බෙහෙත් බිව්වා බන්. එත් ඒවා තාවකාලිකයි මචන්ලා. බෙහෙත් නවතපුවම අයෙත් එනවා
ඕක තේරුම් ගන්න අපහසු කෙනෙක්ට තව ටිකක් පැහැදිලි කරොත්...
IT ගමුකො...උදා -
front end කරන එවුන්ට angular පුළුවන් වෙන්න ඕනේ....බොහෝ project angular කරනවා...
ඔකේ angular පලවෙනි version එක ඉගෙන ගත්තා එකෙන් project කරා ...හරි කිසිම ප්‍රශ්නයක් නැ....
අවුරුදු කිහිපයකට පස්සේ අලුතෙන් එනවා..angular 2 ...හුකනවා....අලුත් architecture එකක්...කලින් angular දැනුම වැඩක් නැ...අලුතෙන්ම ඉගෙන ගන්න ඕනේ....
ඔය විදියට ජාවා version / php version /php framework / css framework / ජව framework ....ඔය එක එකක් අතර compatibility එක...ඔක්කොම එකකට එකක් වෙනස් අලුතෙන් එන version/updates වල...අඩු වැඩි වශයෙන්..
සමහර වෙලාවට අවුරුදු 4 degree එක ඉවර වෙනකොට 1st year එකේ උගන්නපුව outdate වෙනවා final year එකට එනකොට...
---------------------------------------------------------------------------------------------------------------------------
අපි දොස්තර මහත්යෙක් ගැනත් බලමු..
ඔන්න වෙන්න ඉන්න දොස්තරට උගන්නවනවා විශ්වවිද්‍යාලෙන්...
ළමයි...BP බලෙන්නේ මෙහෙම...නිරෝග මනුස්සයෙකුගේ pulse rate එක මේ ගාන...
සිසේරියන් සැත්කම කරන්නේ මෙහෙම....
හෙම්බිරිස්සාවට මේ antibiotic දෙන්නේ....
හරි දැන් මු out උන..
තමන් ෆිඑල්ඩ් එකට එන්ටෙර් වෙනකොට මනුස්සයෙක්ට තියෙන්න ඕනේ pulse rate එකම තමයි උ pansion යනකොටත් තියෙන්නේ...
ෆිඑල්ඩ් එකට එන්ටෙර් වෙනකොට u පලවෙනි සිසේරියන් සැත්කම කරපු තැනින්ම තමයි උ pansion යනකොටත් එක කරන්නේ...
මොකෝ පටන් ගන්න දවසේ සිසේරියන් සැත්කම බඩේ කරලා..pansion යන දවසේ කකුලෙන් ලමයව ගන්නේ නැනේ...
දැනට heart එක තියෙන්නේ වම පැත්තේ නම්...heart version 2 කියල heart එක දකුණු පැත්තට යන්නේ නැ...
e කියන්නේ ඉගෙන ගත්ත දෙයක් දීර්ග කාලීනව පාවිච්චි කරනවා....මොලයට පදම් වෙනවා....තීරණ ගන්න පහසු වෙනවා...strees එක අඩු වෙනවා....මුදලකුත් ලැබෙනවා...හොද සැපට ජිවිතේ ගත කරනවා...
---------------------------------------------------------------------------------------------------------------------------
IT වල update වෙන්න ඕනේ ඉතාමත් වේගෙන්...ජිවිතේ එන ප්‍රශ්නත් එක්ක...ඔය දෙක balance කර ගන්න අමාරු උනොත් ...අමාරු වෙනවා...
අයි ටී ෆීල්ඩ් එකෙ අප්ඩෙට් වීමෙ වෙගෙ වැඩී.
උඹ කිව්වා වගෙ ඔය ඩොකාලාගෙන් සමහරක් ඩොකාලාට ස්ට්‍රෙස් ඇත්තෙම නැහැ. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන උන් බලපන් කටපාඩම් කරගත්ත බෙහෙත් වල නම් ටික ලෙඩෙ අනුව වනනවා. ඔන්න ස්ට්‍රෙස් වෙන්නෙ දරුණු ගණයෙ සැත්කමක් කරන ඩොකෙක්ට. ඔය යකඩ කූරක් පසාරු කරන් ගිය එව්වා වගෙ දරුණුම ඝනයෙ එව්වා ඇරෙන්න ස්ට්‍රෙස් නැහැ අනෙක් එව්වායෙ .
අනික අපෙ රටෙ ඩොකාලා සද්දෙ දාගෙන නෙ ඉන්නෙ ලෙඩ්ඩුන්ට. පිට රට වගෙ නම් ස්ට්‍රෙස්.
අනෙකුත් ඉංජිනියරින්ග් ෆීල්ඩ් වලත් එහෙමයි.
ඉලෙක්ට්‍රිකල් ඉංජෙක්ට විදුලි බලාගාර වල ටෙක්නික්ස් අළුත් වෙන්නෙ නැහැ නෙ කාලෙකට.
අප්ඩෙට් වීම හරිම ස්ලොව්
සිවිල් වලත් එහෙමයි අප්ඩෙට් වීම වෙගෙ අඩුයි.

