින් ඕවර් ස්ටාෆ් වෙන්න ගත්ත. ඊටපස්සෙ lay-off trend එක පටන් ගත්ත.

    ඕවත් එක්ක 2023 වගේ වෙද්දි chatgpt වගේ දේවල් එක්ක AI trend වෙන්න ගත්ත. ඔය ඔක්කොම දැන් බලපාල තියෙන්නෙ ජොබ්ස් අඩුවෙන්න. රැල්ලට හැමෝම IT කරන්න ගත්තට දැන් uni එකෙන් එලියට එද්දි opportunities නෑ. ඒ රැල්ලට කරන්න ගත්ත trend එකත් එක්ක ඔයා කිව්ව වගේ අවුරුද්දකට ලන්කාවෙ ඔක්කොම Gov & Private uni වලින් ඔය විදිහට අඩුම graduates ල 6000 ක් එලියට එන්න ඉන්නව කියල හිතුවොත් කෝ ඒ ලමයිට දැන් internships.

    ජොබ්ස් වල ඉන්න අයත් රිස්ක් එකක ඉන්නව යම් තරමකින්. ගොඩක් projects ඉන්දියන් උන් මෙහෙන් කඩනව.
    ඕක අනිත් පැත්තට කෙළවෙන්නේ කොම්පැණි වලටම තමා බං. දැන් ජොබ් නැහැ කියලා දැන ගත්තාම උන් වෙන ජොබ් වලට යනවා. It කරන්න ඉන්න උන්ටත් කියලා ජොබ් නැහැ කියලා උනුත් එන්නේ නැහැ IT වලට. තව කාලෙකින් ආයේ IT වලට සීනියර් මිනිස්සු හොයන්න බැරි වෙනවා. ඊට ආයෙත් පරණ කතවමයියි. ඕක විෂම චක්‍රයක් බං.