Software Engineer- Nodejs + Angularjs Salary Range?

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    Lankaweth eheme companies tiyenewa...degree tibbata wade bari kattiye innewa...interview eken tamai okkoma thireneya wenne

    මෙහෙත් එහෙම තමයි
    ෆ්‍රෙශ් ග්‍රැඩ් විදියට යනවා නම් තමයි ඩිග්‍රීය බලන්නෙ මොකද ස්කිල්ස් ගැන වෙන කිසිම proof එකක් නැහැ ඩිග්‍රීය සහ කරපු පොඩි පොඩි ප්‍රොජෙක්ට් ඇරුනම

    හැබැයි එක්ස්පීරියන්ස් තියනවා නම් හැම දෙයක්ම ඩිපෙන්ඩ් වෙන්නෙ ස්කිල්ස් සහ එක්සිපීරියනස් එකේ හැටියට

    Thanks සහෝ :):) කොහොමද එහෙම ආයතන හොයාගන්නේ සහෝ, මන් මෙහෙ ඉදන් අර topjobs.lk වගේ වෙබ් අඩවි බලනවා, හැම මගුලේම degree එක වත් අනිවා අහනවා :growl: එක දැක්කේ නැ වගේ කරන්නද :rofl::rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    ත්‍රෙඩ් එක දාපු ප්‍රශ්නෙට නම් කියන්න තියෙන්නෙ මෙහෙමයි
    අවුරුද්දට Angluer JS/NodeJS සෑහෙන්න දෙයක් කරන්න පුලුවන් (මම හිතනවා එක්ස්පීරියන්ස් එක මාස 6යි අවුරුද්දයි අතර ඇති කියල)
    සහ ඔය ටෙක්නොලොජි දෙකේ පට්ට වැඩ්ඩෙක් නම් (යටින් දාල තියන C++ එහෙම NodeJS එක්ක යූස් කරලා එහෙම තියනවා නම්)

    ඩිග්‍රියකුත් තියනවා නම් ගානකට යන්න පුලුවන් at least 60K - 90K,
    ඔය මම කියන්න අවුරුද්දම ඕව අතගගා ඉදලා කියන එක නෙමයි සිංහලෙන් කිවුවොතින් AngulerJS/NodeJS කාල තියනවා නම්, එහෙම නම් කියපන් මම ඔෆර් එකක් සෙට් කරලා දෙන්නම්
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    2cxji1f.png
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,740
    28,655
    113
    ත්‍රෙඩ් එක දාපු ප්‍රශ්නෙට නම් කියන්න තියෙන්නෙ මෙහෙමයි
    අවුරුද්දට Angluer JS/NodeJS සෑහෙන්න දෙයක් කරන්න පුලුවන් (මම හිතනවා එක්ස්පීරියන්ස් එක මාස 6යි අවුරුද්දයි අතර ඇති කියල)
    සහ ඔය ටෙක්නොලොජි දෙකේ පට්ට වැඩ්ඩෙක් නම් (යටින් දාල තියන C++ එහෙම NodeJS එක්ක යූස් කරලා එහෙම තියනවා නම්)

    ඩිග්‍රියකුත් තියනවා නම් ගානකට යන්න පුලුවන් at least 60K - 90K,
    ඔය මම කියන්න අවුරුද්දම ඕව අතගගා ඉදලා කියන එක නෙමයි සිංහලෙන් කිවුවොතින් AngulerJS/NodeJS කාල තියනවා නම්, එහෙම නම් කියපන් මම ඔෆර් එකක් සෙට් කරලා දෙන්නම්

    company eke kiyanna puluwande machan?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,740
    28,655
    113
    Thanks සහෝ :):) කොහොමද එහෙම ආයතන හොයාගන්නේ සහෝ, මන් මෙහෙ ඉදන් අර topjobs.lk වගේ වෙබ් අඩවි බලනවා, හැම මගුලේම degree එක වත් අනිවා අහනවා :growl: එක දැක්කේ නැ වගේ කරන්නද :rofl::rofl:

    Cv eke yawaddi cover letter eke explain kerepan umbe skills, keranna puluwan dewal....experience tiyenewanang..kerapu projects pennanna puluwanang degree eke aththetama echchera balapanne na mung danne taramin...

    Web development nam CakeLabs tamai hondetama gewanne...topjobs tamai math balanne....:dull:
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මේ අවුරුද්දෙ හොදට ගෙවන කම්පැනි වලින් Batch top(UCSC CS 4 Year and Moratuwa CSE) ලාට දීලා තිබුනෙ 1.50 - 1.60 වගේ ඔෆර්ස් සාමාන්‍යෙන් 4Year degree කරපු (UCSC CS 4 Year and Moratuwa CSE) අයට ඇවරේජ් ඔෆර් කරේ 80 - 110 වගේ

    UCSC 3 year අයට සාමාන්‍යෙන් 60 - 90 වගේ

    අනිත් ඉන්සටිටියුට් එක්ක ඒ තරම් කන්ටැක්ට් නැති නිසා දන්නෙ නැහැ IIT වගේ ඒවටත් ඔය ආසන්න ගනන් තමයි සෙට් වෙන්නෙ
    දැනට IIT අයට තමයි ප්‍රයිවෙට් යුනි වලින් හොදම ස්ටාටින් සැලරි සෙට් වෙන්නෙ

    uba kiyanne kisima experince ekak nathiwa eliyata ena normal fresh graduateslata 80-110 genawanawa kiyalada?:no::no::no: (not batch-tops)
    mona company walada ehema gewala thiyenne??
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,740
    28,655
    113
    uba kiyanne kisima experince ekak nathiwa eliyata ena normal fresh graduateslata 80-110 genawanawa kiyalada?:no::no::no: (not batch-tops)
    mona company walada ehema gewala thiyenne??

    mage danumen me companies gewenewa:

    MIT
    CakeLabs
    Zebra (around 70 k)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    uba kiyanne kisima experince ekak nathiwa eliyata ena normal fresh graduateslata 80-110 genawanawa kiyalada?:no::no::no: (not batch-tops)
    mona company walada ehema gewala thiyenne??

    Cackelabs,
    CodeGen,
    MIT last year also they paid 1.10, but this year different approach for salary
    enactor (as i know this company offered 1.80 for one batch top, fresh grad)