දොස්තරලා ගැන කිව්ව හින්දාද ?හෙනයා;22515106 said:වලියක පෙර නිමිති පහල වෙනව වගේ..![]()

මචන් මම දැනට සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් විදියට වැඩ බන්. ෆීල්ඩ් එකේ අවුරුදු 5ක් එක්ස්පිරියන්ස් තියනවා. ඒත් මානසික ආතතිය නිසා මට තව දුරටත් ඒක කරන්න අමාරුයි මචන්. කෝඩ් කරනකොට ඔලුව පැලෙනන වගේ එනවා බන්. ඒ නිසා මම බැලුවේ නෙට්වර්ක්/සිස්ටම් පැත්තට මාරු වෙන්න බන්. දැනට ෆීල්ඩ් එකේ ඉන්න අය පොඩ්ඩක් කියනවද නෙට්වර්ක් සයිඩ් එක ගොඩ දාගන්න විදියක්. මම කල්පනා කලේ CCNA ක්ලාස් එකකට යන්න. ඒක හොදයිද ස්ටාටින් පොයින්ට් එකක් විදියට. නැත්තම් වෙන ඔප්ෂන් එකක් තියනවද කැරියර් එක ස්ටාට් කරන්න.
ලොකු පඩියක ඉදන් පොඩි පඩියකට මාරු වෙන්න වෙනවා බන් රස්සාව වෙනස් කරද්දී. ට්‍රේනි ලෙවල් එකේ ඉදල යන්න වෙනවා. පිස්සු හැදෙනවා. ගෙදරින් සපෝට් එක තියන නිසා ලොකු අවුලක් නැති වෙයි දැනට.
දැන් මචන් මට 30ක් වෙන්නත් ලගයි බන්. සොෆ්ට්වෙයා ඉන්ජිනියර් නිසා ලොකු තැන් වලින් ප්රෝපොසල් එනවා බන්. අනේ මන්ද බන් මම හෙන අවුලෙන් ඉන්නේ මේ සින් එක නිසා.
නෙට්වර්ක්/සිස්ටම් කරන අය්යල මල්ලිල පොඩ්ඩක් ෆීල්ඩ් එක ගැනත් කියන්න.
උබට ඔය experience එකෙන් BA කෙනෙක් වෙයන් මචන්....salary එක වෙනසක් නැතුව...හොදට දන්නා ෆිඑල්ඩ් එකේම ඉගෙන වැඩ කරන්න පුළුවන්..

අයි ටී ෆීල්ඩ් එකෙ අප්ඩෙට් වීමෙ වෙගෙ වැඩී.
උඹ කිව්වා වගෙ ඔය ඩොකාලාගෙන් සමහරක් ඩොකාලාට ස්ට්‍රෙස් ඇත්තෙම නැහැ. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන උන් බලපන් කටපාඩම් කරගත්ත බෙහෙත් වල නම් ටික ලෙඩෙ අනුව වනනවා. ඔන්න ස්ට්‍රෙස් වෙන්නෙ දරුණු ගණයෙ සැත්කමක් කරන ඩොකෙක්ට. ඔය යකඩ කූරක් පසාරු කරන් ගිය එව්වා වගෙ දරුණුම ඝනයෙ එව්වා ඇරෙන්න ස්ට්‍රෙස් නැහැ අනෙක් එව්වායෙ .
අනික අපෙ රටෙ ඩොකාලා සද්දෙ දාගෙන නෙ ඉන්නෙ ලෙඩ්ඩුන්ට. පිට රට වගෙ නම් ස්ට්‍රෙස්.
අනෙකුත් ඉංජිනියරින්ග් ෆීල්ඩ් වලත් එහෙමයි.
ඉලෙක්ට්‍රිකල් ඉංජෙක්ට විදුලි බලාගාර වල ටෙක්නික්ස් අළුත් වෙන්නෙ නැහැ නෙ කාලෙකට.
අප්ඩෙට් වීම හරිම ස්ලොව්
සිවිල් වලත් එහෙමයි අප්ඩෙට් වීම වෙගෙ අඩුයි.

