Software engineer job change

shalinds

Active member
  • Dec 10, 2014
    372
    124
    43
    Uba koheda ban work karanne ? Ree wenakan weda da hemadama ? Yaluwo ekka set wenna , outing yanna , movie ekak balannawath welawak nedda job eka nisa ?
     
    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    mamath machan dan awurudu thunak withara software engineer kenek thamai. eth mata oya kiyana stress ekanam na. Man gym yanawa ,sport karanawa ,travel karanawa .ewagema hariyata job ekath karanawa. performance allowance kiyala ape denawa eka pawa mage 100% hama masema.:yes::yes:
    Ithin matanam kiyanna thiyenne job eke neme awla ban uba eka karana widihei. ubata monawa hari danaganna onenam mama help ekak denna unath puluwan.

    menna mage youtube channel eka :
    https://youtu.be/sQuuM8rOGmA
     
    • Like
    Reactions: king_pandukabaya

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඕනෑම රස්සාවක stress තියෙනවා. ඒ අතරින් IT field එකේ stress වැඩී. ඒකට හේතු කලින් කෙනෙක් කියල තිබුන. ස්ට්‍රෙස් (මානසික ආතතිය) කියන්නෙ සුලු මානසික රෝගයක්. මානසික රෝග ගැන ලංකාවෙ මිනිස්සුන්ගෙ අවධානය අඩුයි. එහෙම වෙන්න එපා. ඕකට බෙහෙත් ගන්න. බෙහෙත් කිව්වෙ පෙති, කරල් නෙවි. ඕකට හොඳම බෙහෙත තියෙන්නෙ ඔයා ගාව. හොඳම දේ තමයි IT නොවන ෆීල්ඩ් එකකට මාරු වෙන එක.
    මම මගේ ජීවිත කතාව කියන්නම්. මම අවු 13ක් තිස්සෙ IT field එකේ ඉන්නව. SE ආතතිය වැඩි නිසා QA කරා. පස්සෙ BA. ඒ හැම එකේම ආතතිය වැඩී. කම්පැණි 9කට මාරු උනා. මට හවස 6න් පස්සෙ වැඩකරන්න අමාරුයි. ඇස් රිදෙනව... ඔක්කොටම වඩා ගෙදර මතක් වෙනව. පොඩි උන් මම එනකම් බලන් ඉන්නව මතක් වෙනව. ඔහොම ඉන්දෙද්දි ලීඩර් කාරය "මචං, ටිකක් රෑ වෙනකන් ඉඳල මේක ඉවර කරල දාපන්" කියල කිව්වම මට ඌව මරං කන්න තරම් කේන්තියි. ඉතින් ‍රැ ඉඳල කරන්න topjobs සයිට් එකෙ වෙන ඒවට ඇප්ලයි කරන එක. මම පස්සෙ රට යන්න ට්‍රයි කරා. ඒක හරිගියේ නෑ. මගේ පෙර පිනකට මම දැන් වැඩකරන කොම්පැණිය සෙට් උනා. (කොම්පැණිය මොකක්ද අහන්න එපා) මෙතන stress අඩුයි. 5ට ගෙදර යන්න පුලුවන්. ලීඩර්, මැනේජර් විතරක් නෙවි ක්ලයන්ට් පවා ගොඩක් හොඳයි. මම දැන් IT නොවන පොඩි සයිඩ් බිස්නස් එකකුත් කරනවා. ඒක කරන්නෙ සල්ලි හොයන්නම නෙවි. fun එකට. ඒකෙන් මාසෙට 40ක් වගේ ලැබෙනව. ලොකු ෆුන් එකකුත් ලැබෙනව. මගේ ජොබ් එකේ පඩි හොඳයි. අවුලක් නෑ. උඹ තාම බැඳලත් නැතුව IT field එක එපා වෙලානම් බැඳල ලමයි ඉන්න කාලෙකට ජීවිතෙත් එක්ක එපාවෙයි. රිස්ක් එකක් අරන් field එක මාරු කරපන්. කොහොමත් ලංකාවෙ IT කියන්නෙ work-life balance එක අඩුම field එකක්. මතක තියා ගනින්. සල්ලි වලට වඩා ජීවිතේ වටිනව.
     
