Software Engineer යන්න පුලුවන්ද

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මට 1 1/2 years experience තියෙනවා. මාස 6ක් Associate Se විදියට හිටියා. තාම degree එක ඉවර නෑ හැබයි. ටික දවසක් ගෙදර හිටිය නිසා ආයෙම job එකකට යන්න කියල බැලුවේ.
    1. මට දැන් software engineer apply කරන්න පුලුවන් වෙයිද? නැත්නම් associate ම ද?
    2. දැන් salary එහෙම කීයක් ඉල්ලන්නද?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    මට දැන් software engineer apply කරන්න පුලුවන් වෙයිද? නැත්නම් associate ම ද?
    yes, apply based on the interview performance they will give ASE or SE
    දැන් salary එහෙම කීයක් ඉල්ලන්නද?
    SE 160 LKR ~ 380 LKR
    ASE 90 LKR ~ 160 LKR
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    yes, apply based on the interview performance they will give ASE or SE

    SE 160 LKR ~ 380 LKR
    ASE 90 LKR ~ 160 LKR
    ඒ කියන්නෙ SE vacancies තියෙන ඒවට කෙලින්ම apply කරන්නම් නේද? Thank u :D
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    ඔව් උබට සලකන තැනට පලයන්, වැටෙන්න එපා ඩිග්‍රි නැති නිසා බෑ කියන තැන් වලදි.
    තෑන්ක්ස් මචන් :D