Software engineer job change

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    machan matath job 1 patan gatha kale oya seen 1 thibba mama dan programming walata addict wela mata dan 10 years xperince . dan office 1 wada nathuwama pissu wage .. dawasata paya 16 k withara wada karanawa .. open source walata wada karanawa .. mama nam patta asai .. maseta 8 k withara hoyanwa .. onema rassawak lesi na .. a..sawen kara wade karapan companyta love nokara karana wadeta love karapan bro

    Meke dapu hondama comment eka,
    Real developer kenek
    All the best!
     
    • Like
    Reactions: BruceWayne92

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    machan matath job 1 patan gatha kale oya seen 1 thibba mama dan programming walata addict wela mata dan 10 years xperince . dan office 1 wada nathuwama pissu wage .. dawasata paya 16 k withara wada karanawa .. open source walata wada karanawa .. mama nam patta asai .. maseta 8 k withara hoyanwa .. onema rassawak lesi na .. a..sawen kara wade karapan companyta love nokara karana wadeta love karapan bro

    8k kiwwe 8 laks da bro? :D
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    godak aya kiyana kathawak oka
    Man Danna lecturer kenek ohoma ayin wela Dan lec Dena job eka karagena yanawa. Pahu weddi as walata sahenna amaru wenawa Malli kiwwa
    Man kohomath spects Dana nisa mama Nam asa ma Naha com ekka Wada karanna
     

    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    ඕනෑම රස්සාවක stress තියෙනවා. ඒ අතරින් IT field එකේ stress වැඩී. ඒකට හේතු කලින් කෙනෙක් කියල තිබුන. ස්ට්‍රෙස් (මානසික ආතතිය) කියන්නෙ සුලු මානසික රෝගයක්. මානසික රෝග ගැන ලංකාවෙ මිනිස්සුන්ගෙ අවධානය අඩුයි. එහෙම වෙන්න එපා. ඕකට බෙහෙත් ගන්න. බෙහෙත් කිව්වෙ පෙති, කරල් නෙවි. ඕකට හොඳම බෙහෙත තියෙන්නෙ ඔයා ගාව. හොඳම දේ තමයි IT නොවන ෆීල්ඩ් එකකට මාරු වෙන එක.
    මම මගේ ජීවිත කතාව කියන්නම්. මම අවු 13ක් තිස්සෙ IT field එකේ ඉන්නව. SE ආතතිය වැඩි නිසා QA කරා. පස්සෙ BA. ඒ හැම එකේම ආතතිය වැඩී. කම්පැණි 9කට මාරු උනා. මට හවස 6න් පස්සෙ වැඩකරන්න අමාරුයි. ඇස් රිදෙනව... ඔක්කොටම වඩා ගෙදර මතක් වෙනව. පොඩි උන් මම එනකම් බලන් ඉන්නව මතක් වෙනව. ඔහොම ඉන්දෙද්දි ලීඩර් කාරය "මචං, ටිකක් රෑ වෙනකන් ඉඳල මේක ඉවර කරල දාපන්" කියල කිව්වම මට ඌව මරං කන්න තරම් කේන්තියි. ඉතින් ‍රැ ඉඳල කරන්න topjobs සයිට් එකෙ වෙන ඒවට ඇප්ලයි කරන එක. මම පස්සෙ රට යන්න ට්‍රයි කරා. ඒක හරිගියේ නෑ. මගේ පෙර පිනකට මම දැන් වැඩකරන කොම්පැණිය සෙට් උනා. (කොම්පැණිය මොකක්ද අහන්න එපා) මෙතන stress අඩුයි. 5ට ගෙදර යන්න පුලුවන්. ලීඩර්, මැනේජර් විතරක් නෙවි ක්ලයන්ට් පවා ගොඩක් හොඳයි. මම දැන් IT නොවන පොඩි සයිඩ් බිස්නස් එකකුත් කරනවා. ඒක කරන්නෙ සල්ලි හොයන්නම නෙවි. fun එකට. ඒකෙන් මාසෙට 40ක් වගේ ලැබෙනව. ලොකු ෆුන් එකකුත් ලැබෙනව. මගේ ජොබ් එකේ පඩි හොඳයි. අවුලක් නෑ. උඹ තාම බැඳලත් නැතුව IT field එක එපා වෙලානම් බැඳල ලමයි ඉන්න කාලෙකට ජීවිතෙත් එක්ක එපාවෙයි. රිස්ක් එකක් අරන් field එක මාරු කරපන්. කොහොමත් ලංකාවෙ IT කියන්නෙ work-life balance එක අඩුම field එකක්. මතක තියා ගනින්. සල්ලි වලට වඩා ජීවිතේ වටිනව.