    • Like
    Reactions: Lexcoc

    kavindusrimal

    Active member
  • Jul 1, 2017
    270
    108
    43
    අවු 30 කියන්නෙ ඉතින් it manager වගේ පොස්ට් එකකට යන්න කාලේ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    මම ඉන්ඩස්ට්‍රියට ඇවිත් දැන් අවුරුදු 6යයි. මේ දක්වා මට නම් එහෙම ස්ට්‍රෙස් ලෙවල් එකක් දැනිලා නෑ. උඹ වැඩකරන තැන මාරුකරලා බැලුවොත් නරකද ෆීල්ඩ් එක මාරුකරන්න කලින්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    code karaddi oluwa palenawanam machan danma ayin wiyan, ekata stress wenna deyak na

    SE field eke stress eka wedi code karana eka nemei client gen ena pressure eka, hard dedalines meet karana eka, production wala bugs panala hadana eka wage ewane
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    මචන් මටත් ඔය ගතිය තියෙනවා ස්ට්‍රෙස් වලට ඕක වෙන්නෙ පුලුවන් නම් භාවනා කරපන් හරියනවා මම නම් එහෙමයි එතකොට හරි අනිත් එක වැල බලන්න එපා ඒවගේ දේවල් කරන එක නවත්තපන්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    code karaddi oluwa palenawanam machan danma ayin wiyan, ekata stress wenna deyak na

    SE field eke stress eka wedi code karana eka nemei client gen ena pressure eka, hard dedalines meet karana eka, production wala bugs panala hadana eka wage ewane

    :yes: :yes: :yes:

