Software Engineer Interview උපදෙසක්

Moratu_bro

Active member
  • May 15, 2016
    422
    75
    28
    Moratuwa
    මම ASE හා SE vacancy වලට තමයි apply කර කර හිටියෙ. දැන් මේ එක පාරටම මට SSE vacancy එකකට call කරා. මම දැනට training එකක් විතරයි කරල තියෙන්නෙත්. මේකට ගිහින් තේරුමක් තියේවිද මට SSE එකක interview යන්න තරම් confident එකකුත් නෑ. CV එක බලල SSE එකකට කතා කරේ ඇයි කියලත් මට හිතා ගන්න බෑ. මොකද එච්චර experience මට නෑ. Company එක ටිකක් startup level එකේ වගේ.
     
    • Haha
    Reactions: Nara Panuwa

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,901
    34,141
    113
    මම ASE හා SE vacancy වලට තමයි apply කර කර හිටියෙ. දැන් මේ එක පාරටම මට SSE vacancy එකකට call කරා. මම දැනට training එකක් විතරයි කරල තියෙන්නෙත්. මේකට ගිහින් තේරුමක් තියේවිද මට SSE එකක interview යන්න තරම් confident එකකුත් නෑ. CV එක බලල SSE එකකට කතා කරේ ඇයි කියලත් මට හිතා ගන්න බෑ. මොකද එච්චර experience මට නෑ. Company එක ටිකක් startup level එකේ වගේ.

    මොරටුවේ නිසා යකෝ
    බය නැතුව ගිහින් බාරගනින්
    අඩු කුලේ එවුන්ට රිදෙයි
     

    Moratu_bro

    Active member
  • May 15, 2016
    422
    75
    28
    Moratuwa
    මොරටුවේ නිසා යකෝ
    බය නැතුව ගිහින් බාරගනින්
    අඩු කුලේ එවුන්ට රිදෙයි
    Moratuwa CS newei mama kare. Wena engineering field ekak karala dan field change karanna thamai apply karanne.

    How many years of experience you got?
    Only 6 months training from IJSE
    ------ Post added on Feb 12, 2024 at 12:48 PM
     
    • Dislike
    Reactions: Nara Panuwa

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    291
    63
    Panadura
    Moratuwa CS newei mama kare. Wena engineering field ekak karala dan field change karanna thamai apply karanne.


    Only 6 months training from IJSE
    ------ Post added on Feb 12, 2024 at 12:48 PM
    IT job na enna epa.tawa awrudu 5kin kohomath nathi wenewa owa.karana magulak karagana idpn.
     

    Moratu_bro

    Active member
  • May 15, 2016
    422
    75
    28
    Moratuwa
    පල ගිහින්
    මකබාව
    බාරගනින්
    Interview විතරයි එන්න කිව්වෙ. ගිහින් තෙරුමක් තියේවිද මම ඉන්නෙත් දුර. SSE කතා කරේ ඇයි කියල තමයි හිතා ගන්න බැරි.