Software Engineer Problems - 001

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    dwxuidvqlzf31.jpg

    :D:D
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    monawada ban iot kiyanne? :confused:

    :P IOT - Internet Of Things :P

    ඒ කියන්නෙ මචං දැන් ඔය අලුතෙන් හදන්නෙ ගෙවල් එහෙම internet එක හරහා remotely control කරන්නෙ, ගෙදර lights on කරන ඒවා, ගේට්ටු auto අරිනව වහන ඒවා, වගේ දේවල්.. හොදම උදාහරනේ තමයි ඔය avengers movie වල ඉන්නෙ Tony Stark ;) උ තනිකරම උගේ ගෙදර දේවල් උගේ voice recognition වලින්නෙ හසුරවන්නෙ :yes: ඔක්කොම AI වලින්., අන්න ඒවට තමයි IOT කියන්නෙ, ඔය smart homeවල උදේ 6 වෙද්දි ඉර එලිය වැටෙනකොටම sensors වලින් ගෙදර දොරවල් auto ඇරෙන්න( human interaction එකක් නැතුව), රෑ වෙද්දි garden එකේ lights auto on වෙන්නෙ IOT technology එකෙන් :yes:;) ඒ ඒ devices internet එක හරහා communicate කරගෙන task execute කරන tech එකට තමා IOT කියන්නෙ, අපිට ඇගිල්ලෙන් ඇන ඇන කරනවන්න දෙයක් නෑ. office වල check-in & checkout fingerprint එකෙන් auto record එක mark වෙන්නෙ, එහෙම වෙලා autoම මාසෙ අන්තිමේ salary එක හැදෙන්නෙ IOT නිසා. :yes:
     
    Got it. Thanks machan.

    11.gif