Stress wenawa nathi wenawa. Job eka change karanna epa
Wena place ekak hoyaganin eeka thama hodama idea eka.
code karaddi oluwa palenawanam machan danma ayin wiyan, ekata stress wenna deyak na
SE field eke stress eka wedi code karana eka nemei client gen ena pressure eka, hard dedalines meet karana eka, production wala bugs panala hadana eka wage ewane

ඕනෑම රස්සාවක stress තියෙනවා. ඒ අතරින් IT field එකේ stress වැඩී. ඒකට හේතු කලින් කෙනෙක් කියල තිබුන. ස්ට්‍රෙස් (මානසික ආතතිය) කියන්නෙ සුලු මානසික රෝගයක්. මානසික රෝග ගැන ලංකාවෙ මිනිස්සුන්ගෙ අවධානය අඩුයි. එහෙම වෙන්න එපා. ඕකට බෙහෙත් ගන්න. බෙහෙත් කිව්වෙ පෙති, කරල් නෙවි. ඕකට හොඳම බෙහෙත තියෙන්නෙ ඔයා ගාව. හොඳම දේ තමයි IT නොවන ෆීල්ඩ් එකකට මාරු වෙන එක.
මම මගේ ජීවිත කතාව කියන්නම්. මම අවු 13ක් තිස්සෙ IT field එකේ ඉන්නව. SE ආතතිය වැඩි නිසා QA කරා. පස්සෙ BA. ඒ හැම එකේම ආතතිය වැඩී. කම්පැණි 9කට මාරු උනා. මට හවස 6න් පස්සෙ වැඩකරන්න අමාරුයි. ඇස් රිදෙනව... ඔක්කොටම වඩා ගෙදර මතක් වෙනව. පොඩි උන් මම එනකම් බලන් ඉන්නව මතක් වෙනව. ඔහොම ඉන්දෙද්දි ලීඩර් කාරය "මචං, ටිකක් රෑ වෙනකන් ඉඳල මේක ඉවර කරල දාපන්" කියල කිව්වම මට ඌව මරං කන්න තරම් කේන්තියි. ඉතින් රැ ඉඳල කරන්න topjobs සයිට් එකෙ වෙන ඒවට ඇප්ලයි කරන එක. මම පස්සෙ රට යන්න ට්‍රයි කරා. ඒක හරිගියේ නෑ. මගේ පෙර පිනකට මම දැන් වැඩකරන කොම්පැණිය සෙට් උනා. (කොම්පැණිය මොකක්ද අහන්න එපා) මෙතන stress අඩුයි. 5ට ගෙදර යන්න පුලුවන්. ලීඩර්, මැනේජර් විතරක් නෙවි ක්ලයන්ට් පවා ගොඩක් හොඳයි. මම දැන් IT නොවන පොඩි සයිඩ් බිස්නස් එකකුත් කරනවා. ඒක කරන්නෙ සල්ලි හොයන්නම නෙවි. fun එකට. ඒකෙන් මාසෙට 40ක් වගේ ලැබෙනව. ලොකු ෆුන් එකකුත් ලැබෙනව. මගේ ජොබ් එකේ පඩි හොඳයි. අවුලක් නෑ. උඹ තාම බැඳලත් නැතුව IT field එක එපා වෙලානම් බැඳල ලමයි ඉන්න කාලෙකට ජීවිතෙත් එක්ක එපාවෙයි. රිස්ක් එකක් අරන් field එක මාරු කරපන්. කොහොමත් ලංකාවෙ IT කියන්නෙ work-life balance එක අඩුම field එකක්. මතක තියා ගනින්. සල්ලි වලට වඩා ජීවිතේ වටිනව.

