Software Development කරන කට්ටිය පොඩ්ඩක් එන්නෝ
යාලුවනේ, මම කෙලින්ම කතාවට බහින්නම්:
මම මේ වෙද්දී මගේ BSc (Hons) Business IT degree එක complete කරලා මාස 3ක් වෙනවා.. ලබන මාසේ මගේ graduation එකත් තියෙනවා.. මම Software Development වලට කැමති නිසා මේ මාස කිහිපය ඇතුලත එක එක companies වල Associate Software Engineer and Software Engineer posts කිහිපයකටම apply කළා. Software Engineer post එකටනම් මට experience මදි කියල මම දන්නවා, නමුත් කනාවට Trainee හරි ලැබෙයි කියල හිතාගෙන apply කළා
.. නමුත් මට working experience නැති නිසාද කොහෙද මට මේ වෙනකන් කිසිම තැනකින් job එකක් සෙට් උනේ නැහැ. මම ලොකු ලොකු පඩි වලට job එකක් හොයන්නේ නැහැ යාලුවනේ, මට ඕනේ මම කැමති field එකෙන් experience අරගන්නයි.. මම දන්නවා මගේ degree එකත් Software Engineering related degree එකකුත් නෙමෙයි.. නමුත් මම කැමති developing වලටයි..
මම QA (Software Quality Assurance) and BA fields වලට කැමති නැහැ
.. එක නිසා මම මේ වෙද්දී QA වලට apply කරන්න කවදාකවත් හිතලවත් තිබ්බේ නැහැ. මොකද මම අහල තියෙනවා QA ටිකක් boring job එකක් කියල. මම QA කෙනෙක් විදියට company එකකට ගියෝතින් මට ටික කාලෙකින් developing පැත්තට පැනගන්න පුළුවන් වෙයිද යාලුවනේ? මට මහලොකු programming experience එකක් නැහැ, නමුත් chance එකක් ලැබුනොත් කට්ට කාල හරි ඉගෙනගන්නවා කියන confidence එක තියෙනවා..
මම තාම මේ field එකට අලුත් නිසා මට කිසිම idea එකක් නැහැ.. එක නිසා දන්නා කට්ටිය මට උදව් කරියි කියල මම හිතනවා.. මම QA ගියෝතින් programming knowledge එකක් ගන්න පුළුවන් වෙයිද?
ඇවිත් යද්දී පුලුවන්නම් උදව්වක් විදියට BUMP එකක් හරි දාල යන්න හොඳේ...
යාලුවනේ, මම කෙලින්ම කතාවට බහින්නම්:
මම මේ වෙද්දී මගේ BSc (Hons) Business IT degree එක complete කරලා මාස 3ක් වෙනවා.. ලබන මාසේ මගේ graduation එකත් තියෙනවා.. මම Software Development වලට කැමති නිසා මේ මාස කිහිපය ඇතුලත එක එක companies වල Associate Software Engineer and Software Engineer posts කිහිපයකටම apply කළා. Software Engineer post එකටනම් මට experience මදි කියල මම දන්නවා, නමුත් කනාවට Trainee හරි ලැබෙයි කියල හිතාගෙන apply කළා
.. නමුත් මට working experience නැති නිසාද කොහෙද මට මේ වෙනකන් කිසිම තැනකින් job එකක් සෙට් උනේ නැහැ. මම ලොකු ලොකු පඩි වලට job එකක් හොයන්නේ නැහැ යාලුවනේ, මට ඕනේ මම කැමති field එකෙන් experience අරගන්නයි.. මම දන්නවා මගේ degree එකත් Software Engineering related degree එකකුත් නෙමෙයි.. නමුත් මම කැමති developing වලටයි.. මම QA (Software Quality Assurance) and BA fields වලට කැමති නැහැ
.. එක නිසා මම මේ වෙද්දී QA වලට apply කරන්න කවදාකවත් හිතලවත් තිබ්බේ නැහැ. මොකද මම අහල තියෙනවා QA ටිකක් boring job එකක් කියල. මම QA කෙනෙක් විදියට company එකකට ගියෝතින් මට ටික කාලෙකින් developing පැත්තට පැනගන්න පුළුවන් වෙයිද යාලුවනේ? මට මහලොකු programming experience එකක් නැහැ, නමුත් chance එකක් ලැබුනොත් කට්ට කාල හරි ඉගෙනගන්නවා කියන confidence එක තියෙනවා..මම තාම මේ field එකට අලුත් නිසා මට කිසිම idea එකක් නැහැ.. එක නිසා දන්නා කට්ටිය මට උදව් කරියි කියල මම හිතනවා.. මම QA ගියෝතින් programming knowledge එකක් ගන්න පුළුවන් වෙයිද?
ඇවිත් යද්දී පුලුවන්නම් උදව්වක් විදියට BUMP එකක් හරි දාල යන්න හොඳේ...
Last edited:
Good luck!
degree ekata nathuwa nikan inna kota karapu projects dekaka wisthara danna 