Software Engineer Interview guide

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මචන්ලා මගේ අත්දැකීම් වලින් එකතු කරගත්ත ටිකක්, තවත් ගොඩ එන්න හදන කාටහරි වැදගත් වෙඉ කියල හිනවානම් bump එකකුත් දාලා tsu follow පාරකුත් දාන්න.



    TECH talk එක්ක එකතු වෙන්න
    http://www.tsu.co/****

    Steps Of interview (Common)

    Mostly Software engineer Interviews session consist with 2/3 steps.

    1. Technical Test (written)
    2. Technical Test (verbal)
    3. HR (verbal)


    1. Technical Test(written)

    consists with

    *IQ questions
    *English Questions
    *Questions Regarding OOP
    *Algorithm Questions (code writing)


    2.Technical Test (verbal)

    *Mostly OOP concepts SQL and other language related to applied position
    *Simple General/mathematical questions
    *new improvements in particulate are

    3. HR (verbal)

    non-technical questions
    Ex:
    Why do we nee you?
    Salary expectation.
    Why did you leave previous job?
    Greatest Weakness and Strengths?
    etc..


    මම බලාපොරොත්තු වෙනවා තව technical ප්‍රශ්න ටිකකුත් ශර කරගන්න ඔයාලත් එක්ක. මගෙත් එක්ක දිගටම ඉදි කියල විශ්වාස කරනවා එහෙනම් ගූඩ් ලක් වේවා.

    TECH talk එක්ක එකතු වෙන්න
    http://www.tsu.co/***


    Keep in touch with us to get More!!!
     
    Last edited by a moderator:

    paulrda

    Member
    Jul 3, 2014
    9
    1
    0


    1. Technical Test(written)

    *Algorithm Questions (code writing)


    2.Technical Test (verbal)

    *new improvements in particulate are

    3. HR (verbal)

    Salary expectation.


    Poddak man point out karapu tika explain karanawada.
    Monawage advanced algorithms enna puluwanda? Lapa ussan yanna onada Technical Test walata? Kochchara time denawada?
    Verbal Test eka "new improvements in particulate are" section ekata ayath wenna monawage dewalda?
    newcomer kenek kochchara salary kiyanna onada? nethnam dena ganak denna kiyala kiyanawada? :nerd:
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    bump thawa tikak vistra karanna machoo
    BA / ERP wage ewa ganath danna puluwan nam
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18


    1. Technical Test(written)

    *Algorithm Questions (code writing)


    2.Technical Test (verbal)

    *new improvements in particulate are

    3. HR (verbal)

    Salary expectation.


    Poddak man point out karapu tika explain karanawada.
    Monawage advanced algorithms enna puluwanda? Lapa ussan yanna onada Technical Test walata? Kochchara time denawada?
    Verbal Test eka "new improvements in particulate are" section ekata ayath wenna monawage dewalda?
    newcomer kenek kochchara salary kiyanna onada? nethnam dena ganak denna kiyala kiyanawada? :nerd:

    bump
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18

    Algorythms test එකේ මහා ලොකු advanced ඒවා එන්නේ නැ එත් ලෙසිමත් නැ ටිකක් හිතල ලියන්න ඕන. sample ප්‍රශ්න ටිකක් දැන්නම් ඉකමනටම.

    Lap අරන් යන්න ඕන නැ, Asscociate SE වගේ යනවනම් ගොඩක් වෙලාවට practical ටෙස්ට් එකක් තියෙනවා (database ekka පොඩි CRUD app එකක් hadanna wage (web/desktop))
    සොෆ්ට්වරේ Engineer පොස්ට් එකට මන් දන්නා තරමින් practical ටෙස්ට් නැ (මේ වෙනකන් හම්බෙලා නැ මට එහෙම එකෙක්ට ගියපු එකෙක්).

    Time එක depend වෙනවා දෙන paper ekai ප්රශ්න ගැනත් ekka.
    average 2hr.

    "new improvements in particulate areas" කිවේ මචන් උබ .Net කරනවානම් latest ෆ්රමෙව්ර්ක් එකේ තියෙන අලුත් features,industry එකේ අලුත් improvements.

    Salary එක company එක මත depend වෙන්නේ,උබෙන් salary Expectation අහපුවම ගානක් kiyapan. ඒ ගැන වැඩි නම් උන් offer කරන ගාන අපිට කියනවා.

    loku companies වල
    ASE salary 30000-40000
    SE 50000-80000

    උබේ experience, qualification, වැඩිවෙන්න wadiwenna salary වැඩි.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Thanks Post එකට
    Degree එකක් complete කරපු කෙනෙක් Software Engineering Field එකට අවම qualifications improve කරගන්න මොනවාගේ courses ද කරන්න පුලුවන්?
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Thanks Post එකට
    Degree එකක් complete කරපු කෙනෙක් Software Engineering Field එකට අවම qualifications improve කරගන්න මොනවාගේ courses ද කරන්න පුලුවන්?

    mcn Uba mona course eka karala hari knowledge ekanawanam Awlak na, but ubata knowledge eka thiyenawa kiyala pennanam copanies piliganna couese ekak/certiication ekak ganna ona.

    .NET nam Microsoft Certification walata piliganeema thiyenawa
    Java nam OCJP wage ewa

    thawa CCNA/A+/Red Hat certification thiyenawanam a field ekata anuwa Godak chance thiyenawa.
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    ASE post එකට ගන්න‍න‍ෙ fresh graduates ලද?

    Godak welawata ow, Virtusa එහෙමනම් ASE post එකට ගන්න‍න‍ෙ fresh graduates ලා.
    සමහර company වලට degree නැතත් ගන්නවා trainee වගේ පොස්ට් එකකට.

    Attune/Zone24 වගේ ඒවාගේ SE විදිහට යන්න පුළුවන් undergraduate නම් but minumum 2year exp / knowledge එක ඕන
     

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    Thanks Post එකට
    Degree එකක් complete කරපු කෙනෙක් Software Engineering Field එකට අවම qualifications improve කරගන්න මොනවාගේ courses ද කරන්න පුලුවන්?

    mehemai machan ubata ona nan certification karapan.godak welawata first job ekata yaddi degree+certificate thiyenawa nan lesi yanna.habai eeta passe nan certificate onama naha exp eka+degree eka thiyena nisa shape.mona certificate thibbath degree eka complete karala thiyenawa nan hondai.mokada OOP concepts ehema hondata kerena nisa.foundation eka thamai wadagath.