Lankaweth eheme companies tiyenewa...degree tibbata wade bari kattiye innewa...interview eken tamai okkoma thireneya wenne
මෙහෙත් එහෙම තමයි
ෆ්රෙශ් ග්රැඩ් විදියට යනවා නම් තමයි ඩිග්රීය බලන්නෙ මොකද ස්කිල්ස් ගැන වෙන කිසිම proof එකක් නැහැ ඩිග්රීය සහ කරපු පොඩි පොඩි ප්රොජෙක්ට් ඇරුනම
හැබැයි එක්ස්පීරියන්ස් තියනවා නම් හැම දෙයක්ම ඩිපෙන්ඩ් වෙන්නෙ ස්කිල්ස් සහ එක්සිපීරියනස් එකේ හැටියට
Thanks සහෝ

කොහොමද එහෙම ආයතන හොයාගන්නේ සහෝ, මන් මෙහෙ ඉදන් අර topjobs.lk වගේ වෙබ් අඩවි බලනවා, හැම මගුලේම degree එක වත් අනිවා අහනවා
එක දැක්කේ නැ වගේ කරන්නද 