    code කරන එක ආතල් බන්. එපා වෙන්නේ deadlines, හදාගන්න බැරි limitations, bugs වගේ ඒවා ආවහම තමයි.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ඕනෑම රස්සාවක stress තියෙනවා. ඒ අතරින් IT field එකේ stress වැඩී. ඒකට හේතු කලින් කෙනෙක් කියල තිබුන. ස්ට්‍රෙස් (මානසික ආතතිය) කියන්නෙ සුලු මානසික රෝගයක්. මානසික රෝග ගැන ලංකාවෙ මිනිස්සුන්ගෙ අවධානය අඩුයි. එහෙම වෙන්න එපා. ඕකට බෙහෙත් ගන්න. බෙහෙත් කිව්වෙ පෙති, කරල් නෙවි. ඕකට හොඳම බෙහෙත තියෙන්නෙ ඔයා ගාව. හොඳම දේ තමයි IT නොවන ෆීල්ඩ් එකකට මාරු වෙන එක.
    මම මගේ ජීවිත කතාව කියන්නම්. මම අවු 13ක් තිස්සෙ IT field එකේ ඉන්නව. SE ආතතිය වැඩි නිසා QA කරා. පස්සෙ BA. ඒ හැම එකේම ආතතිය වැඩී. කම්පැණි 9කට මාරු උනා. මට හවස 6න් පස්සෙ වැඩකරන්න අමාරුයි. ඇස් රිදෙනව... ඔක්කොටම වඩා ගෙදර මතක් වෙනව. පොඩි උන් මම එනකම් බලන් ඉන්නව මතක් වෙනව. ඔහොම ඉන්දෙද්දි ලීඩර් කාරය "මචං, ටිකක් රෑ වෙනකන් ඉඳල මේක ඉවර කරල දාපන්" කියල කිව්වම මට ඌව මරං කන්න තරම් කේන්තියි. ඉතින් ‍රැ ඉඳල කරන්න topjobs සයිට් එකෙ වෙන ඒවට ඇප්ලයි කරන එක. මම පස්සෙ රට යන්න ට්‍රයි කරා. ඒක හරිගියේ නෑ. මගේ පෙර පිනකට මම දැන් වැඩකරන කොම්පැණිය සෙට් උනා. (කොම්පැණිය මොකක්ද අහන්න එපා) මෙතන stress අඩුයි. 5ට ගෙදර යන්න පුලුවන්. ලීඩර්, මැනේජර් විතරක් නෙවි ක්ලයන්ට් පවා ගොඩක් හොඳයි. මම දැන් IT නොවන පොඩි සයිඩ් බිස්නස් එකකුත් කරනවා. ඒක කරන්නෙ සල්ලි හොයන්නම නෙවි. fun එකට. ඒකෙන් මාසෙට 40ක් වගේ ලැබෙනව. ලොකු ෆුන් එකකුත් ලැබෙනව. මගේ ජොබ් එකේ පඩි හොඳයි. අවුලක් නෑ. උඹ තාම බැඳලත් නැතුව IT field එක එපා වෙලානම් බැඳල ලමයි ඉන්න කාලෙකට ජීවිතෙත් එක්ක එපාවෙයි. රිස්ක් එකක් අරන් field එක මාරු කරපන්. කොහොමත් ලංකාවෙ IT කියන්නෙ work-life balance එක අඩුම field එකක්. මතක තියා ගනින්. සල්ලි වලට වඩා ජීවිතේ වටිනව.
    :yes::yes::yes:
    ඔව් බන්, රස්සාවක් කරන්න ජීවත් වෙලා වැඩක් නෑ. හැම කෙනෙක් තුලම සෙනෙහෙබර ස්වාමියෙක්, සෙනෙහෙබර පියෙක්, සමාජ සේවකයෙක්, සත්‍ය ගවේෂකයෙක් ඉන්න ඕන. රස්සාවක් කරන්න ඕන ජීවත් වෙන්න.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,292
    2,577
    113
    Colombo
    මේ ලෝකෙ මොන ජොබ් එකක් කලත් අපිට ස්ට්‍රෙස් හැදෙන්න පුලුවන් බන්.. මගෙ මතය නම් පාර මාරු කරන්න එපා කියන එක.. වැඩ කරන තැන මාරු කරන්න බලපන්.. ඒකාකාරී විදිහට lifestyle එක ගෙවන එකත් වෙනස් කරපන්..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඕනෑම රස්සාවක stress තියෙනවා. ඒ අතරින් IT field එකේ stress වැඩී. ඒකට හේතු කලින් කෙනෙක් කියල තිබුන. ස්ට්‍රෙස් (මානසික ආතතිය) කියන්නෙ සුලු මානසික රෝගයක්. මානසික රෝග ගැන ලංකාවෙ මිනිස්සුන්ගෙ අවධානය අඩුයි. එහෙම වෙන්න එපා. ඕකට බෙහෙත් ගන්න. බෙහෙත් කිව්වෙ පෙති, කරල් නෙවි. ඕකට හොඳම බෙහෙත තියෙන්නෙ ඔයා ගාව. හොඳම දේ තමයි IT නොවන ෆීල්ඩ් එකකට මාරු වෙන එක.
    මම මගේ ජීවිත කතාව කියන්නම්. මම අවු 13ක් තිස්සෙ IT field එකේ ඉන්නව. SE ආතතිය වැඩි නිසා QA කරා. පස්සෙ BA. ඒ හැම එකේම ආතතිය වැඩී. කම්පැණි 9කට මාරු උනා. මට හවස 6න් පස්සෙ වැඩකරන්න අමාරුයි. ඇස් රිදෙනව... ඔක්කොටම වඩා ගෙදර මතක් වෙනව. පොඩි උන් මම එනකම් බලන් ඉන්නව මතක් වෙනව. ඔහොම ඉන්දෙද්දි ලීඩර් කාරය "මචං, ටිකක් රෑ වෙනකන් ඉඳල මේක ඉවර කරල දාපන්" කියල කිව්වම මට ඌව මරං කන්න තරම් කේන්තියි. ඉතින් ‍රැ ඉඳල කරන්න topjobs සයිට් එකෙ වෙන ඒවට ඇප්ලයි කරන එක. මම පස්සෙ රට යන්න ට්‍රයි කරා. ඒක හරිගියේ නෑ. මගේ පෙර පිනකට මම දැන් වැඩකරන කොම්පැණිය සෙට් උනා. (කොම්පැණිය මොකක්ද අහන්න එපා) මෙතන stress අඩුයි. 5ට ගෙදර යන්න පුලුවන්. ලීඩර්, මැනේජර් විතරක් නෙවි ක්ලයන්ට් පවා ගොඩක් හොඳයි. මම දැන් IT නොවන පොඩි සයිඩ් බිස්නස් එකකුත් කරනවා. ඒක කරන්නෙ සල්ලි හොයන්නම නෙවි. fun එකට. ඒකෙන් මාසෙට 40ක් වගේ ලැබෙනව. ලොකු ෆුන් එකකුත් ලැබෙනව. මගේ ජොබ් එකේ පඩි හොඳයි. අවුලක් නෑ. උඹ තාම බැඳලත් නැතුව IT field එක එපා වෙලානම් බැඳල ලමයි ඉන්න කාලෙකට ජීවිතෙත් එක්ක එපාවෙයි. රිස්ක් එකක් අරන් field එක මාරු කරපන්. කොහොමත් ලංකාවෙ IT කියන්නෙ work-life balance එක අඩුම field එකක්. මතක තියා ගනින්. සල්ලි වලට වඩා ජීවිතේ වටිනව.