අයි ටී ෆීල්ඩ් එකෙ අප්ඩෙට් වීමෙ වෙගෙ වැඩී.
උඹ කිව්වා වගෙ ඔය ඩොකාලාගෙන් සමහරක් ඩොකාලාට ස්ට්‍රෙස් ඇත්තෙම නැහැ. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන උන් බලපන් කටපාඩම් කරගත්ත බෙහෙත් වල නම් ටික ලෙඩෙ අනුව වනනවා. ඔන්න ස්ට්‍රෙස් වෙන්නෙ දරුණු ගණයෙ සැත්කමක් කරන ඩොකෙක්ට. ඔය යකඩ කූරක් පසාරු කරන් ගිය එව්වා වගෙ දරුණුම ඝනයෙ එව්වා ඇරෙන්න ස්ට්‍රෙස් නැහැ අනෙක් එව්වායෙ .
අනික අපෙ රටෙ ඩොකාලා සද්දෙ දාගෙන නෙ ඉන්නෙ ලෙඩ්ඩුන්ට. පිට රට වගෙ නම් ස්ට්‍රෙස්.
අනෙකුත් ඉංජිනියරින්ග් ෆීල්ඩ් වලත් එහෙමයි.
ඉලෙක්ට්‍රිකල් ඉංජෙක්ට විදුලි බලාගාර වල ටෙක්නික්ස් අළුත් වෙන්නෙ නැහැ නෙ කාලෙකට.
අප්ඩෙට් වීම හරිම ස්ලොව්
සිවිල් වලත් එහෙමයි අප්ඩෙට් වීම වෙගෙ අඩුයි.

ඔව් හොඳම දේ BA පැත්තට යන එක. නැත්නම් comsultant කෙනෙක් වෙයන්.
තව ටිකක් ඔකේ උඩට යන්න පුළුවන් නම් උඹට Architech කෙනෙක් වෙලා heavy coder කෙනෙක් නොවී ඉන්න පුළුවන්.
බිල් ගෙට්ස්ලා, ස්ටීව් ජොබ්ස්ලා ගැන පරිඝනක පත්තරෙ ගිය කතාවල් දැකලා ,හොලිවුඩ් ෆිල්ම් වල ඉන්න කම්පියුටර් වැඩ්ඩො දැකලා ෆීල්ඩ් එකට පෙම් බැන්දාට මොකද ඉගෙන ගන්න කාලෙම ෆීල්ඩ් එකෙ අඩුවක් තෙරුණා. ඒ තමා ඔය ස්ට්‍රෙස් කතන්දරෙ. පඩිය නම් හොඳා එත් ස්ට්‍රෙස් නො ලයිෆ්. ඔනිම ලොකු කම්පැණියක යථාර්තය.
එක නිසා මන් අයින් උනා.
අයි ටී ෆීල්ඩ් එකෙ අසිරිය විඳින්න නම් අර ලිනස් ට්‍රොවාල්ඩ්ස් වගෙ ආතල් එකෙ ඔපරෙටිං සිස්ටම් එකක් වගෙ දෙයක් ප්රොහ්රැම් කරන්න ඔනෙ. එහෙමත් නැත්තම් මොසිල්ලා ,විකීපීඩියා වගෙ ෆ්‍රී දෙන දෙකට තමන්ගෙ හැකියාව දායක කරන්න ඔනෙ. කන්න බොන්න සල්ලි වෙනත් රැකියාවකින් හොයාගන්න ඔනෙ.
මන් දැක්කා එක රටක කුණු ලොරියක කුණු අදින කොල්ලෙක් ප්‍රොග්‍රැමින්ග් කරනවා. සල්ලි හොයන්නෙ කුණු අදින රස්සාවෙන්. ප්‍රොග්‍රැමින්ග් උගෙ ආතල් එක.
ජින්තුවා;22515629 said:මමත් හිටියෙ SE පස්සෙ එපා වෙලා තමයි රජයේ සේවයට ආවෙ. පඩි අඩු උනත් stress එකක් නැතුව ඉන්න පුළුවන්.