ඕක තේරුම් ගන්න අපහසු කෙනෙක්ට තව ටිකක් පැහැදිලි කරොත්...
IT ගමුකො...උදා -
front end කරන එවුන්ට angular පුළුවන් වෙන්න ඕනේ....බොහෝ project angular කරනවා...
ඔකේ angular පලවෙනි version එක ඉගෙන ගත්තා එකෙන් project කරා ...හරි කිසිම ප්‍රශ්නයක් නැ....
අවුරුදු කිහිපයකට පස්සේ අලුතෙන් එනවා..angular 2 ...හුකනවා....අලුත් architecture එකක්...කලින් angular දැනුම වැඩක් නැ...අලුතෙන්ම ඉගෙන ගන්න ඕනේ....
ඔය විදියට ජාවා version / php version /php framework / css framework / ජව framework ....ඔය එක එකක් අතර compatibility එක...ඔක්කොම එකකට එකක් වෙනස් අලුතෙන් එන version/updates වල...අඩු වැඩි වශයෙන්..
සමහර වෙලාවට අවුරුදු 4 degree එක ඉවර වෙනකොට 1st year එකේ උගන්නපුව outdate වෙනවා final year එකට එනකොට...
---------------------------------------------------------------------------------------------------------------------------
අපි දොස්තර මහත්යෙක් ගැනත් බලමු..
ඔන්න වෙන්න ඉන්න දොස්තරට උගන්නවනවා විශ්වවිද්‍යාලෙන්...
ළමයි...BP බලෙන්නේ මෙහෙම...නිරෝග මනුස්සයෙකුගේ pulse rate එක මේ ගාන...
සිසේරියන් සැත්කම කරන්නේ මෙහෙම....
හෙම්බිරිස්සාවට මේ antibiotic දෙන්නේ....
හරි දැන් මු out උන..
තමන් ෆිඑල්ඩ් එකට එන්ටෙර් වෙනකොට මනුස්සයෙක්ට තියෙන්න ඕනේ pulse rate එකම තමයි උ pansion යනකොටත් තියෙන්නේ...
ෆිඑල්ඩ් එකට එන්ටෙර් වෙනකොට u පලවෙනි සිසේරියන් සැත්කම කරපු තැනින්ම තමයි උ pansion යනකොටත් එක කරන්නේ...
මොකෝ පටන් ගන්න දවසේ සිසේරියන් සැත්කම බඩේ කරලා..pansion යන දවසේ කකුලෙන් ලමයව ගන්නේ නැනේ...
දැනට heart එක තියෙන්නේ වම පැත්තේ නම්...heart version 2 කියල heart එක දකුණු පැත්තට යන්නේ නැ...
e කියන්නේ ඉගෙන ගත්ත දෙයක් දීර්ග කාලීනව පාවිච්චි කරනවා....මොලයට පදම් වෙනවා....තීරණ ගන්න පහසු වෙනවා...strees එක අඩු වෙනවා....මුදලකුත් ලැබෙනවා...හොද සැපට ජිවිතේ ගත කරනවා...
---------------------------------------------------------------------------------------------------------------------------
IT වල update වෙන්න ඕනේ ඉතාමත් වේගෙන්...ජිවිතේ එන ප්‍රශ්නත් එක්ක...ඔය දෙක balance කර ගන්න අමාරු උනොත් ...අමාරු වෙනවා...

machan matath job 1 patan gatha kale oya seen 1 thibba mama dan programming walata addict wela mata dan 10 years xperince . dan office 1 wada nathuwama pissu wage .. dawasata paya 16 k withara wada karanawa .. open source walata wada karanawa .. mama nam patta asai .. maseta 8 k withara hoyanwa .. onema rassawak lesi na .. a..sawen kara wade karapan companyta love nokara karana wadeta love karapan broමචන් මම දැනට සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් විදියට වැඩ බන්. ෆීල්ඩ් එකේ අවුරුදු 5ක් එක්ස්පිරියන්ස් තියනවා. ඒත් මානසික ආතතිය නිසා මට තව දුරටත් ඒක කරන්න අමාරුයි මචන්. කෝඩ් කරනකොට ඔලුව පැලෙනන වගේ එනවා බන්. ඒ නිසා මම බැලුවේ නෙට්වර්ක්/සිස්ටම් පැත්තට මාරු වෙන්න බන්. දැනට ෆීල්ඩ් එකේ ඉන්න අය පොඩ්ඩක් කියනවද නෙට්වර්ක් සයිඩ් එක ගොඩ දාගන්න විදියක්. මම කල්පනා කලේ CCNA ක්ලාස් එකකට යන්න. ඒක හොදයිද ස්ටාටින් පොයින්ට් එකක් විදියට. නැත්තම් වෙන ඔප්ෂන් එකක් තියනවද කැරියර් එක ස්ටාට් කරන්න.
ලොකු පඩියක ඉදන් පොඩි පඩියකට මාරු වෙන්න වෙනවා බන් රස්සාව වෙනස් කරද්දී. ට්‍රේනි ලෙවල් එකේ ඉදල යන්න වෙනවා. පිස්සු හැදෙනවා. ගෙදරින් සපෝට් එක තියන නිසා ලොකු අවුලක් නැති වෙයි දැනට.
දැන් මචන් මට 30ක් වෙන්නත් ලගයි බන්. සොෆ්ට්වෙයා ඉන්ජිනියර් නිසා ලොකු තැන් වලින් ප්රෝපොසල් එනවා බන්. අනේ මන්ද බන් මම හෙන අවුලෙන් ඉන්නේ මේ සින් එක නිසා.
නෙට්වර්ක්/සිස්ටම් කරන අය්යල මල්ලිල පොඩ්ඩක් ෆීල්ඩ් එක ගැනත් කියන්න.