    :love::love:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    Godak ewn ubata uttare deela tiyanawa machan kalinma, CCNA yanna epa macha, System Analyst, BA, Consultant, PM wage palayan. ape ehema giyapu un inawa supiriyatama. tawa uba risk ganna kamathi ekak nam ubata passionate nam karana deta podi startup ekak karahan. all the best
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    network සයිඩ් එකට යන්න එපා මචන් යේ මුල ඉදල උබට කට්ට කන්න වෙනවා
    උබ BA වගේ පැත්තකට පලයන් එහෙම නැත්නම් customer supports /product specialist වගේ area එකක් තොරගිනින් එක ගොඩක් හොද වෙයි

    හැමදාම IT ෆිඑල්ඩ් එකේ ඉන්න හිතන්න එපා
    මම නම් ඉඩමක් අරන් වවන්න පටන් ගන්නවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    ඕක තේරුම් ගන්න අපහසු කෙනෙක්ට තව ටිකක් පැහැදිලි කරොත්...

    IT ගමුකො...උදා -

    front end කරන එවුන්ට angular පුළුවන් වෙන්න ඕනේ....බොහෝ project angular කරනවා...

    ඔකේ angular පලවෙනි version එක ඉගෙන ගත්තා එකෙන් project කරා ...හරි කිසිම ප්‍රශ්නයක් නැ....

    අවුරුදු කිහිපයකට පස්සේ අලුතෙන් එනවා..angular 2 ...හුකනවා....අලුත් architecture එකක්...කලින් angular දැනුම වැඩක් නැ...අලුතෙන්ම ඉගෙන ගන්න ඕනේ....

    ඔය විදියට ජාවා version / php version /php framework / css framework / ජව framework ....ඔය එක එකක් අතර compatibility එක...ඔක්කොම එකකට එකක් වෙනස් අලුතෙන් එන version/updates වල...අඩු වැඩි වශයෙන්..

    සමහර වෙලාවට අවුරුදු 4 degree එක ඉවර වෙනකොට 1st year එකේ උගන්නපුව outdate වෙනවා final year එකට එනකොට...

    ---------------------------------------------------------------------------------------------------------------------------

    අපි දොස්තර මහත්යෙක් ගැනත් බලමු..

    ඔන්න වෙන්න ඉන්න දොස්තරට උගන්නවනවා විශ්වවිද්‍යාලෙන්...

    ළමයි...BP බලෙන්නේ මෙහෙම...නිරෝග මනුස්සයෙකුගේ pulse rate එක මේ ගාන...

    සිසේරියන් සැත්කම කරන්නේ මෙහෙම....

    හෙම්බිරිස්සාවට මේ antibiotic දෙන්නේ....

    හරි දැන් මු out උන..

    තමන් ෆිඑල්ඩ් එකට එන්ටෙර් වෙනකොට මනුස්සයෙක්ට තියෙන්න ඕනේ pulse rate එකම තමයි උ pansion යනකොටත් තියෙන්නේ...

    ෆිඑල්ඩ් එකට එන්ටෙර් වෙනකොට u පලවෙනි සිසේරියන් සැත්කම කරපු තැනින්ම තමයි උ pansion යනකොටත් එක කරන්නේ...

    මොකෝ පටන් ගන්න දවසේ සිසේරියන් සැත්කම බඩේ කරලා..pansion යන දවසේ කකුලෙන් ලමයව ගන්නේ නැනේ...

