Software Engineer kiyala kiwwahama kadichcha laptop, PC, Phones hadanna set wela nadda umbalata? 


වොශින් මැශින් විතරයි බ0 අහලා නැත්තෙSirawata?![]()

වොශින් මැශින් විතරයි බ0 අහලා නැත්තෙ![]()



ඔවා මොනාද බ0 TV ත් හදන්නහ් අහනහ් එකේ![]()

siraawata
mata mathakai ara 225 set ekee ekkenek meeka gruha karmanthayak koranawa kiyalath kiuwa![]()

ගෙවල් ලග කඩේ cctv camera සෙට් එකේ dvr එකේ අවුලක් කියල ඒකටත් මාව එක්කගෙන යන්න ඇවිත් තියෙනවා 
ගමේ අදුරන පොඩි උන්ට laptop ගන්න යන්න එන්නෙ අපේ ගෙදරට හොදම එක select කරගන්න/අරගෙන එවර වෙලා windows දම්මව ගන්න 
ගෙවල් ලග අදුරන අක්ක කෙනෙක් ඉන්නව, ඒකිගෙ cpu එකේ අවුල් ආපු ගමන් එන්නෙ අපේ ගෙදර මාව එක්කරගෙන යන්න 
ඉස්සරහ ගෙදර tv එකේ remote එක වැඩ නැතුව ඒකටත් ආවෙ මාව හොයාගෙන 
ලගදි ඉදන් SE degree එකක් කරන නෑදෑවෙන නංගි කෙනෙක්ගෙ assignments ඒකිගෙ අම්මා අපේ අම්මට call කර කර සති පතා මට එවනව එවරයක් නෑ 
ගෙවල් ලග අදුරන අක්ක කෙනෙක් ඉන්නව, ඒකිගෙ cpu එකේ අවුල් ආපු ගමන් එන්නෙ අපේ ගෙදර මාව එක්කරගෙන යන්න
ඔවා මොනාද බ0 TV ත් හදන්නහ් අහනහ් එකේ![]()