ඔයාට ඒ ගැන අයිඩියා එකක් නැත්තම් හොදම දේ තමයි කන්සල්ටන්ට් කෙනෙක් සම්බන්ද කරගන්න එක....ගොඩක් කම්පැනීස් තියෙනවා (EY, KPMG, PWC, TrustVault) ....ඊට පස්සේ එයාල ISO ඩොකියුමන්ට් වල ඉදලා සේරම ප්රොසෙස් ප්රොසීඩියර්ස් හදන්න උදව් කරනවා කම්පැනි එකේ....ඊට පස්සේ ගොඩක් කම්පැනීස් එයාලම ඉන්ටර්නල් ඔඩිට් එකත් කරනවා....එයාලා ඔක්කොම ඉන්ටර්නල් වැඩ ටික කරාට පස්සේ ISO Certificate එක දෙන Certification බොඩීස් ගොඩක් තියෙනවා ( BV in Sri lanka, DNV from India) ....ගොඩක් වෙලාවට ඔයාගේ කන්සල්ටන්ට්ම එකක් සජෙස්ට් කරයි...ඒක ගැලපෙන් නැත්තම් හරි ඔයාගේ කස්ටර්මර්ස්ලා ඉන්න රීජන් එක්කින් වගේ ගන්න ඕනේ නම් (උදා: EU රීජන්) ඒ වගේ කරන අයත් ඉන්නවා....