    දැනට heart එක තියෙන්නේ වම පැත්තේ නම්...heart version 2 කියල heart එක දකුණු පැත්තට යන්නේ නැ...

    e කියන්නේ ඉගෙන ගත්ත දෙයක් දීර්ග කාලීනව පාවිච්චි කරනවා....මොලයට පදම් වෙනවා....තීරණ ගන්න පහසු වෙනවා...strees එක අඩු වෙනවා....මුදලකුත් ලැබෙනවා...හොද සැපට ජිවිතේ ගත කරනවා...

    ---------------------------------------------------------------------------------------------------------------------------

    IT වල update වෙන්න ඕනේ ඉතාමත් වේගෙන්...ජිවිතේ එන ප්‍රශ්නත් එක්ක...ඔය දෙක balance කර ගන්න අමාරු උනොත් ...අමාරු වෙනවා...​

    IT ඉක්ක්මනට update වෙනවා
    නමුත් කිසිම technology එකක architecture upside down වෙන්නේ නෑ core එක එකමයි

    දොක්ටස්ර් ල ගත්තොත් ලංකාවේ විතරයි මෙහෙම එකතැන පල්වෙන උන් ඉන්නේ
    පිටරටවල equipment /policies වෙනස් වෙනවා
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,660
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මාරු කරන්න එපා බන්, ඇදගෙන පලයන්,
    නැත්නම් BA or Project Management වගෙ option එකක් බලපන් :yes::yes:
    පොඩි රවුමක් ගහපන් මාසෙකට සැරයක්වත්, යලුවොත් එක්ක පොඩි ආතල් එකක් දාපන්(පිස්සු කෙලින්න කියනවා නෙවෙයි ) Stress වාශ්ප වෙනවා බන් !!
    ;););)
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    204
    203
    43
    මචන් මම දැනට සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් විදියට වැඩ බන්. ෆීල්ඩ් එකේ අවුරුදු 5ක් එක්ස්පිරියන්ස් තියනවා. ඒත් මානසික ආතතිය නිසා මට තව දුරටත් ඒක කරන්න අමාරුයි මචන්. කෝඩ් කරනකොට ඔලුව පැලෙනන වගේ එනවා බන්. ඒ නිසා මම බැලුවේ නෙට්වර්ක්/සිස්ටම් පැත්තට මාරු වෙන්න බන්. දැනට ෆීල්ඩ් එකේ ඉන්න අය පොඩ්ඩක් කියනවද නෙට්වර්ක් සයිඩ් එක ගොඩ දාගන්න විදියක්. මම කල්පනා කලේ CCNA ක්ලාස් එකකට යන්න. ඒක හොදයිද ස්ටාටින් පොයින්ට් එකක් විදියට. නැත්තම් වෙන ඔප්ෂන් එකක් තියනවද කැරියර් එක ස්ටාට් කරන්න.
    ලොකු පඩියක ඉදන් පොඩි පඩියකට මාරු වෙන්න වෙනවා බන් රස්සාව වෙනස් කරද්දී. ට්‍රේනි ලෙවල් එකේ ඉදල යන්න වෙනවා. පිස්සු හැදෙනවා. ගෙදරින් සපෝට් එක තියන නිසා ලොකු අවුලක් නැති වෙයි දැනට.
    දැන් මචන් මට 30ක් වෙන්නත් ලගයි බන්. සොෆ්ට්වෙයා ඉන්ජිනියර් නිසා ලොකු තැන් වලින් ප්රෝපොසල් එනවා බන්. අනේ මන්ද බන් මම හෙන අවුලෙන් ඉන්නේ මේ සින් එක නිසා.

    නෙට්වර්ක්/සිස්ටම් කරන අය්යල මල්ලිල පොඩ්ඩක් ෆීල්ඩ් එක ගැනත් කියන්න.
    machan matath job 1 patan gatha kale oya seen 1 thibba mama dan programming walata addict wela mata dan 10 years xperince . dan office 1 wada nathuwama pissu wage .. dawasata paya 16 k withara wada karanawa .. open source walata wada karanawa .. mama nam patta asai .. maseta 8 k withara hoyanwa .. onema rassawak lesi na .. a..sawen kara wade karapan companyta love nokara karana wadeta love karapan bro