    ඇත්තම කතාව සහෝ ඔයා කියල තියෙන්නේ.මේකේ ඉන්න යන්තන් ඉස්කෝලෙන් out වෙලා computer එකක් ගත්ත සමහර චු කොල්ලෝ හිතන් ඉන්නේ මිනිස්සු ඉපදිලා ඉන්නේ පැය 24ම වැඩ කරලා මුකේෂ් අම්බානි වගේ සල්ලි හොයන්න කියල. උන් හිතන්නේ හැමදාම වයස 21 තියෙනවා කියල.එක තේරුම් හදද්දී සල්ලි නැති නිසා තියෙන උන් එක්ක ඉරිසියාවෙලු.පුකෙනුත් හිනා ඉතින්. :rofl:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    mamath machan dan awurudu thunak withara software engineer kenek thamai. eth mata oya kiyana stress ekanam na. Man gym yanawa ,sport karanawa ,travel karanawa .ewagema hariyata job ekath karanawa. performance allowance kiyala ape denawa eka pawa mage 100% hama masema.:yes::yes:
    Ithin matanam kiyanna thiyenne job eke neme awla ban uba eka karana widihei. ubata monawa hari danaganna onenam mama help ekak denna unath puluwan.

    menna mage youtube channel eka :
    https://youtu.be/sQuuM8rOGmA

    එකක් රැවුල ගිනි අරන් ඉන්නවා. මූ එනවා සිගරට් පත්තු කරන්න. කාගේ දරුවොද බන් මුන්


    උබ Filed මාරු නොකර ජොබ් ඒක මාරු කරලා බලපන්(පඩි පොඩ්ඩක් අඩු උනත්) . සහනයක් දැනෙයි. සල්ලිම නෙවෙයි නේ ජිවිතේ :yes::yes:
     
    Dec 9, 2012
    24
    2
    3
    38
    Gampaha
    mamath machan dan awurudu thunak withara software engineer kenek thamai. eth mata oya kiyana stress ekanam na. Man gym yanawa ,sport karanawa ,travel karanawa .ewagema hariyata job ekath karanawa. performance allowance kiyala ape denawa eka pawa mage 100% hama masema.:yes::yes:
    Ithin matanam kiyanna thiyenne job eke neme awla ban uba eka karana widihei. ubata monawa hari danaganna onenam mama help ekak denna unath puluwan.

    menna mage youtube channel eka :
    https://youtu.be/sQuuM8rOGmA

    අයියා වැඩ කරන තැන මටත් ජොබ් එකක් සෙට් කරල දෙන්න බැරිද?
    මමත් සොෆ්ට්වෙයා තමයි කරන්නේ. අවුරුදු දෙක හමාරක් එක්ස්පීරියන්ස් එක
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ubata SE amarunam thava technical field ekakata yanna epa. hena gon vadak.
    IT valata sampurnayen ain vennath epa.
    hodam de BA, QA kenek vena eka
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    Salary please??

    Salary eka dapan... Ube nama danne nathi nisa meke salary eka damma kiyala aulak na.

    Man nikan podi example ekak dennam ube answer eka balala.
    (100% guaranteed ubata goda yanna puluwan)

    Edit:

    Uba poddak ube job ela balance karanna try karapan. Anika uba oya filed ekata awe ube kemeththenda naththam kalaya(time) uba me job ekata adala dammada? Mokada man danna un innawa un gedara awath karanne cording office eketh ekamai. eka unge egema tiyanawa( e un ekata patta love nisa) ona job ekak asawen karanawanam machan no stress.) PM karapan
     
    Last edited: