Coding kohomath stress ban.. mamath programmer kenek.. but field eka maru kara.. stress hinda.. 

machan matath job 1 patan gatha kale oya seen 1 thibba mama dan programming walata addict wela mata dan 10 years xperince . dan office 1 wada nathuwama pissu wage .. dawasata paya 16 k withara wada karanawa .. open source walata wada karanawa .. mama nam patta asai .. maseta 8 k withara hoyanwa .. onema rassawak lesi na .. a..sawen kara wade karapan companyta love nokara karana wadeta love karapan bro

ඕනෑම රස්සාවක stress තියෙනවා. ඒ අතරින් IT field එකේ stress වැඩී. ඒකට හේතු කලින් කෙනෙක් කියල තිබුන. ස්ට්රෙස් (මානසික ආතතිය) කියන්නෙ සුලු මානසික රෝගයක්. මානසික රෝග ගැන ලංකාවෙ මිනිස්සුන්ගෙ අවධානය අඩුයි. එහෙම වෙන්න එපා. ඕකට බෙහෙත් ගන්න. බෙහෙත් කිව්වෙ පෙති, කරල් නෙවි. ඕකට හොඳම බෙහෙත තියෙන්නෙ ඔයා ගාව. හොඳම දේ තමයි IT නොවන ෆීල්ඩ් එකකට මාරු වෙන එක.
මම මගේ ජීවිත කතාව කියන්නම්. මම අවු 13ක් තිස්සෙ IT field එකේ ඉන්නව. SE ආතතිය වැඩි නිසා QA කරා. පස්සෙ BA. ඒ හැම එකේම ආතතිය වැඩී. කම්පැණි 9කට මාරු උනා. මට හවස 6න් පස්සෙ වැඩකරන්න අමාරුයි. ඇස් රිදෙනව... ඔක්කොටම වඩා ගෙදර මතක් වෙනව. පොඩි උන් මම එනකම් බලන් ඉන්නව මතක් වෙනව. ඔහොම ඉන්දෙද්දි ලීඩර් කාරය "මචං, ටිකක් රෑ වෙනකන් ඉඳල මේක ඉවර කරල දාපන්" කියල කිව්වම මට ඌව මරං කන්න තරම් කේන්තියි. ඉතින් රැ ඉඳල කරන්න topjobs සයිට් එකෙ වෙන ඒවට ඇප්ලයි කරන එක. මම පස්සෙ රට යන්න ට්රයි කරා. ඒක හරිගියේ නෑ. මගේ පෙර පිනකට මම දැන් වැඩකරන කොම්පැණිය සෙට් උනා. (කොම්පැණිය මොකක්ද අහන්න එපා) මෙතන stress අඩුයි. 5ට ගෙදර යන්න පුලුවන්. ලීඩර්, මැනේජර් විතරක් නෙවි ක්ලයන්ට් පවා ගොඩක් හොඳයි. මම දැන් IT නොවන පොඩි සයිඩ් බිස්නස් එකකුත් කරනවා. ඒක කරන්නෙ සල්ලි හොයන්නම නෙවි. fun එකට. ඒකෙන් මාසෙට 40ක් වගේ ලැබෙනව. ලොකු ෆුන් එකකුත් ලැබෙනව. මගේ ජොබ් එකේ පඩි හොඳයි. අවුලක් නෑ. උඹ තාම බැඳලත් නැතුව IT field එක එපා වෙලානම් බැඳල ලමයි ඉන්න කාලෙකට ජීවිතෙත් එක්ක එපාවෙයි. රිස්ක් එකක් අරන් field එක මාරු කරපන්. කොහොමත් ලංකාවෙ IT කියන්නෙ work-life balance එක අඩුම field එකක්. මතක තියා ගනින්. සල්ලි වලට වඩා ජීවිතේ වටිනව.

mamath machan dan awurudu thunak withara software engineer kenek thamai. eth mata oya kiyana stress ekanam na. Man gym yanawa ,sport karanawa ,travel karanawa .ewagema hariyata job ekath karanawa. performance allowance kiyala ape denawa eka pawa mage 100% hama masema.
Ithin matanam kiyanna thiyenne job eke neme awla ban uba eka karana widihei. ubata monawa hari danaganna onenam mama help ekak denna unath puluwan.
menna mage youtube channel eka :
https://youtu.be/sQuuM8rOGmA

math field eka maru kara dan nam hodai isarata wada![]()
math field eka maru kara dan nam hodai isarata wada![]()

BI thama podi eka hode giya witharai![]()