Software developer vacancy

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    software developer vacancy තියෙනවා.
    PHP/ HTML/ CSS දන්නා අය PM එකක් දාන්න. PHP frameworks පුලුවන්නම් ගොඩක් හොදයි. OOP එහෙම දන්නවා නම් හොදයි. වැඩි විස්තර PM එකෙන්

    පඩිය ගැන මගෙන් අහන්න එපා මම දන්නේ නැ. company එකත් එක්ක කතා කරන්න. වැඩ පුලුවන්නම් හොද ගානක් ගන්න පුළුවන්
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඕක පිට ඉඳන් කරන්න බැරිද බන් ඔෆිස් යන්නම ඕනද? මට නම් ඔය හැම එකම පුුලුවන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,357
    13,955
    113
    ඕක පිට ඉඳන් කරන්න බැරිද බන් ඔෆිස් යන්නම ඕනද? මට නම් ඔය හැම එකම පුුලුවන්.

    ඇයි බං දැන් meteor වලින් SaaS ගහල කෝටි ගණන් හොයන්නේ නැද්ද?:rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඕක පිට ඉඳන් කරන්න බැරිද බන් ඔෆිස් යන්නම ඕනද? මට නම් ඔය හැම එකම පුුලුවන්.

    ඇයි බං දැන් meteor වලින් SaaS ගහල කෝටි ගණන් හොයන්නේ නැද්ද?:rofl:

    74658122.i2m4yAbF.SenegalNov06725.jpg

    :rofl::rofl: