මම ASE හා SE vacancy වලට තමයි apply කර කර හිටියෙ. දැන් මේ එක පාරටම මට SSE vacancy එකකට call කරා. මම දැනට training එකක් විතරයි කරල තියෙන්නෙත්. මේකට ගිහින් තේරුමක් තියේවිද මට SSE එකක interview යන්න තරම් confident එකකුත් නෑ. CV එක බලල SSE එකකට කතා කරේ ඇයි කියලත් මට හිතා ගන්න බෑ. මොකද එච්චර experience මට නෑ. Company එක ටිකක් startup level එකේ වගේ.