Software Engineer යන්න පුලුවන්ද

danne na

Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    මට 1 1/2 years experience තියෙනවා. මාස 6ක් Associate Se විදියට හිටියා. තාම degree එක ඉවර නෑ හැබයි. ටික දවසක් ගෙදර හිටිය නිසා ආයෙම job එකකට යන්න කියල බැලුවේ.
    1. මට දැන් software engineer apply කරන්න පුලුවන් වෙයිද? නැත්නම් associate ම ද?
    2. දැන් salary එහෙම කීයක් ඉල්ලන්නද?
    පුළුවන්. මමත් Degree ඉවර nathuwa SE හිටියා. කෙලින්ම SE apply කරන්න.
    ටික දවසක් ගෙදර ඉඳපු එක අනිවා question කරනවා. ඒකට perfect answer එකක් හදලා තියා ගන්න.
    CV එක, interview face කරන විදිය අනුව ඉතින් job එක සෙට් වෙයි.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    පුළුවන්. මමත් Degree ඉවර nathuwa SE හිටියා. කෙලින්ම SE apply කරන්න.
    ටික දවසක් ගෙදර ඉඳපු එක අනිවා question කරනවා. ඒකට perfect answer එකක් හදලා තියා ගන්න.
    CV එක, interview face කරන විදිය අනුව ඉතින් job එක සෙට් වෙයි.
    Thank u :D
    associate kiyk denwda
    1k dunna